Tiny Dose

Tiny Dose Visit us to invigorate your body with all natural beverages and snacks.

06/08/2026

තිරප්පනේ හරහා අනුරාධපුර යන ඔයාලා හැමෝටම තමයි මේ පණිවිඩය ... පුළුවන් හැමෝම Mom's & Son පොල් රොටී කඩේ ලග පුංචි වෙලාවකට නතර වෙලා පොල්‍ රොටියක් කාලා තේ එකක් බීලා යමු... ඒ තරුණ පුතාටත් අම්මටත් ජීවිතේ ගොඩනගාගන්න හයියක් වෙමු..
ඔන්න අද ඒ පැත්තේ යන අයට අපේ Gangasiripura Dhammaloka Thero හාමුදුරුවෝ දැකගන්නත් පුළුවන් . උන් වහන්සේ අද දවස පුරාම ඒ අයට ශක්තියක් වෙමින් ඒ ස්ථානයේ වැඩ සිටිනවා..❤️

Good morning ....හැම කෙනෙකුට ම සුභම සුභ දිනයක් වේවා...මේ Tiny Dose අපෙන් යන කට්ලට් 130ක order එකඔයාගෙ ගෙදර, office එකට, ...
15/07/2026

Good morning ....
හැම කෙනෙකුට ම සුභම සුභ දිනයක් වේවා...

මේ Tiny Dose අපෙන් යන කට්ලට් 130ක order එක
ඔයාගෙ ගෙදර, office එකට, ඕනෑම gathering එකක දී ඔයාට අපෙන් කෑම order කරන්න පුළුවන් ...

contact us..0763561882

සුභ උදෑසනක් Tiny Dose අපේ සියලු ම පාරිභෝගික ඔබ සැමටහැමදාමත් අපි ඔයාලට රස වගේම ගුණදායක දේ ලබා දීමට බැදී ඉන්නවා ....Call u...
13/07/2026

සුභ උදෑසනක් Tiny Dose අපේ සියලු ම පාරිභෝගික ඔබ සැමට

හැමදාමත් අපි ඔයාලට රස වගේම ගුණදායක දේ ලබා දීමට බැදී ඉන්නවා ....

Call us : 0763561882

Good morning ....Tiny Dose අපි...0763561882* පැණි සියඹලා *
11/07/2026

Good morning ....

Tiny Dose අපි...
0763561882

* පැණි සියඹලා *

Good Morning ...ජීවිතේ හුගාක් අභියෝග එනවා...අභියෝග වලට නොසැලී මූණ දීලා ඉදිරියට ම යන ජීවිතේ තමයි ලස්සන ...😘😘🤗🤗😘Tiny Dose ...
09/07/2026

Good Morning ...

ජීවිතේ හුගාක් අභියෝග එනවා...අභියෝග වලට නොසැලී මූණ දීලා ඉදිරියට ම යන ජීවිතේ තමයි ලස්සන ...😘😘🤗🤗😘

Tiny Dose අපෙන් ඔයාට ...
*කොස් bite
*banana Chips
*banana crackers
*choco banana
*කොස් සීනි කූරු
*papaya jujubes
*mix fruits
*රටකජු බැදුම
*කොස් ඇට මුරුක්කු

වගේම ..
*wood apple powder
*කොළ කැද වර්ග
කරපිංචා
මුකුනුවැන්න
ගොටුකොළ
හාතවාරිය
වැල්පෙනෙල
පොල්පලා
මුරුංගා

ඒ විතරක් නෙමෙයි ...
* පැණි සියඹලා
*ලුණුදෙහි
*සිංහල අච්චාරු
*වම්බටු මෝජු
*හතු බැදුම
*chicken බැදුම
*වැව් මාලු බැදුම
*උම්බලකඩ බැදුම

වගේම ..
* yellow rice
*බිරියානි
*rice
*තෝසෙ
*rolls
*cutlets
*patis
*sandwiches
*rice and curry

අපෙන් ඇණවුම් කරන්න පුළුවන් ....
ඔයාගෙ ගෙදර තියෙන birthday party එක, Anniversary එක , engagement එකක් වගේම get together එකක් වගේම family party එකක් වුණත් කෑම supply විතරක් නෙමෙයි ඔයාත් suprice වෙන විදියට මුලු event එකම plan කරලා දෙන්නං

contact us. : 0763561882 what's app
#පැණිසියඹළා #කටට #රස #කෑම

දවසින් දවස මගේ ව්‍යාපාරය දියුණු වේවා....උදව් කරන ඔයාලා හැමෝටම ජය වේවා ....
06/07/2026

දවසින් දවස මගේ ව්‍යාපාරය දියුණු වේවා....උදව් කරන ඔයාලා හැමෝටම ජය වේවා ....

ඔබගේ නිවසේ පවත්වන ඕනෑම උත්සව අවස්ථාවක දී ඔබගේ ඕනෑම ආහාර අවශ්‍යතාවක්ම නම්‍යශීලි මිළ ගණන් යටතේ අපෙන් ඇණවුම් කිරීමට හැකියාව...
20/06/2026

ඔබගේ නිවසේ පවත්වන ඕනෑම උත්සව අවස්ථාවක දී ඔබගේ ඕනෑම ආහාර අවශ්‍යතාවක්ම නම්‍යශීලි මිළ ගණන් යටතේ අපෙන් ඇණවුම් කිරීමට හැකියාව පවතී..
contact us ; 0763561882

* උදේ කෑම
* දවල් කෑම
* රාත්‍රී කෑම
* sandwich
* cutlets
* rolls
* කොත්තු
* රයිස්
* noodles
* රයිස් and curry
* බිරියානි
* yellow rice with curry

#කෑම #කටට #රස

Tiny Dose අපෙන් ඊයේ 2026.06.19 ගිය පැණි සියඹලා cup 30, Thank you very much..ඔයාටත් ඕනෙනං අපිට කියන්න ...contact us : 076...
20/06/2026

Tiny Dose අපෙන් ඊයේ 2026.06.19 ගිය පැණි සියඹලා cup 30, Thank you very much..ඔයාටත් ඕනෙනං අපිට කියන්න ...

contact us : 0763561882

#පැණි #පැණිසියඹළා #රස

සිංහල අච්චාරු
20/06/2026

සිංහල අච්චාරු

15/06/2026

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Tiny Dose posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share