FPA Suwasewa Centre Ampara

FPA Suwasewa Centre Ampara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from FPA Suwasewa Centre Ampara, Medical and health, FPA Suwasewa Centre,No 04, 6th Lane,Ampara.(Infront of Sarvodhaya finance), Ampara.

The Family Planning Association of Sri Lanka (FPA Sri Lanka) is a Non-Governmental Organization (NGO) that works to increase access to sexual and reproductive health and rights in Sri Lanka.

04/07/2026

අවධානය යොමු කළ යුතු ලක්ෂණ
හඳුනාගන්න. අසභ්‍ය දර්ශන භාවිතය ඔබගේ
යහපැවැත්මට හෝ දෛනික ජීවිතයට බලපාන්නේ
නම්, සහාය ලබාගැනීම ප්‍රයෝජනවත් විය හැකිය.

அறிகுறிகளை அறிந்துகொள்ளுங்கள்.
ஆபாசப் பொருட்களின் பயன்பாடு உங்கள்
நலனையோ அன்றாட வாழ்க்கையையோ
பாதித்தால், உதவியை பெறுவது பயனுள்ளதாக
அமையும்.

Know the signs. If po*******hy use is impacting your
well-being or daily life, seeking help can make a
difference.


03/07/2026

🌟 ප්‍රීතිමත් පවුල් ජීවිතයකට නිවැරදි උපදෙස් - දැන්ම Call කරන්න!

👨👩👦 සතුටු පවුල් ජීවිතයකට නිවැරදි සැලසුමක් තියෙනවද?

නවීන පවුල් සැලසුම් ක්‍රම (Contraceptive Methods) මොනවාද?
ඔබට වඩාත්ම ගැළපෙන ක්‍රමය කුමක්ද? ඒවායේ අතුරු ආබාධ මොනවාද?

මේ හැමදේම ගැන නිවැරදි, මනෝ විද්‍යාත්මක උපදෙස් දැන් ඔබට එකම තැනකින් ලබාගත හැක.🏥
සායන ගානේ රස්තියාදු වෙන්න අවශ්‍ය නැහැ. ඔබේ කාර්යබහුල ජීවිතයත් එක්ක, පහසුවෙන්ම දුරකථනය හරහා අපේ මනෝ උපදේශන නිලධාරිතුමිය අමතන්න.
• 100% නොමිලේ සේවාව 🎁
• පූර්ණ රහස්යභාවය 🔒
• සුහදශීලී සහ විශ්වාසවන්ත මඟපෙන්වීම🤝
👉 අදම අප හා සම්බන්ධ වී ඔබේ පවුලේ හෙට දවස සාර්ථක කරගන්න.

📩 [Send Message / WhatsApp Us] 0778 914 580

02/07/2026
02/07/2026

පූර්ව විවාහ උපදේශනය

Address

FPA Suwasewa Centre,No 04, 6th Lane,Ampara.(Infront Of Sarvodhaya Finance)
Ampara
32000

Alerts

Be the first to know and let us send you an email when FPA Suwasewa Centre Ampara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share