Liara Paradise

Liara Paradise Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Liara Paradise, Cosmetics Store, Lake Road, Battaramulla.

sheet mask එකක් නිවැරදිව භාවිතයට උපදෙස්.💚sheet  mask එක වඩාත් සුදුසු  රාත්‍රි මුහුණට කරන සත්කාරයක් ලෙසයි.💚ඔබේ මුහුණ හොදි...
22/02/2023

sheet mask එකක් නිවැරදිව භාවිතයට උපදෙස්.

💚sheet mask එක වඩාත් සුදුසු රාත්‍රි මුහුණට කරන සත්කාරයක් ලෙසයි.

💚ඔබේ මුහුණ හොදින් cleancer හෝ ස්ක්‍රබ් කරන්න..අනිවාර්යයෙන්ම ටෝනර් කරන්න.

💚sheet mask එක අඩංගු පැකට් එක මදක් අතින් පිරිමදිමෙන් පසුව විවෘත කර ගන්න.

💚පිරිසිදු කර ගත් මූණ මත නිවැරදිව sheet mask එක එළා ගන්න.

💚පැකට් එකේ ඇති ඉතිරි සීරම් ටික ඔබේ බෙල්ලේ සහ අත් වල හොදින් තවරන්න.

💚 sheet mask එක විනාඩි 20 ත් 30 අතර හොදින් වේලෙන තුරු මුහුණ මත තබන්න.

💚ඉන් පසු ඉවත් කරන්න..ඉවත් කිරීමෙන් පසුව මුහුණ සේදීම හෝ පිස දැමීම අවශ්‍ය නොවේ.

💚 සතියට දින දෙකක් භාවිතා කිරීමෙන් ඉක්මනින් ඔබට අවශ්‍ය ප්‍රතිපල ලබා ගත හැක.

Oder Now : 0778995848 (what's app)

10/02/2023

You can oder liara paradise 🟢
What’s App 0778995848 📲

Stay tuned our page……
25/01/2023

Stay tuned our page……

25/01/2023

Address

Lake Road
Battaramulla
10120

Telephone

+94778995848

Website

Alerts

Be the first to know and let us send you an email when Liara Paradise posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share