09/07/2026
යහපත් හෙට දවසක් ගොඩනැගෙන්නේ ශක්තිමත් ප්‍රජාවකින්. 💙
මඩකළපුව ප්‍රජාව සමඟ එක්ව, ඔවුන්ගේ ජීවිතවලට සැබෑ වෙනසක් ගෙන ඒම අපගේ අරමුණයි.
ඒ වෙනුවෙන් 2026 ජූලි 15 සිට 19 දක්වා පැවැත්වෙන මඩකළපුව සමාජ සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ අධ්‍යාපනය, වෘත්තීය කුසලතා සංවර්ධනය, මාර්ග ආරක්ෂාව, තරුණ ප්‍රජාව සවිබල ගැන්වීම, පරිසර සංරක්ෂණය සහ ප්‍රජා සුබසාධනය ඉලක්ක කරගත් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට අප සූදානම්.
මෙම වැඩසටහන් පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට රැඳී සිටින්න! ✨
☎️ 0114 700 600 | 077 744 5610 | 077 867 5439