Sri Lanka Nurses

Sri Lanka Nurses Sri Lanka Nurses.

23/08/2026
🏥 25% OFF on ALL Laboratory Tests at Nawaloka Hospital Colombo Laboratory – Kandy Branch!✅ 25% Discount on All Lab Tests...
06/08/2026

🏥 25% OFF on ALL Laboratory Tests at Nawaloka Hospital Colombo Laboratory – Kandy Branch!

✅ 25% Discount on All Lab Tests
⏳ Limited-Time Offer

📍 Visit Nawaloka Hospital Colombo Laboratory – Kandy Branch
📞 For inquiries and appointments:
☎️ 081 729 4628
📱 074 124 3120

ඔබේ විශ්වාසනීය රසායනාගාර සේවාව මගින් විශේෂ වට්ටමක්! 🔥

සියලුම රසායනාගාර පරීක්ෂණ සඳහා 25%ක විශේෂ වට්ටම ලබා ගැනීමට අදම නවලෝක රසායනාගාරය කොළඹ – මහනුවර ශාඛාව වෙත පිවිසෙන්න.

📍නො.110, පේරාදෙණිය පාර,මහනුවර (Good Shepherd Convent අසල )
https://share.google/brWCuAPAGi4pC3SXi

📞 0817 294628 /074 124 3120 / 077 0653768

*කොන්දේසි සහිතයි.

🚨 1 ශ්‍රේණියේ සහ අධි ශ්‍රේණියේ හෙද නිලධාරීන්ගේ අවධානයට! 🏥👩‍⚕️👨‍⚕️2025 වාර්ෂික ස්ථාන මාරු අභියාචනා දැන් කැඳවා ඇත.ඔබගේ ස්ථ...
22/07/2026

🚨 1 ශ්‍රේණියේ සහ අධි ශ්‍රේණියේ හෙද නිලධාරීන්ගේ අවධානයට! 🏥👩‍⚕️👨‍⚕️

2025 වාර්ෂික ස්ථාන මාරු අභියාචනා දැන් කැඳවා ඇත.

ඔබගේ ස්ථාන මාරු නිර්දේශය සම්බන්ධයෙන්,
✅ අභියාචනයක් ඉදිරිපත් කිරීමට,
✅ විරෝධතාවයක් හෝ නිවැරදි කිරීමක් ඉල්ලීමට,
✅ ලබාදී ඇති ස්ථාන මාරුව අවලංගු කර ගැනීමට අවශ්‍ය නම්,

නියමිත කාලසීමාව තුළ අදාළ අයදුම්පත ඉදිරිපත් කිරීමට කටයුතු කරන්න.

📅 වැදගත් දිනයන්
🔹 ආයතන ප්‍රධානියා වෙත භාරදිය යුතු අවසන් දිනය – 2026.07.24
🔹 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට ලැබිය යුතු අවසන් දිනය – 2026.07.30

📌 අයදුම්පත් හා සම්පූර්ණ උපදෙස් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැක.

🔗https://www.health.gov.lk/wp-content/uploads/2023/12/PDF431.pdf

⚠️ නියමිත කාලයෙන් පසු ලැබෙන අභියාචනා සලකා බලනු නොලැබේ.

📢 මෙම තොරතුර ඔබේ හෙද සහෝදර සහෝදරියන්ටත් දැනගැනීමට Share කරන්න.

🚨 හෙද නිලධාරීන්ගේ අවධානයට!ජාවාරම් කරුවන් ඔබ අවට ප්‍රවේශමෙන්!!!
08/07/2026

🚨 හෙද නිලධාරීන්ගේ අවධානයට!
ජාවාරම් කරුවන් ඔබ අවට ප්‍රවේශමෙන්!!!

📢 Notice for Sri Lankan Nursing OfficersThe Efficiency Bar Examination for Grade III Nursing Officers will be held on 12...
07/07/2026

📢 Notice for Sri Lankan Nursing Officers

The Efficiency Bar Examination for Grade III Nursing Officers will be held on 12 July 2026.

We wish all nursing officers sitting for the examination the very best of luck. Your dedication, hard work, and commitment to the nursing profession are truly appreciated.

Stay confident, stay focused, and give it your best. Wishing you every success! 💙👩‍⚕️👨‍⚕️🇱🇰

🎓🩺 **Advance Your Nursing Career with a Recognized Degree!**Applications are now open for the **Bachelor of Science Hono...
05/07/2026

🎓🩺 **Advance Your Nursing Career with a Recognized Degree!**

Applications are now open for the **Bachelor of Science Honours in Nursing (Academic Year 2026/2027)** offered by the **Open University of Sri Lanka (OUSL)**.

This is an excellent opportunity for nursing professionals and aspiring nurses to enhance their knowledge, strengthen their professional qualifications, and take the next step in their career while benefiting from flexible higher education.

📚 **Programme:** Bachelor of Science Honours in Nursing
🏛️ **University:** Open University of Sri Lanka (OUSL)
📅 **Academic Year:** 2026/2027

📞 **For inquiries:** 070 621 5114

🔗 **More Information:**
[https://ou.ac.lk/faculty-of-health-sciences/bachelor-of-science-honours-in-nursing/](https://ou.ac.lk/faculty-of-health-sciences/bachelor-of-science-honours-in-nursing/)

Take the next step towards professional excellence and contribute to the future of healthcare in Sri Lanka. 💙🇱🇰

📢 Nursing ආවේ uniform එකට ආස නිසා  💙👩‍⚕️
05/07/2026

📢 Nursing ආවේ uniform එකට ආස නිසා 💙👩‍⚕️

🤍👩‍⚕️
05/07/2026

🤍👩‍⚕️

💙🩺👩‍⚕️💙
05/07/2026

💙🩺👩‍⚕️💙

Address

Martin Silva Mw,
Badulla

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Nurses posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share