ST Fancy Shop

ST Fancy Shop � ST Fancy Shop �
Fashion | Beauty | Accessories
ඔබේ style එකට ගැළපෙන ලස්සන items එකම තැනකින් �
WhatsApp for orders 0727636512 �

📚✏️ පාසල් අවශ්‍ය සියලු දේ එක් තැනකින්!පැන්සල්, කටර්, ඉරේසර්, කවකටු පෙට්ටි, වතුර බෝතල් සහ තවත් බොහෝ දේ අප වෙතින් ලබා ගන්න...
23/02/2026

📚✏️ පාසල් අවශ්‍ය සියලු දේ එක් තැනකින්!
පැන්සල්, කටර්, ඉරේසර්, කවකටු පෙට්ටි, වතුර බෝතල් සහ තවත් බොහෝ දේ අප වෙතින් ලබා ගන්න පුළුවන්.
තොග සීමිතයි අදම ඇණවුම් කරන්න
0727636512

Red & Pink roses එකතුවෙලා හැදූ මේ ලස්සන bouquet එක, ආදරේ කියන්න හොඳම විදිහක් 💖🌹සෙනෙහස, සතුට, හා විශේෂ මොහොතක් වෙනුවෙන් p...
22/02/2026

Red & Pink roses එකතුවෙලා හැදූ මේ ලස්සන bouquet එක, ආදරේ කියන්න හොඳම විදිහක් 💖🌹
සෙනෙහස, සතුට, හා විශේෂ මොහොතක් වෙනුවෙන් perfect gift එකක්.
ඔබේ ආදරණීයයාට surprise එකක් දෙන්න අදම order කරන්න 💌✨”
0727636512

හරිම මෘදු, හුරුබුහුටි, නිදාගෙන ඉන්න cute ටෙඩි බෙයාර්ලා 💛ඔබගේ පුංචි දරුවාටත්, special කෙනාටත් perfect gift එකක් 🎁සීතල රෑව...
22/02/2026

හරිම මෘදු, හුරුබුහුටි, නිදාගෙන ඉන්න cute ටෙඩි බෙයාර්ලා 💛
ඔබගේ පුංචි දරුවාටත්, special කෙනාටත් perfect gift එකක් 🎁
සීතල රෑවල්ටත්, ආදරණීය හොඳ හග් එකක් දෙන්න සූදානම් 🫶
විවිධ පාට වලින් ලබාගත හැක 🤎🤍
Super soft material එකෙන් නිර්මාණය කරපු, හරිම lovable ටෙඩි බෙයාර්ලා 🥰
Sleeping style design එක නිසාම හරිම unique 💫
Birthday / Baby gift එකක් විදිහට perfect choice එකක් 🎀

තොග සීමිතයි දැන්ම ඔයාගෙ oder එකත් දාගන්න්න අපිට whatsapp (0727636512) නම්බර් එකට මැසෙජ් එකක් දාන්න ❤️

.🌟 Full Beauty Makeup Combo Set - ඔබේ රුව තවත් ඔප්නංවා ගන්න! 🌟ඔබට අවශ්‍ය සියලුම මූලික මේකප් අයිතම දැන් එකම පැකේජයකින්! ඉ...
21/02/2026

.

🌟 Full Beauty Makeup Combo Set - ඔබේ රුව තවත් ඔප්නංවා ගන්න! 🌟
ඔබට අවශ්‍ය සියලුම මූලික මේකප් අයිතම දැන් එකම පැකේජයකින්! ඉතාමත් සහනදායී මිලකට උසස් නිමාවකින් යුත් මේකප් කට්ටලයක් ලබා ගැනීමට මෙය කදිම අවස්ථාවක්.

📦 මේකප් කට්ටලයට ඇතුළත් දෑ:
12 Color Eyeshadow Palette: විවිධ වර්ණ 12කින් යුත් අයිසැඩෝ පැලට් එක - දවසේ ඕනෑම වෙලාවකට ගැළපෙන වර්ණ මෙහි අඩංගුයි.

Kiss Me Foundation: මුහුණට ස්වාභාවික දීප්තියක් ලබා දෙන, දිගු වේලාවක් පවතින ෆවුන්ඩේෂන් එකක්.

5-Piece Professional Brush Set: මේකප් නිවැරදිව ආලේප කිරීමට අවශ්‍ය වන බුරුසු කට්ටලය.

Lip & Cheek Pencil: තොල් සහ කම්මුල් හැඩගැන්වීමට පහසු හුඩා බියුටි (HudaBeauty) පැන්සල.

Pink 21 Eyeliner: ඇස්වලට තියුණු පෙනුමක් ලබා දෙන අයිලයිනර් පැන්සල.

Aloe Vera Lip Balm: තොල්වල තෙතමනය රැක ගැනීමට සහ මෘදු කිරීමට.

Powder Puff: පවුඩර් නිවැරදිව ආලේප කිරීමට.

✅ මේකප් කිරීමට අවශ්‍ය මූලික දේවල් සියල්ල මෙහි තිබේ.
✅ අයිතමයන් වෙන් වෙන්ව ගැනීමට වඩා විශාල මුදලක් ඉතිරි කර ගත හැක.
✅ උපන්දින හෝ ඕනෑම විශේෂ අවස්ථාවක ආදරණීයයන්ට තෑගි දීමට ඉතා අගනා පැකේජයකි.

සීමිත තොග ප්‍රමාණයක් පවතින බැවින් අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න!

මිලදී ගැනීමට දැන්ම අපට Message එකක් එවන්න හෝ පහත අංකයට කතා කරන්න.
📞 [0727636512]
🚚 දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ (Delivery Available).

Customers feedback  🥰❤️
21/02/2026

Customers feedback 🥰❤️

Address

Dabulla
Bakamuna

Alerts

Be the first to know and let us send you an email when ST Fancy Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share