15/07/2025
කපුවරල ශ්‍රී අරහත්ත මලියදේව රජමහාවිහාරයේදී ආචාර්ය පිටවල ගුණරතන නායක හිමියන්ගේ ප්‍රධානීත්වයෙන් පැවැත්වූ වෛද්‍ය සායනය සදහා මුත්‍ර පරීක්ෂණ හා ECG පරීක්ෂණ සහන මිලට සිදුකර දීමට City Medical Laboratory අප ආයතනය දායක විය.