𝐅𝐎𝐑 𝐀 𝐁𝐄𝐓𝐓𝐄𝐑 𝐂𝐄𝐘𝐋𝐎𝐍

𝐅𝐎𝐑 𝐀 𝐁𝐄𝐓𝐓𝐄𝐑 𝐂𝐄𝐘𝐋𝐎𝐍 Entertainment

25/09/2026

2026/09/21 දින හාල්ජෝති නොහොත් නිහාල් කහවේදී ඝාතනය කරන්න ආ වෙඩික්කරුවන් දෙදෙනා මීටියාගොඩ පොලීසියේ ස්ථානාධිපති නයනජිත් මහතා ඇතුළු කන්ඩායම විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වෙනවා.
එක එක චන්ඩි මොන මොන කැටයම් දාලා මාරු වෙන්න හැදුවත් මීටියාගොඩ වසමේ කැටයම් දාල මේ OICගෙන් බේරිලා පැනලා යනවා බොරු.

ඉස්සර තිබ්බ මීටියාගොඩ වසම නෙමෙයි දැන් තියෙන්නෙ. ඉස්සර කුඩ්ඩෝ, ගොබ්බ පාතාලයින් වැහිවැහැලා.. අද වෙනකොට ඒක හුඟක් වෙනස් වෙලා දෙයක් කරලා අවුරුදු ගනන් ඇදපු එ කාලෙත් එක්ක බලනකොට දැන් පැය 24ක් යන්න මත්තෙන් ගාතනය කරන ආ වෙඩික් කරුවන් දෙදෙනාත් ආයුධත් සහා යතුරුපැදියත් අතඩංගුවට අරගෙන. ඒකනෙ දැන් ඉන්න OICට මිස්ට සොනික් කියන්නෙ. ඇත්තටම පොලීසියෙ ඉන්නම ඕන චරිතයක්. ඒ මනුස්සයට ඒකයි හැමෝම ආදරේ..

19/09/2026
In Ahangama Sri lanka
16/09/2026

In Ahangama Sri lanka

16/09/2026

WASANTHA SENA WELIANGE Doctor of Natural Sciences

14/09/2026

Credits to original owners

Indirizzo

Mozzecane

Sito Web

Notifiche

Lascia la tua email e sarai tra i primi a sapere quando 𝐅𝐎𝐑 𝐀 𝐁𝐄𝐓𝐓𝐄𝐑 𝐂𝐄𝐘𝐋𝐎𝐍 pubblica novità e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Scelte rapide

Condividi