Salon Shani

Salon Shani saloon shani bridal dressing and salon offer you a great service to enhance your beauty and beautify your life.we have a great services

☺️❤
08/10/2025

☺️❤

මේ අය ඈතින් ඉන්න තරමට , ඔයා පරිස්සම් !!!
ඒ කිව්වේ ' ආයේ එපා !!! '
🦋ඔයාව දාල ගියපු ඔයාව රවට්ටපු ඔයාට ද්‍රෝහී වුනු ආදර සම්බන්ධතාවයක් ආයෙත් ලං කර ගන්න එපා ! ඒකෙන් වෙන්නෙ සුව වුණු තුවාල ආයෙත් පෑරෙන එක ! සමහර වෙලාවට , ඔයාට සුව වෙන්නට ඉඩ ලැබෙන්නෙ නෑ ! ඒ නිසා , ඒ අයගෙන් ඈත් වෙන්න ! ආයෙත් සම්බන්ධ වෙන්න එපා ! කොහොමත් එපා !
🦋 හොඳම යාළුවෙක් වගේ ළඟින් ඉඳලා , ඔයාට ප්‍රශ්න ඇති කරලා ඔයාගෙන් ඈත් වුණු කිසිම යාළුවෙක්ව ආයෙ ලං කර ගන්න එපා !!
🦋 බොරු කියල වංචා කරපු කිසිම කෙනෙක්ව ආයෙත් විශ්වාස කරලා ලං කර ගන්න එපා !
🦋 කොටින්ම කාලෙකට කලින් ඔයාගේ මානසික සුවය නැති වෙන්නට හේතුවක් වුණු කිසිම මනුස්සයෙක්ට ආයෙත් ඔයාගේ ජීවිතේ දොර අරින්න එපා !!!!!!!!!!
එපා !
-Gumiho's Diary-

04/10/2025

Salon shani
Hair relax 🧏‍♀
☎️ 0778693865
0765368231

🤫Secret Key 🔑         💎Day & Night cream 💎ලප කැලැල් නැති පැහැපත් සමක් සදහා💎👉 ඕනෑම සමකට සුදුසු යි.👉සමට රන්වන් පැහැයක් ලබා...
01/10/2025

🤫Secret Key 🔑
💎Day & Night cream
💎ලප කැලැල් නැති පැහැපත් සමක් සදහා💎
👉 ඕනෑම සමකට සුදුසු යි.
👉සමට රන්වන් පැහැයක් ලබා දෙයි.
👉අහිතකර රසායනික අඩංගු නොමැත.
👉දීවා සහ රාත්‍රි ආලේපනය සුදුසු යි.
👉ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම

14/09/2025

Salon shani
Hair cut ✂️
☎️ 0778693865
0775368231

Salon shani                   Normal Dressing  💃☎️0778693865     0765368231
10/09/2025

Salon shani
Normal Dressing 💃
☎️0778693865
0765368231

06/09/2025

Salon shani
Hair ✂ & hair colur
☎️ 0778693865
0765368231

Dresed by salon shani  💃                                             ☎️ 0778693865      0765368231                      ...
05/09/2025

Dresed by salon shani 💃 ☎️ 0778693865
0765368231

Salon shani වෙතින් දැන් ඔයාලට                           🦵wax(hand & leg) 🫳කරගන්න පුලුවන්                                ...
02/09/2025

Salon shani වෙතින් දැන් ඔයාලට 🦵wax(hand & leg) 🫳කරගන්න පුලුවන් ⭐ පහසු මිලට

☎️0778693865
0765368231 💎D.M I. Wijebandara ( hair &beauty nvq4 , certificate in cosmetology , Diploma in ayurwedic beauty care Azteca university USA )

01/09/2025

Salon shani Amazing Hair ✂️ ☎️ 0778693865
0765368231

Salon shani  👉අපෙන් දැන් ඔයාලට                         ⭐Hair oil treatment 💆 & head massage                             ...
31/08/2025

Salon shani 👉අපෙන් දැන් ඔයාලට ⭐Hair oil treatment 💆 & head massage ⭐ Hair conditioner treatment 💆
☎️ 0778693865
0765368231

👉හිසකෙස් ගැලවී යාම අඩු කරයි 👉හිසකෙස් වියලිම අඩුකරයි
👉හිසකෙස් කැඩ් යාම අඩු කරයි
👉හිසකෙස් වලට පෝෂණයක් ලබාදෙයි
👉මානසික පීඩනය අවම කරයි
💎 D.M.I wijebandara (hair & Beauty nvq4 , certificate in cosmetology , Diploma in Ayurvedic beauty care Azteca university USA )

30/08/2025

This Feather Cut 🪶 🥰 By Shani Salon 👌
☎️ Us For Our Service 077 869 3865
076 536 8231
💐

Address

Perimiyamkulama
Anuradhapura
50000

Telephone

+94765368231

Website

Alerts

Be the first to know and let us send you an email when Salon Shani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share