Aussie Bay

Aussie Bay Buy original Australian products in Sri Lanka and get delivered to your doorstep.

02/04/2026

"පාකිස්තානයේ ප්‍රහාරය සිද්ධ වෙලා සති දෙකකට විතර පස්සේ මම කොළඹ යද්දී ගුවන් හමුදාවේ හරි නාවික හමුදාවේ හරි නිලධාරියෙක් මගේ වාහනය නැවැත්තුවා."

"ඔහු මාව දැකපු ගමන් අහපු පළවෙනි ප්‍රශ්නේ වුණේ, ඔහ් මගේ දෙවියනේ. ඔබට කොහොමද? මම කිව්වා. මම හොඳින් අපි හොඳින් කියලා."

"ඊට පස්සේ ඔහු දිගටම කියනවා අපි ප්‍රවෘත්ති දැක්කා. අපි ඔයාලට වෙඩි තියලා කියලා දැක්කම සෑහෙන කලබල වුණා, කම්පනයට පත් වුණා. මම ඊට පස්සේ ඔහුට කිව්වා, ඔබේ මිතුරන්ට, ඔබේ කණ්ඩායම් වලට මේක හැමතිස්සෙම වෙනවා. සොල්දාදුවන් මේකට නිතරම මුහුණ දෙනවා නේ."

"ඒකට තමයි අපි අත්සන් කරලා තියෙන්නේ. ඔයාලා තමයි වීරයෝ. ඔහු මගේ දිහා බලලා එහෙම කිව්වේ."

"මම කියන්නේ අපි කොහොමද වීරයෝ වෙන්නේ? අපි ක්‍රිකට් ගහන අය විතරයි. අපිට හොඳට ගෙවනවා. අපි ලෝකේ පුරාම සංචාරය කරනවා. අපි එක පාරටම විනාඩි දෙකකදී අත් වින්දේ අපේ රට අවුරුදු 20 කට වැඩිය අත්විඳින අත්දැකීමක්."

- කුමාර් සංගක්කාර

02/04/2026

අයි.සී.සි ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් වල මුල් ස්ථාන 10 අතරට පැමිණි පළමු වන ශ්‍රී ලාංකීය පිතිකරුවා අර්ජුන රණතුංග,1986 වර්ෂය තුළදි ඔහු මෙම දක්ෂතාවය දක්වනව 🫡

Rs 6990
02/04/2026

Rs 6990

27/03/2026
27/03/2026

Greatness! 🤝❤️

Nature s way Beauty Collagen 60 tabs   Rs 6990 only.Imported from Australia.  Exp on 2027
26/03/2026

Nature s way Beauty Collagen 60 tabs Rs 6990 only.Imported from Australia. Exp on 2027

25/01/2026

Address

Colombo

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 20:00

Telephone

+94766669695

Alerts

Be the first to know and let us send you an email when Aussie Bay posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Aussie Bay:

Shortcuts

Share