Janaa's Smart Eats - Badulla

Janaa's Smart Eats - Badulla Eat Smart. Live Strong 🫵
Clean & Healthy Meals 🌾🌿
📲 070 2099280

⚡ උදේ හිස් බඩට මේ වගේ balanced meal එකක් ගන්න එකට ලොකු වාසි තියෙනවද? ⁣දෙන්න පුලුවන් කෙටිම පිලිතුර , ඔව් මේ වගේ Meal එකකට...
26/04/2026

⚡ උදේ හිස් බඩට මේ වගේ balanced meal එකක් ගන්න එකට ලොකු වාසි තියෙනවද?

⁣දෙන්න පුලුවන් කෙටිම පිලිතුර , ඔව් මේ වගේ Meal එකකට තමයි රාජ භෝජන කියන්න 😋

👉 Energy එක වැඩිවෙනවා – බත් (carbs) + Fish Or Chicken (protein) එකතුවෙන් දවස පුරා ශක්තිය ලැබෙනවා.

👉 Muscle support වෙනවා 💪 – protein තියෙන නිසා ජිම් යන කෙනෙක්ට muscle repair & growth එකට හොඳයි.

👉 Long time full feel එකක් – මේ වගේ meal එකක් කාලා තියෙද්දි ඉක්මනට බඩගින්න එන්නේ නෑ. ඒක weight control එකටත් හොඳයි.

👉 Natural nutrients – පොල්, බෝංචි, මිරිස් sambol වගේ දේවල් වල vitamins & minerals තියෙනවා.

👉 Weigh එක ලොස් එකක ඉන්න කෙනෙක්ට එයාගේ Goal එකට යන්න ලොකු Support එකක් .

⚡ “උදෙන්ම clean, balanced meal එකක් = energy + strength + healthy life 💪🥗”

ඉස්සරහට මගෙන් Busy ඔයාලට Meals Buy කරන්න පුලුවන්🫵😎

Address

109 , Lower Street
Badulla
90000

Website

Alerts

Be the first to know and let us send you an email when Janaa's Smart Eats - Badulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share