21/06/2026
🚑අම්පාර වීරගොඩ දිස්ත්රික් ආයුර්වේද රෝහල හි අභිනවයෙන් ඉදිකරන ලද වාට්ටු සංකීර්ණය මීට දින කිහිපයට පෙර නිල වශයෙන් විවෘත කරනු ලැබුවා. මෙම අවස්ථාව නිමිත්තෙන් අපගේ උණුසුම් සුභ පැතුම් පිරිනමමු.
රෝගී සත්කාර සේවාවන් වර්ධනය කිරීමට උපරිම සහාය ලබාදෙන නැගෙනහිර පළාත් ආයුර්වේද කොමසාරිස්තුමාට, විවෘත කිරීමේ කටයුතු සම්බන්ධීකරණය කළ අම්පාර ආයුර්වේද රෝහල් සමායෝක වෛද්යතුමාට, වත්මන් කාර්යභාර වෛද්යතුමියට, වත්මන් කාර්ය මණ්ඩල මහත්මීන්ට අපගේ හෘදයාංගම සුභ පැතුම් පිරිනමන්නෙමු.
මෙම රෝහල වර්තමාන සංවර්ධන මට්ටමට හා සාර්ථකත්වයට ළඟා කරවීමට දායක වූ හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස්වරුන්ට, RDHS–අම්පාර, සමායෝජක වෛද්යතුමියට, සියලුම හිටපු කර්යභාර වෛද්යතුමන්ලාට, වෛද්ය නිලධාරීන්ට, සියලුම CMO–උහන, කාර්ය මණ්ඩලයට සහ රෝහල් කමිටුවට අපගේ අවංක කෘතඥතාවය පිරිනමමු.