14/04/2026
සුබ අලුත් අවුරුද්දක් වේවා! 🎆🇱🇰
ලැබුවාවූ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද, ඔබ සහ ඔබගේ ආදරණීය පවුලේ සැමට සාමය, සතුට, නිරෝගීභාවය සහ ඉසුරුමත් බව පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා’යි 'Spices & Sprinkles' අප වෙතින් හෘදයාංගමව සුබ පතන්නෙමු!
මේ අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු ඉටුකරගන්නට, එකිනෙකා අතර ආදරය සහ එකමුතුකම බෙදාගන්නට අප සැමට හැකිවේවා. කිරි ඉතිරෙන අලුත් අවුරුද්දේ සතුට ඔබගේ නිවස තුළත් ඉතිරේවා!
හැමදාමත් වගේ අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි! ✨💕
"අලුත් අවුරුද්දේ මිහිරි රසයෙන් පිරෙමු!"