Ceylonese Coconut Oil

Ceylonese Coconut Oil The purest coconut oil manufacture in Sri Lanka 🇱🇰 ❤️🌴

🙏🌕 සම්බුදු දහමේ ආලෝකයෙන් සිත් සනසන පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!
29/06/2026

🙏🌕 සම්බුදු දහමේ ආලෝකයෙන් සිත් සනසන පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!

ඔබත් ගෙදර අයට හොඳම දේ ලබාදෙන කෙනෙක් නම්,ආහාර පිසීමට Ceylonese Premium Coconut Oil අදම තෝරාගන්න🌴💚නැවුම් බව, ගුණාත්මකභාවය ...
20/06/2026

ඔබත් ගෙදර අයට හොඳම දේ ලබාදෙන කෙනෙක් නම්,

ආහාර පිසීමට Ceylonese Premium Coconut Oil අදම තෝරාගන්න🌴💚

නැවුම් බව, ගුණාත්මකභාවය සහ විශ්වාසය සමඟින් ඔබේ පවුලේ රසවත් ආහාර වේලට හොඳම තේරීම.
ආහාරයේ රසයත්,ගුණයත් එකවර ලබාදෙන Ceylonese Premium Coconut Oil සමගින් ඔබේ දිනපතා ආහාර පිසීම තවත් සෞඛ්‍යවත් කරන්න.

14/06/2026
පෝෂක ගුණයෙන් ඉහළ  Aflatoxine  පිළිකාකාරකය අඩංගු නැති පොල්තෙල් එකක් හොයනවද ❓❓අපේ Extra Virgin Coconut Oil 100% ස්වභාවිකයි...
04/06/2026

පෝෂක ගුණයෙන් ඉහළ Aflatoxine පිළිකාකාරකය අඩංගු නැති පොල්තෙල් එකක් හොයනවද ❓❓

අපේ Extra Virgin Coconut Oil 100% ස්වභාවිකයි, 100% Aflatoxine Free සහ Cold Pressed නිසා පෝෂක ගුණ රැකෙනවා. 💚

✨ 100% pure
✨ Aflatoxin Free
✨ Rich in Nutrients
✨ Cold Pressed

Free Spout included

එක පාරක් භාවිතා කරලා බලන්න, වෙනස ඔබටම දැනේවි ❗

📦 Delivery Available/COD Available
📩 Order කරන්න දැන්ම message එකක් දාලා ඔබගේ ඇණවුම වෙන් කරවාගන්න

කෙස් වැටීමෙන් පීඩා විඳිනවාද ❓❓දැන් ඔබේ කෙස් කලඹට අවශ්‍ය ස්වභාවික රැකවරණය ලබා දෙන්න❗✨පිරිසිදු King Coconut Oil✨Ylang Ylan...
03/06/2026

කෙස් වැටීමෙන් පීඩා විඳිනවාද ❓❓
දැන් ඔබේ කෙස් කලඹට අවශ්‍ය ස්වභාවික රැකවරණය ලබා දෙන්න❗

✨පිරිසිදු King Coconut Oil
✨Ylang Ylang Oil
✨Vitamin E පෝෂණය

ශක්තිමත් ශාකසාර සංයෝග 03ක්

ඝන, දිලිසෙන සහ ශක්තිමත් හිසකෙස් සඳහා අදම පාවිච්චි කරන්න.

📞අදම ඇණවුම් කරන්න : 0774120900

Our coconut oil has once again been proven to be Aflatoxin free. Tested by Coconut Development Authority . අපගේ Ceylones...
11/05/2026

Our coconut oil has once again been proven to be Aflatoxin free. Tested by Coconut Development Authority .
අපගේ Ceylonese පොළ් තෙල් නැවතත් වරක් පිලිකාකරක ඇෆ්ලටොක්සී අඩංගු නොවන බවට තහවුරු වී ඇත. පොල් සංවර්ධන මණ්ඩලය මගින් පරීක්ෂා කර ඇත.

07/04/2026

නැවුම් පොල් තෙල් තවදුරටත් සුඛෝපභෝගී භාණ්ඩයක් නොවේ.

Wishing you a blessed Easter filled with peace, love, and the joy of new beginnings. Happy Easter to you and your loved ...
05/04/2026

Wishing you a blessed Easter filled with peace, love, and the joy of new beginnings. Happy Easter to you and your loved ones! 🕊️✨💚
ceylonesegreen.lk

02/04/2026

මේ අලුත් අවුරුදු සමයෙ නුවණින් තෝරන්න, නිරෝගීව ජීවත් වෙන්න!💚

This new year season.. choose wisely, live healthy!💚

#අවුරුදු #රසකැවිලි #අවුරුදුකෑම #අවුරුදුකෑමමේසය #රසකැවිලි #කොකිස්

Address

No. 16/4/A, Colombo Road, Biyagama Pahala
Biyagama
11650

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00
Saturday 08:30 - 13:00

Alerts

Be the first to know and let us send you an email when Ceylonese Coconut Oil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share