25/08/2026
🏥 ආරෝග්යා HOME NURSING CARE 🏥
🚑🚑 බිබ්ල ...මැදගම...මොණරාගල 🚑🚑
සෙනෙහසින්... වගකීමෙන්... ඔබ ළඟටම... ❤️
නිවසේ සිටින රෝගීන් සඳහා වෘත්තීය වෛද්ය හා හෙද සේවාවන් ඔබගේ නිවසටම ලබාදෙන්නෙමු.
🔹 Cannula Insertion සහ IV Therapy (කැනියුලා ඇතුළත් කිරීම සහ සේලයින් ලබාදීම)
🔹 NG Tube Insertion (නාසයට බට ඇතුළත් කිරීම)
🔹 NG Feeding (දියරමය ආහාර ලබාදීම)
🔹 Urinary Catheter Insertion (මුත්රා බට ඇතුළත් කිරීම)
🔹 Catheter Care (මුත්රා බට මාරු කිරිම)
🔹 Insulin Administration (ඉන්සියුලින් ලබාදීම)
🔹 Wound Care (තුවාල සත්කාර කිරීම)
🔹 Nebulization (වාෂ්ප ප්රතිකාර ලබාදීම)
🔹 Blood Collection (රුධිර සාම්පල ලබාගැනීම)
🔹 Suture Removal (මැහුම් ඉවත් කිරීම)
🔹 Bed Sore Care (ඇද තුවාල සඳහා සත්කාර කිරීම)
🔹 Counseling (උපදේශන සේවාව)
🔹 Home Visit with Doctor (වෛද්යවරයා සමඟ නිවසට පැමිණීම)
🔹 Palliative Care (සහන සත්කාර සේවාව)
📍 බිබිල, මැදගම සහ මොණරාගල ප්රදේශ ආවරණය වේ.
📞 වැඩි විස්තර සඳහා අප අමතන්න.................. 0772507202....................................0712507202.....................