18/08/2026
🔸ඔබත් අවු : 24 ත් 60 අතර රැකියාවක් සොයන ගාල්ල හෝ මාතර පදිංචි පුද්ගලයෙක්ද ?
🔸ඔබේ වෘත්තීය ජීවිතයේ ඊළඟ පියවර අදම තීරණය කරන්න!
AIA Wealth Planner ලෙස ඔබට ලැබෙන්නේ රැකියාවක් පමණක් නොවේ.
එය ගෞරවනීය වෘත්තියක්, පුද්ගලික වර්ධනයක් සහ අසීමිත ආදායම් අවස්ථාවක් ගොඩනගා ගැනීමට හැකි වෘත්තීය ගමනකි. 🌟
🔸 මිනිසුන්ගේ ජීවිතවලට වටිනාකමක් එක් කරන්න
🔸 ඔබේ වෘත්තීය හැකියාවන් වර්ධනය කරගන්න
🔸 ඔබේ උත්සාහයට සරිලන ආදායමක් ගොඩනගා ගන්න
🔸 ජයග්‍රාහී වෘත්තීය ජීවිතයක් නිර්මාණය කරගන්න
ඔබේ හැකියාවට සීමාවක් නැත්නම්, ඔබේ ආදායමටත් සීමාවක් නැත!
👉 ඔබත් ඔබේ අනාගතය වෙනස් කරන ගෞරවනීය වෘත්තියක් සොයනවා නම්, අදම අප හා සම්බන්ධ වන්න.
🔸වැඩි විස්තර සඳහා:
Nuwan 0776348921
We create healthy and wealthy future for you and your loving family.