18/09/2021
කේශ වර්ධනී තෛලය(100ml)
තල තෙල්, එඬරු තෙල්,විටමින් E සමඟ ගොටුකොල, කරපිංචා, මුකුණුවැන්න ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසු Herb Line කේශ වර්ධනී තෛලය මඟින් ඔබේ,
▪️හිසකෙස් ගැලවී යාම වළකයි.
▪️ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
▪️හිස කැක්කුම නවතාලයි.
▪️හිස් සොරි ඇතිවීම පාලනය කරයි.
▪️කොණ්ඩය අග පැලීම නවතාලයි