02/09/2026
අත හිරිවැටෙනවාද? උරහිසෙන් අත උස්සන්න අමාරුද?
අතේ ශක්තිය අඩු වීම, හිරිවැටීම, උරහිසේ වේදනාව හෝ අපහසුතාවය, දෛනික වැඩවලටත් බාධාවක් වෙන්න පුළුවන්.
මෙවැනි අපහසුතා ඇතිවීමට උරහිසේ මාංශ පේශී තදවීම, චලනයේ සීමාවන් හෝ ස්නායු ආශ්‍රිත ගැටලු ඇතුළු හේතු කිහිපයක් බලපාන්න පුළුවන්.
🎥 මේ වීඩියෝවෙන් ඔබට උරහිස සහ අතේ චලනය හා මාංශ පේශී ශක්තිය වැඩි කරගැනීමට උපකාරී විය හැකි ව්‍යායාම කිහිපයක් පෙන්වා දෙනවා.
✅ Shoulder mobility
✅ Arm strengthening
✅ Muscle relaxation
✅ Flexibility exercises.
📞 Online Exercise & Training සඳහා අප සමඟ සම්බන්ධ වන්න
071 595 0480