N & N Online Seller

N & N Online Seller ජීවිතය ජීවත් කරන්නට...

නව බදවා ගැනීම් මෙම දින වලදී සිදු කරනු ලබයි..whatsapp  0764012999
30/04/2025

නව බදවා ගැනීම් මෙම දින වලදී සිදු කරනු ලබයි..whatsapp 0764012999

Big shout out to my newest top fans! 💎 N Nethmini EkanayakeDrop a comment to welcome them to our community,  fans
05/01/2025

Big shout out to my newest top fans! 💎 N Nethmini Ekanayake

Drop a comment to welcome them to our community, fans

With Royal Lanka Nursing Institute – I just got recognised as one of their top fans! 🎉
29/12/2024

With Royal Lanka Nursing Institute – I just got recognised as one of their top fans! 🎉

නව බදවා ගැනීම් ඇරඹුණා..දැන් ඔබට royal lanka nursing institute හීදී හෙද ඩිප්ලෝමා සම්පුර්ණ කල හැක..ඕනෑම nursing school එකක...
28/12/2024

නව බදවා ගැනීම් ඇරඹුණා..දැන් ඔබට royal lanka nursing institute හීදී හෙද ඩිප්ලෝමා සම්පුර්ණ කල හැක..ඕනෑම nursing school එකක ඉගෙනුම ලබන හා ලැබූ හෙද සිසුවියන්ට මෙයට සම්බන්ධ විය හැක.

නවක සිසුන් බදවා ගැනීම දැන් ඇරඹුනා..රෝයල් ලංකා හෙද පුහුනු විදුහල පහසුකම් රැසක් සමගින් ශාඛා ජාලයක් සමග නැවත පුලුල් වූ වගයි...
30/11/2024

නවක සිසුන් බදවා ගැනීම දැන් ඇරඹුනා..

රෝයල් ලංකා හෙද පුහුනු විදුහල පහසුකම් රැසක් සමගින් ශාඛා ජාලයක් සමග නැවත පුලුල් වූ වගයි..

අපෙන් ඔබට ලැබෙන පහසුකම්...

🌎 හෙද සහතික පත් පාඨමාලාව

🌎සහතික පත් පාඨමාලාවෙන් පසුව ඩිප්ලේමා පාඨමාලාව(ඉන්දියාවේ විශ්වවිද්‍යාලීය)

🌎සාත්තු සේවක හෝ සාත්තු සේවිකාවක් ලෙස යුරෝප් රටකට සේවයට යාමට UK සහතිකපත් පාඨමාලාව

🌎ජපන් භාෂා පාඨමාලාව සමග ජපානයේ රැකියා..

🌎සාත්තු සේවක සේවිකා පාඨමාලාව

🌎ඖෂධවීදී පාඨමාලාව

🌎රසායනාගාර පාඨමාලාව

🌎මාස 6 ඉංග්‍රීසි පාඨමාලාව

වැනි පහසුකම් රැසක්.....

ඔබත් පැමිනෙන්න...වෘත්තීය හෙදියක් ලෙස ලොවම දිනන්නට....

සියලු තොරතුරු දැන ගැනීමට අමතන්න..
0764012999

Address

Ayagama

Website

Alerts

Be the first to know and let us send you an email when N & N Online Seller posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share