Belora Beauty Store Ampara

Belora Beauty Store Ampara ලොව තත්වයෙන් උසස් ආනයනික රූපලාවණ්‍ය නිශ්පාදන සාධාරණ හා අවම මිල ගනණ් යටතේ ඔබ වෙනුවෙන්....💗
(5)

25/07/2026

දවසින් දවස එන product වලට වෙන දේ...
😁😆

𝐎𝐫𝐞𝐥𝐠𝐚 ඕනෙද ලමායීයී ?𝐑𝐒 300/-කට මෙච්චර දෙයක් ? 🤷‍♀️🍏එක වියලි සමට හොදයි.🍎 එක අලුහම් වලට හොදයි.සමෙහි වියලි ගතිය නැති කරන ම...
20/06/2026

𝐎𝐫𝐞𝐥𝐠𝐚 ඕනෙද ලමායීයී ?𝐑𝐒 300/-කට මෙච්චර දෙයක් ? 🤷‍♀️
🍏එක වියලි සමට හොදයි.
🍎 එක අලුහම් වලට හොදයි.

සමෙහි වියලි ගතිය නැති කරන මැජික් එක.පාවිච්චි කරන අය දන්නවා මේකෙ ප්‍රතිඵල...ඉතින් 𝐑𝐒 300/=ක් වෙන්නෙ ලමායී.අලුහම් රෑශ් වගෙ ඇවිල්ලා තියන අය ඉන්නවා නම් රතු 🍎පාට එක අරන් බලන්නකෝ අඩුවෙන ඉක්මන.

0761540048....🫶

(අම්පාරෙ අපේ ශොප් එකෙන් ගන්න පුලුවන් දැන් ඔයාලට.ASB එක පාස් කරන් ඉස්සරහට එනකොට හයිලන්ඩ් කිරිහල ගාවීන් උසාවිය පාරට හැරෙනකොටම තියෙනවා Belora අපෙ ශොප් එක♥)

අම්පාර නගරය අවට විශේෂයි♥️
08/06/2026

අම්පාර නගරය අවට විශේෂයි♥️

13/04/2026
13/04/2026

මේක නම් අනිවාර්යයෙන් Try කරන්න හරියටම හරියනවා.🤭💕

Dm For Oders💌🫵

Delivery Available ......🏡🛵

#𝗔𝗰𝗻𝗲𝗺𝗮𝗿𝗸𝘀
#𝗴𝗹𝗼𝘄𝘂𝗽


#𝗽𝗶𝗺𝗽𝗹𝗲𝘀

මෙන්න විශේෂ වාසියක්....💥මේ 𝗣𝗮𝗸𝗮𝗴𝗲 එක කුරුලෑ නිසා දුක් විදින ඔයා වෙනුවෙන්මයි.ස්කින් ඩැමේජ් වෙලා බිලිචින් ආසාදන නිසා දුකෙන...
10/04/2026

මෙන්න විශේෂ වාසියක්....💥
මේ 𝗣𝗮𝗸𝗮𝗴𝗲 එක කුරුලෑ නිසා දුක් විදින ඔයා වෙනුවෙන්මයි.

ස්කින් ඩැමේජ් වෙලා බිලිචින් ආසාදන නිසා දුකෙන් ඉන්න කෙනෙක්නම් අනිවාර්යයෙන් 𝗧𝗿𝘆 කරන්න හරියටම සති 3 ක් ඇතුලත මේවගෙ රිසාල්ට් ඔයාට හරියටම බලාගන්න පුලුවන් 🧚‍♀️🍒


#𝗴𝗹𝗼𝘄𝘂𝗽


#𝗔𝗰𝗻𝗲𝗺𝗮𝗿𝗸𝘀 #𝗽𝗶𝗺𝗽𝗹𝗲𝘀

#𝗧𝗵𝗲𝗼𝗱𝗶𝗻𝗮𝗿𝘆

ලස්සන වෙන්න ආස ලමායීයී එන්න 🥰
10/04/2026

ලස්සන වෙන්න ආස ලමායීයී එන්න 🥰




🍋ස්කින් කෙයා රූටීන් එකක් කරමුද?🍋 🤷‍♀️𝗚𝗮𝗿𝗻𝗶𝗲𝗿 𝗩𝗶𝘁𝗮𝗺𝗶𝗻 𝗖 𝗥𝗮𝗻𝗮𝗴𝗲 එක එක්ක ස්කින් 𝗖𝗼𝗹𝗼𝘂𝗿 එක චේන්ජ් කරමුද?
10/04/2026

🍋ස්කින් කෙයා රූටීන් එකක් කරමුද?🍋 🤷‍♀️
𝗚𝗮𝗿𝗻𝗶𝗲𝗿 𝗩𝗶𝘁𝗮𝗺𝗶𝗻 𝗖 𝗥𝗮𝗻𝗮𝗴𝗲 එක එක්ක ස්කින් 𝗖𝗼𝗹𝗼𝘂𝗿 එක චේන්ජ් කරමුද?

Address

05 Pandukabaya Mawatha
Ampara
32000

Website

Alerts

Be the first to know and let us send you an email when Belora Beauty Store Ampara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share