06/07/2026
දණහිස් සන්ධිවල කාටිලේජ ගෙවී යාමෙන් පීඩා විඳින රෝගීන් සඳහා විශේෂ පණිවිඩයක්! 🙏
දණහිස් අමාරුව නිසා ජීවිතයම තනිවුණු, සැත්කම්වලට බියෙන් පසුවන ඔබ මේ වීඩියෝව අනිවාර්යයෙන්ම නරඹන්න. මෙය ඔබේ ජීවිතයට දල උතුම්ම බලාපොරොත්තුවක් විය හැකියි. 🌟
📍 රෝගියා අප වෙත පැමිණි තත්ත්වය:
මෙම රෝගියා අප වෙත පැමිණෙන විට තනිවම අඩියක්වත් තබා ගැනීමට නොහැකිව, කිහිලිකරු දෙකක ආධාරයෙන් ඉතාමත් අසරණ තත්ත්වයකින් පසුවූවෙකි.
දණහිස්වල කාටිලේජ සම්පූර්ණයෙන්ම ගෙවී ගොස් ඇති බැවින්, දණහිස් සන්ධි බද්ධ කිරීමේ සැත්කමක් කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කර තිබුණි.
ඒ සඳහා එක් දණහිසකට රුපියල් ලක්ෂ 10කට අධික මුදලක් වැය වන බවත් පවසා තිබූ, ආර්ථික වශයෙන්ද අසරණ වූ වටපිටාවකයි ඔවුන් මා සොයා පැමිණියේ.
✨ නොසැලෙන විශ්වාසය සහ ලැබූ සුවය:
"රෝගියාට වඩාත්ම දරුණු ලෙස වේදනා දුන්නේ වම් පාදයයි. එය කෙසේ හෝ සුව කර දෙන ලෙස ඔවුන් මාගෙන් කඳුළු පිරි දෑසින් ඉල්ලා සිටියා..."
නොකඩවා දින 20ක් පුරා සිදුකළ සුවිශේෂී ප්‍රතිකාරවලින් පසු, වම් පාදයේ වේදනාව සම්පූර්ණයෙන්ම සුවපත් කිරීමට අපට හැකි විය!
වම් පාදය සාර්ථකව සුව කිරීමෙන් අනතුරුව, දකුණු පාදය සඳහා ප්‍රතිකාර ආරම්භ කළ මුල් අවස්ථාවයි ඔබ මේ නරඹන්නේ.
අධික මුදලක් වැයවන සැත්කම්වලින් තොරව, සාර්ථක ප්‍රතිකාර ක්‍රම මඟින් නැවතත් ඔබේ දෙපයින් නැගී සිටීමට ඔබටත් දැන් අවස්ථාව ඇත! 😇
📞 වැඩිදුර විස්තර සහ උපදෙස් සඳහා දැන්ම විමසන්න:
වෛද්‍ය: පී. බණ්ඩාර (Dr. P. Bandara)
දුරකථන අංකය: 📞 077 555 6255