Ran Koth - රන් කොත්

Ran Koth - රන් කොත් Discover the authentic taste of Sri Lankan wellness with Ran Koth. 🍃 We source the finest traditional and healthy food ingredients directly from local growers.

භාග්‍යවතුන් වහන්සේ උදෙසා කෙරෙන ක්ෂීර පායාස දානය සඳහා අවශ්‍ය සියලුම පිරිසිදු හා ගුණාත්මක ද්‍රව්‍ය, එකම තැනකින් ලබා ගැනීමට...
06/08/2026

භාග්‍යවතුන් වහන්සේ උදෙසා කෙරෙන ක්ෂීර පායාස දානය සඳහා අවශ්‍ය සියලුම පිරිසිදු හා ගුණාත්මක ද්‍රව්‍ය, එකම තැනකින් ලබා ගැනීමට
"රන්කොත්" අප ආයතනය සම්බන්ධ කරගන්න.

077 99 33 282
අනුරාධපුර, කලත්තැව.

සම්පුර්ණ Package එක රුපියල් 25,000.00

කිරි ආහාර පුජාවකට අවශ්‍ය පහත සියලු අමුද්‍රව්‍ය මෙහි අඩංගු වේ.
සුවඳැල් හාල් කිලෝ 2
තැඹිලි ගෙඩි 3
කරදමුංගුං ගෑම් 10
කුරුඳුගෑම් 10
කරාඹුනැටි ගෑම් 10
පියලි කජු ගෑම් 200

ලුණු
කිරි බෝතල් 2යි
වියළි මිදි ගෑම් 200
රට ඉඳි ගෑම් 200
ස්ටෝබරි පැකට් එකයි

චතුමඳුර සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
මී පැණි 1/4
එළඟි තෙල් 1/4
බටර් ගෑම් 100
උක් හකුරු ගෑම් 100

නිවැරදි දැහැත්වට්ටියකට අවශ්‍ය ද්‍රව්‍ය
බුලත් කොළ 40
පුවක් ගෙඩි 10
කරදමුංගු ගෑම් 40ය
කරාඹු නැටි ගෑම් 40
සාධික්කා ගෑම් 40
ගම්මිරිස් ගෑම් 40
කුරුඳු ගෑම් 40
මහදුරු ගෑම් 40
සුදුරු ගෑම් 40
කොත්තමල්ලි ගෑම් 40
වසාවාසි ගෑම් 40
සූකිරි ගෑම් 40
වැල්මි ගෑම් 40
මුද්දරප්පලං ගෑම් 40
ඉඟුරුපියලි ගෑම් 40
දැහැති දණ්ඩක්

හුණු පිළිබඳව භේදයක් ඇත හුණු ඇතුළත් කර ඇත. ඔබට කැමතිනම් පමණක් තිබිය හැක.

පූජාවන් සකසන විට භාවිතයට ගත හැකි ආරක්ෂක වැසුම්
Hair Net 10
Mask 10
Glause 10
Rapin Roll
Tissue paper

06/08/2026
සුවඳැල් හාලේ සිට නිවැරැදි දැහැත් වට්ටියක් දක්වාම -  ක්ෂීර පායාසා දානයකට අවශ්‍ය සියළුම ද්‍රව්‍ය එකම කට්ටලයක් ලෙස මිලදී ගන...
28/07/2026

සුවඳැල් හාලේ සිට නිවැරැදි දැහැත් වට්ටියක් දක්වාම - ක්ෂීර පායාසා දානයකට අවශ්‍ය සියළුම ද්‍රව්‍ය එකම කට්ටලයක් ලෙස මිලදී ගන්න.

"රන්කොත්" අපට කතා කරන්න .
077 99 33 282

අනුරාධපුර, කලත්තැව.
ඔබගේ ඇණවුම දින 3කට පෙර ලබාදෙන්න

ග්‍යවතුන් වහන්සේ උදෙසා කෙරෙන ක්ෂීර පායාස දානය සඳහා අවශ්‍ය සියලුම පිරිසිදු හා ගුණාත්මක ද්‍රව්‍ය, එකම තැනකින් ලබා ගැනීමට "...
24/07/2026

ග්‍යවතුන් වහන්සේ උදෙසා කෙරෙන ක්ෂීර පායාස දානය සඳහා අවශ්‍ය සියලුම පිරිසිදු හා ගුණාත්මක ද්‍රව්‍ය, එකම තැනකින් ලබා ගැනීමට "රන්කොත්" අප ආයතනය සම්බන්ධ කරගන්න

077 99 33 282
අනුරාධපුර, කලත්තැව.

සුවඳැල් හාලේ සිට නිවැරැදි දැහැත් වට්ටියක් දක්වාම -  ක්ෂීර පායාසා දානයකට අවශ්‍ය සියළුම ද්‍රව්‍ය එකම කට්ටලයක් ලෙස මිලදී ගන...
24/07/2026

සුවඳැල් හාලේ සිට නිවැරැදි දැහැත් වට්ටියක් දක්වාම - ක්ෂීර පායාසා දානයකට අවශ්‍ය සියළුම ද්‍රව්‍ය එකම කට්ටලයක් ලෙස මිලදී ගන්න.

"රන්කොත්" අපට කතා කරන්න .

077 99 33 282
අනුරාධපුර, කලත්තැව.

ඔබගේ ඇණවුම දින 3කට පෙර ලබාදෙන්න.

Address

Matale Junction, Kalattewa, Anuradhapura
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Ran Koth - රන් කොත් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share