චුටි

චුටි හදවතින් මැරුණ මනුස්සයෙක්ගේ ජිවිත කතාව🙂❤️‍🩹
(2)

11/09/2026

මගේනම් එකම ප්‍රාර්තනය "පිළිකාවක් නම් හතුරෙකුටවත් හැදෙන්න නම් එපා කියල" 🙏🌺

හදුන් කූර ද වටින්නේ, දැවීසුවද දෙනකම් පමණි !🥀     චුටි
11/09/2026

හදුන් කූර ද වටින්නේ, දැවී
සුවද දෙනකම් පමණි !🥀 චුටි

01/09/2026

ඇයව අහිමි වුණාට පස්සේ, ඇය එක්ක තිබුණු මතකත් එක්ක තනියම ජීවත් වෙන්න ඉගෙන ගත්තෙමි.🥀 #singlelife ゚viralシ චුටි

01/09/2026

සමහර අය අපේ හදවතට කොච්චර ලස්සනට දැනුණද කිව්වොත්, ඒ අය නැති ලෝකය ඇතුළෙත් ඒ මතකයන් විතරක් තනි නොකර ඉන්නවා. 🍃🖤

01/09/2026

ප්‍රේමයෙන් පැරදුණු හිතක් අරන්,
ආදරය සොයමින් මම තනිවුණා…
හීන එකින් එක බිඳී ගියත්,
හිතේ එක හීනයක් තවමත් නොමැරුණා

31/08/2026

Depression, Migraine නිසා කාත් එක්කවත් කතා කරන්න හිතෙන් නැතුව ඉන්නකොට ඔයාගෙනම් හරි ලොකුකම කියලා මිනිස්සු කියනකොට දැනෙන හැගීම 💔🥺

අපේ කතාව අවසන් වුණා… 🥀එදා මට ලෝකෙම වගේ දැනුණු කෙනා,අද මගේ ලෝකයෙන්ම ඈත් වෙලා…එකට හදපු හීන,එකට කියපු පොරොන්දු,එකට ගත කළ ලස...
28/08/2026

අපේ කතාව අවසන් වුණා… 🥀

එදා මට ලෝකෙම වගේ දැනුණු කෙනා,
අද මගේ ලෝකයෙන්ම ඈත් වෙලා…

එකට හදපු හීන,
එකට කියපු පොරොන්දු,
එකට ගත කළ ලස්සන මතක—
අද ඒ හැමදේම මගේ හිතේ විතරක් ඉතුරු වෙලා.

මම ඔයාව අමතක කරන්න උත්සාහ කරනවා…
ඒත් මතකයන්ට අමතක වෙන්න කියලා
අණ කරන්න බෑනේ… 🥺

ඔයා මගේ ජීවිතේ අවසානය නොවුණත්,
මගේ හිතේ ලියවුණු ලස්සනම කතාවක්.

ඉතින්…
ඔයා වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්නවා නම්,
මම දුරින් ඉඳන් ඒ සතුටට සුභ පතන්නම්.

අපි නැති වුණත්…
අපේ මතක කවදාවත් නැති වෙන්නේ නෑ. ❤️‍🩹🥀

27/05/2026

මට depression මාත් එක්ක වචනයක් කතා කරලා යන්න
💔

24/05/2026

ජීවිතේට නැතිවුන වටිනාම දේ මොකක්ද😢😇

+ දෙයක් අහන්නද ?- මොකක්ද ?+ ඔයාට පුළුවන්ද මගෙ ජීවිතේ විනාස කරන්න ?- බෑ...+ නෑ... ඔයාට පුළුවන්.- පිස්සුද චූටි !+ ඔයා කියන...
24/05/2026

+ දෙයක් අහන්නද ?

- මොකක්ද ?

+ ඔයාට පුළුවන්ද මගෙ ජීවිතේ විනාස කරන්න ?

- බෑ...

+ නෑ... ඔයාට පුළුවන්.

- පිස්සුද චූටි !

+ ඔයා කියන්නෙ ඔයා එහෙම කරන්නෙ නෑ කියලානෙ. ඒත් ඕනෙනම් ඔයාට පුළුවන් මගෙ ජීවිතේ සම්පූර්ණෙන්ම විනාස කරන්න. මං දන්නවා ඔයා එහෙම කරන්නෙ නෑ කියලා.

- ඇයි ඔයා එහෙම කියන්නෙ ?

+ ඒකට තමයි සුදු ආදරේ කියන්නෙ.

- ම්...මොකක්ද ?

+ අපේ ජීවිතේ සම්පූර්ණෙන්ම විනාස කරලා දාන්න තරම් අයිතියක් වෙන කෙනෙකුට දීලා ඒ කෙනා එහෙම නොකරාවි කියලා විශ්වාස කරන එක තමයි ආදරේ කියන්නෙ.

- හ්ම්...

+ ඒක තමයි මං ඉස්සල්ලා කිව්වෙ.

- ඒ මොකක්ද ?

+ මට ඔයාව විශ්වාසයි.

Address

Ruwanwali Saya
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when චුටි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share