AYURA Ayurweda Wellness Center

AYURA Ayurweda Wellness Center 🌿 Next Level Ayurveda Experience. සර්වාංග රෝග, පංචකර්ම, රූපලාවන්‍ය ඇතුළු සියලුම ආයුර්වේද ප්‍රතිකාර.

🌿 නොමිලේ ආයුර්වේද ප්‍රතිකාර සායනයක්! 🌿ඔබගේ සෞඛ්‍ය ගැටලු සඳහා ආයුර්වේද වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගන්න. 🌱📅 2026/08/16⏰...
13/08/2026

🌿 නොමිලේ ආයුර්වේද ප්‍රතිකාර සායනයක්! 🌿

ඔබගේ සෞඛ්‍ය ගැටලු සඳහා ආයුර්වේද වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගන්න. 🌱

📅 2026/08/16
⏰ පෙ.ව. 9.00 – ප.ව. 1.00
📍 ආයුරා ආයුර්වේද වෙල්නස් සෙන්ටර් – බදුල්ල
📞 071 794 4444

#ආයුර්වේද

11/08/2026

🦵 සන්ධි වේදනාව නිසා ඔබේ දෛනික ජීවිතය අපහසු වෙලාද?

සන්ධිගත වාත රෝගය (Osteoarthritis) නිසා ඇතිවන දණහිස් වේදනාව, තද ගතිය, සන්ධි චලනයේ අපහසුතා ඔබේ දෛනික කටයුතුවලට බාධාවක් විය හැකියි. 🌿

ආයුර්වේදයේ සාම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රම සහ වෛද්‍ය උපදෙස් සමඟ, ඔබේ සන්ධි සෞඛ්‍යය පිළිබඳ නිසි අවධානය ලබාගන්න. 🌿✨

💚 ඔබේ සෞඛ්‍යයට ස්වභාවික සුවපහසුවක් සමඟින්…

🏡 AYURA AYURVEDA WELLNESS CENTER
📍 කොකෝවත්ත පාර, බදුල්ල

📞 විමසීම්: 071 79 44 444

#සන්ධිගතවාතරෝගය #සන්ධිවේදනාව #දණහිස්වේදනාව

11/08/2026
11/08/2026

🦵 සන්ධි වේදනාව නිසා ඔබේ දෛනික ජීවිතය අපහසු වෙලාද?

සන්ධිගත වාත රෝගය (Osteoarthritis) නිසා ඇතිවන දණහිස් වේදනාව, තද ගතිය, සන්ධි චලනයේ අපහසුතා ඔබේ දෛනික කටයුතුවලට බාධාවක් විය හැකියි. 🌿

ආයුර්වේදයේ සාම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රම සහ වෛද්‍ය උපදෙස් සමඟ, ඔබේ සන්ධි සෞඛ්‍යය පිළිබඳ නිසි අවධානය ලබාගන්න. 🌿✨

💚 ඔබේ සෞඛ්‍යයට ස්වභාවික සුවපහසුවක් සමඟින්…

🏡 AYURA AYURVEDA WELLNESS CENTER
📍 කොකෝවත්ත පාර, බදුල්ල

📞 විමසීම්: 071 79 44 444

#සන්ධිගතවාතරෝගය #සන්ධිවේදනාව #දණහිස්වේදනාව

කොන්දේ කැක්කුම, සන්ධි වේදනා නිසා පීඩා විඳිනවාද? 🛑වේදනා නාශක නැතුව ස්වාභාවිකවම වේදනාවෙන් නිදහස් වෙන්න හොඳම විසඳුම! 🌿බදුල්...
10/08/2026

කොන්දේ කැක්කුම, සන්ධි වේදනා නිසා පීඩා විඳිනවාද? 🛑

වේදනා නාශක නැතුව ස්වාභාවිකවම වේදනාවෙන් නිදහස් වෙන්න හොඳම විසඳුම! 🌿

බදුල්ලේ ආයුරා (Ayura) වෙතින් අත්දැකීම් බහුල කටු චිකිත්සා (Acupuncture) ප්‍රතිකාර ලබාගන්න.

📞 අදම වෙලාවක් වෙන්කර ගන්න: 071 794 4444

ජිම් යන්න වෙලාවක් නැද්ද? මහන්සිය නිවාගෙන සිරුරේ බරත් පාලනය කරගන්න සුපිරිම විසඳුම! 🌿🧖‍♂️බදුල්ලේ ආයුරා (Ayura) ස්ටීම් බාත්...
10/08/2026

ජිම් යන්න වෙලාවක් නැද්ද? මහන්සිය නිවාගෙන සිරුරේ බරත් පාලනය කරගන්න සුපිරිම විසඳුම! 🌿🧖‍♂️

බදුල්ලේ ආයුරා (Ayura) ස්ටීම් බාත් සේවාවෙන් ඔබේ ගතටත් සිතටත් පූර්ණ සහනයක් ලබාගන්න.

📞 අදම කතා කරන්න: 071 794 4444

👣 ගල් තැලුම් නිසා දිනපතා වේදනාවෙන් පීඩා විඳිනවාද?උදේට නැගිටලා පළමු පියවර තබන්නත් අමාරුද? 😣🌿 AYURA Ayurveda Wellness Cent...
28/07/2026

👣 ගල් තැලුම් නිසා දිනපතා වේදනාවෙන් පීඩා විඳිනවාද?
උදේට නැගිටලා පළමු පියවර තබන්නත් අමාරුද? 😣
🌿 AYURA Ayurveda Wellness Center හි
අග්නි කර්ම (Agni Karma) ප්‍රතිකාරය මඟින් ගල් තැලුම් වේදනාව අවම කරගෙන, නැවතත් සැහැල්ලුවෙන් ඇවිදින්න.
✨ වේදනාවට තිත තබා නිරෝගී ජීවිතයක් වෙත අදම පියවර තබන්න.
📍 Cocowaththa Road, Badulla
📞 071 79 44 444

20/07/2026

🌿 රැකියා අවස්ථාවක්! 🌿

අපගේ ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා සුදුසුකම් ලත් පිරිමි තෙර්පිවරයෙකු බඳවා ගනු ලැබේ.

📍 බදුල්ල අවට පදිංචි අය පමණි

📞 විමසීම්: 071 794 4444

📍 ලිපිනය: AYURA Ayurveda Wellness Center,
Cocowathttha Road, Badulla

📢 විශේෂ දැනුම්දීම:
මෙය ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පමණක් බව කාරුණිකව සලකන්න.

AYURA Ayurveda Wellness Center
Balance • Healing • Harmony 🌿
අදම පැමිණ ස්වභාවික සුවයේ වෙනස අත්විඳින්න! 🙏🍃

Call now to connect with business.

17/07/2026

Start New Chapter Ayura Ayurweda Channeling AYURA Ayurweda Wellness Center

Address

Ayura Ayurweda Wellness Center
Badulla
90000

Website

Alerts

Be the first to know and let us send you an email when AYURA Ayurweda Wellness Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share