Ocea Products

Ocea Products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ocea Products, Cosmetics Store, 318/2/1, Kewbawa Road, Boralesgamuwa.

ඇස් යට කළු වෙලා රැලි වැටිලා මුහුණේ තරුණ පෙනුම නැති වෙලානම් ඔබ සදහාමයි මේ නිශ්පාදනය. ඇස් යට අදුරු බව වහන්න තව දුරටත් Make...
06/01/2023

ඇස් යට කළු වෙලා රැලි වැටිලා මුහුණේ තරුණ පෙනුම නැති වෙලානම් ඔබ සදහාමයි මේ නිශ්පාදනය. ඇස් යට අදුරු බව වහන්න තව දුරටත් Make-Up අවශ්‍යය නැහැ . භාවිතා කරන්න පටන් අරන් සතියක් ඇතුලත ඔබට ම ප්‍රථිඵල බලාගන්න පුළුවන්.

අධික ලෙස නිදි මැරීම, මානසික ආතතිය, අධික වෙහෙස, රැකියා පරිසරයේ ස්වභාවය, විවිධ බෙහෙත් වර්ග නිසා හෝ වෙනත් හේතු නිසා ඇස් යට කළු වීම හා රැලි වැටීම සිදුවෙලානම් මේ විශේෂිත Ocea Under Eye Cream එක මගින් ඇස් අවට පැහැපත් කරගන්න සහ රැලි වැටීම් ස්ථිර වශයෙන්ම ඉවත් කරගන්න පුළුවන්.

මෙය භාවිතයත් ඉතාම පහසුයි. රාත්‍රී නින්දර පෙර මෙම ක්‍රීම් ස්වල්පයක් ඇගිල්ලට ගෙන ඇස් වටා තිත් පේලියක් මෙන් තබා සමට සෙමින් ආලේප කිරීම පමණයි කරන්න තිබෙන්නේ

මෙහි සමට අහිතරක හෝ අතුරුආබාධ ගෙන දෙන කිසිදු දෙයක් අඩංගු නොවන නිසා බය නැතිව පාවිච්චි කරන්න පුළුවන්.

මෙම සුවිශේෂී Under Eye ක්‍රීම් එක භාවිතයෙන්
-ඇස් යට රැලි ඉවත්කරයි
-ඇස් වටා අදුරු කව ගතිය නැති කරයි
-ඇස් ඉදිමීම වලකාලයි
-නැවුම් බව සහ මනා පෙනුමක් ලබාදෙයි
-මෙහි ඇති කොලජන් සන්යෝගය මගින් තරුන බවක් ලබාදෙයි

මෙම සුවිශේෂී නිශ්පාදනය දැන් රු.580/= ( 22g) වැනි මුදලකට ලබා ගන්න පුළුවන් (භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න)
ඔබේ නිවසටම ගෙන්වාගැනීමට
නම, ලිපිනය සහ දුරකතන අංකය WhatsApp (0744460460) හරහා අපට එවන්න.
Delivery ගාස්තු වශයෙන් Rs 350/- අය කෙරේ

06/01/2023

Address

318/2/1, Kewbawa Road
Boralesgamuwa
10350

Telephone

+94774460460

Alerts

Be the first to know and let us send you an email when Ocea Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ocea Products:

Share