Nisha Cosmatics

Nisha Cosmatics 🔍..I respect you.🫡🫡♥️

06/11/2025

දෙවියනේ..,,, පොළොව එක්ක උදේ හවස ගැටෙන මිනිස්සු,,, සොභාදහමට වෛර කරේ නෑ... අනේ වහින්න... හේන් පාළු උනොත් දරු පැටව් බඩගින්නේ....

06/11/2025

මේ ලෝකෙ හොඳ මිනිස්සුත් නෑ... 👔👔 නරක මිනිස්සුත් නෑ.... 🗡️🗡️ ඉන්නෙ අඩුවෙන් වැරදි කරන මිනිස්සු සහ වැඩියෙන් වැරදි කරන මිනිස්සු... කාගෙ අතින් උනත් සුළු වැරැද්දක් හෝ වෙනවා.....
🙏🙏

මේක පිලිගන්නවද..??..
එහෙනම් Shere කරමු..😉😉..

වැඩ වැඩ වැඩ..😿😿 ඉවරයක් නෑ අප්පා...😼😼
06/11/2025

වැඩ වැඩ වැඩ..😿😿 ඉවරයක් නෑ අප්පා...😼😼

05/11/2025

අහන්න,,,
ලස්සන දවසක් උදා වෙද්දි,,
හිතට කිසිම බරක් නෑ..
සිතුවිලි වලින් නිදහස්....
හිතන්න,,,,
අද දවසේ මුහුණ දෙන්න වෙන,,
මොන සිදුවීමට උනත්,,
ධෛර්යයෙන් මුහුණ දෙනවා කියලා...
හිනාවෙන්න,,,,
මූනට මුණ ගැහෙන කාට උනත්,,
පුංචි හිනාවකින් තෑගි දෙන්න....
පුරුදු වෙන්න,,,
ජීවිතේට මොන ප්‍රශ්න ආවත්,,
මට මුණදෙන්න ශක්තිය තියෙනවා කියලා හිතන්න..

මේ විශ්වයේ බලයෙන් ඔයා අද දවසේ කරන හැම හොඳ දේම සාර්ථක වේවා...!!!!..

🐚🐚 බීච්  එකේ දි අහම්බෙන් දැකපු දෙයක්🥰🥰
05/11/2025

🐚🐚 බීච් එකේ දි අහම්බෙන් දැකපු දෙයක්🥰🥰

අද නොවැම්බර් 05,, උදා වූ අද දවස ඔබගේ සියලුම බලාපොරොත්තු ඉටුවන පින්බර දවසක් වේවා...!!!  🙏🌻
05/11/2025

අද නොවැම්බර් 05,,
උදා වූ අද දවස ඔබගේ සියලුම බලාපොරොත්තු ඉටුවන පින්බර දවසක් වේවා...!!! 🙏🌻

With With soori Academy – I just got recognized as one of their top fans! 🎉
04/11/2025

With With soori Academy – I just got recognized as one of their top fans! 🎉

03/11/2025

🤣😂😂😂🤣🤣

නරක නපුරු සිහින නොපෙනේවා...!!අද දවසේ ඇතිවූ සිත් තැවුල් වේදනාසියල්ල දුරුවේවා...!!තෙරුවන් සරණ ලැබේවා...!!දෙවියන්නේ රැකවරණය...
31/10/2025

නරක නපුරු සිහින නොපෙනේවා...!!
අද දවසේ ඇතිවූ සිත් තැවුල් වේදනා
සියල්ල දුරුවේවා...!!
තෙරුවන් සරණ ලැබේවා...!!
දෙවියන්නේ රැකවරණය ලැබේවා....!!
සතුටින් නිදියන්න....🥰🥰💤💤💤🛌🛌

Address

No 60/B, Unawatuna
Buttala
91100

Telephone

+94701632111

Website

Alerts

Be the first to know and let us send you an email when Nisha Cosmatics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nisha Cosmatics:

Share