Nature's Nut Heaven

Nature's Nut Heaven ⭐Nuts the gold standard of flavor⭐

Join with us👌 Best time to eat healthy nuts

WhatsApp us to make your healthy purchase
📲076 117 6172

30/07/2025

Black Seeds Miracle Hair Oil
I used this hair oil
Best product 🤜

26/05/2025

High Quality ⭐ Fresh Almonds Available 👌💯

රෝග රැසකට දිව්‍යමය ඔසුවක් හා සමවූ ආමන්ඩ්ස් (Almonds ) වලින් ඔබට ලැබෙන ප්‍රතිලාභ අපි බලමු☺️

⭐ඔබගේ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරමින් ස්නායු ගත රෝග නිවාරණයට යෝග්‍ය වේ

⭐රුධිරයේ ග්ලුකෝස් මට්ටම පහසුවෙන්ම පාලනයට දායක වේ

⭐ඇස් දෝෂ සමනය කොට පෙනීම වර්ධනය කරයි

⭐මළබද්දය සුවපත් කරයි

⭐පිළිකා සෛල වර්ධනය අඩාල කරවයි

⭐හිසකෙස් හා සම ඉතාම ඉහළින් පෝෂණය කරවයි

⭐හෘද රෝග හා අස්ථිගත රෝග වලින් මිදීමට මනා පිටිවහලක් ලැබේ

⭐ගර්භණී හා කිරි දෙන මව්වරුන් සඳහා වඩාත් ගුණදායක වේ

💎Fresh Almonds are rich in important nutrients for your body, Including magnesium, vitamin E, and fiber. Almonds have both calcium and phosphorus....

Which are good for bone health. Almonds seem to help curb blood sugar spikes after meals, which is key for people with diabetes💯👌

ඉතින්, මෙවැනි විශ්මිත වූ ගුණ සමුදායක් ලැබෙන,

ස්වාභාවධර්මයෙන් ලද අපූරු දායාදයක් වන ආමන්ඩ් (Almonds ) Nature's Nut Heaven අපගෙන් පහසුවෙන් ම ඇණවුම් කළ හැකියි

✔Island wide cash on delivery available 🚚
WhatsApp us
https://wa.me/+94761176172
📲076 117 6172

26/05/2025

ඔබගේ සෞඛ්‍යය සම්පන්න ආහාර රටාව වෙනුවෙන්ම Nature's Nut Heaven වෙතින් ඉතා ඉහළ ප්‍රමිතියකින් යුතු ගුණාත්මක Nuts & Seeds මිළදී ගත හැකියි👌

ලෙඩ රෝග වලින් පීඩාවට පත් අයට ඒවා ඉහළින් පාලනය කරගන්න පුළුවන් වගේම,

ලෙඩ රෝග වලට ගොදුරු නොවී Healthy life එකකට කැමති ඔබඅනිවාර්යයෙන්ම මෙම Nuts & Seeds ආහාරයට ගත යුතුයි🤗

⭐Eating nuts on a regular basis may improve your health in many ways, such as by reducing diabetes and heart disease risk, as well as cholesterol and triglyceride levels

This nutritious high-fiber treat may even aid weight loss😱

DM to make your orders today🤗

WhatsApp us ➡️ 076 117 6172
-Nature's Nut Heaven-

සෑම මනුෂ්‍යයෙකුගේම ජීවිතයේ වෛද්‍ය අංක 1. රුධිර පීඩනය: 120/80 2. ස්පන්දනය: 70 - 100 3. උෂ්ණත්වය: 36.8 - 37 4. ශ්වසනය: 12-...
04/03/2025

සෑම මනුෂ්‍යයෙකුගේම ජීවිතයේ වෛද්‍ය අංක

1. රුධිර පීඩනය: 120/80
2. ස්පන්දනය: 70 - 100
3. උෂ්ණත්වය: 36.8 - 37
4. ශ්වසනය: 12-16
5. හිමොග්ලොබින්: පිරිමි (13.50-18)
ගැහැණු (11.50 - 16)
6. කොලෙස්ටරෝල්: 130 - 200
7. පොටෑසියම්: 3.50 - 5
8. සෝඩියම්: 135 - 145
9. ට්‍රයිග්ලිසරයිඩ: 220
10. ශරීරයේ ඇති රුධිර ප්‍රමාණය:
Pcv 30-40%
11. සීනි: ළමුන් සඳහා (70-130)
වැඩිහිටියන්: 70 - 115
12. යකඩ: 8-15 mg
13. සුදු රුධිරාණු: 4000 - 11000
14. පට්ටිකා: 150,000 - 400,000
15. රතු රුධිර සෛල: මිලියන 4.50 - 6..
16. කැල්සියම්: 8.6 - 10.3 mg/dL
17. විටමින් D3: 20 - 50 ng/ml (මිලිලීටරයකට නැනෝග්‍රෑම්)
18. විටමින් B12: 200 - 900 pg/ml

*ඉක්ම ගිය අය සඳහා උපදෙස්:*
*අවුරුදු 40*
*50*
*60*

*පළමු ඉඟිය:*
ඔබට පිපාසය දැනෙන්නේ නැතත්, අවශ්‍ය වූවත් සෑම විටම ජලය පානය කරන්න... ලොකුම සෞඛ්‍ය ගැටලු සහ ඒවායින් බොහොමයක් ශරීරයේ ජලය නොමැතිකමයි. දිනකට අවම වශයෙන් ලීටර් 2 (පැය 24)

*දෙවන ඉඟිය:*
ඔබ ඔබේ අභිලාෂයේ ඉහළින්ම සිටින විට පවා ක්‍රීඩා කරන්න... ඇවිදීමෙන් හෝ පිහිනීමෙන් හෝ ඕනෑම ආකාරයක ක්‍රීඩාවකින් පමණක් වුවද ශරීරය චලනය කළ යුතුය. ඇවිදීම ආරම්භයකට හොඳයි...

*තුන්වන ඉඟිය:*
කෑම අඩු කරන්න...

අධික ආහාර තෘෂ්ණාව අත්හරින්න... මන්ද එය කිසිදා යහපතක් ගෙන නොදෙන බැවිනි. ඔබම අහිමි නොකරන්න, නමුත් ප්රමාණ අඩු කරන්න. ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් මත පදනම් වූ ආහාර වැඩිපුර භාවිතා කරන්න.

*හතරවන ඉඟිය*
හැකිතාක් දුරට, අත්‍යවශ්‍ය නම් මිස මෝටර් රථය භාවිතා නොකරන්න... ඔබට අවශ්‍ය දේ ( සිල්ලර බඩු, යමෙකු බැලීමට...) හෝ ඕනෑම ඉලක්කයක් සඳහා ඔබේ පාදවලට ළඟා වීමට උත්සාහ කරන්න. සෝපානය, එස්කැලේටරය භාවිතා කිරීමට වඩා පඩිපෙළ නගින්න

*පස්වන ඉඟිය*
තරහව අතහරින්න...
තරහව අතහරින්න...
තරහව අතහරින්න...
කනස්සල්ල අත්හරින්න ... දේවල් නොසලකා හැරීමට උත්සාහ කරන්න ...

බාධාකාරී අවස්ථාවන්ට ඔබ සම්බන්ධ නොවන්න ... ඒවා සියල්ලම සෞඛ්යය හීන කර ආත්මයේ තේජස නැති කරයි. ඔබට පහසු යැයි හැඟෙන ළදරුවෙකු තෝරන්න. ධනාත්මක අය සමඟ කතා කරන්න සහ සවන් දෙන්න

*හයවන ඉඟිය*
කියන පරිදි..ඔබේ මුදල් හිරු එළියේ තබා.. සෙවණේ හිඳගන්න.. තමන් සහ ඔබ අවට සිටින අය සීමා නොකරන්න...

මුදල් උපයා ගත්තේ ජීවත් වීමට මිස ඒ වෙනුවෙන් ජීවත් වීමට නොවේ.

Healthy Breakfast ❤❤❤ඇට වර්ග (Nuts) කියන්නෙ පෝෂ්‍ය පදාර්ථ රාශියක් කැටිවෙලා තියෙන ආහාරයක්😍ඇට වර්ග කීපයක් කලවම් කර 28g ක ආ...
06/02/2025

Healthy Breakfast ❤❤❤

ඇට වර්ග (Nuts) කියන්නෙ පෝෂ්‍ය පදාර්ථ රාශියක් කැටිවෙලා තියෙන ආහාරයක්😍

ඇට වර්ග කීපයක් කලවම් කර 28g ක ආසන්න වශයෙන්,

කැලරි – 173

ප්‍රෝටීන් – 05 g

මේදය – 16 g

කාබ්ස් – 06 g

ෆයිබර් – 03 g

විටමින් E – දෛනික අවශ්‍යතාවයෙන් 12%

මැග්නීසියම් – දෛනික අවශ්‍යතාවයෙන් 16%

පොස්පරස් – දෛනික අවශ්‍යතාවයෙන් 13%

කොපර් – දෛනික අවශ්‍යතාවයෙන් 23%

මැංගනීස් – දෛනික අවශ්‍යතාවයෙන් 26%

සෙලිනියම් – දෛනික අවශ්‍යතාවයෙන් 56% ක් අඩංගු වෙලා තියෙනව කියල අනුමාන කරනව.

මේ වුනත් සමහර ඇට වර්ග වල අනෙක් ඇට වලට වඩා සමහර පෝෂක ඉහළ ප්‍රමාණයකින් අඩංගුයි.

ඒ කොහොම නමුත් ඇට වර්ග නිසි ආකාරව යොදාගැනීම, ආහාර පාලනය කරන ඔබේ ආහාර වේලට අවශ්‍ය පෝෂණය ලබාගන්න හොඳ විසඳුමක් කියල තමයි පෝෂණවේදීන් හඳුන්වා දෙන්නෙ✔

ඉතින් Natures Nut Heaven හරහා ඉහළ ගුණාත්මක Nuts & Seeds ඔබට ඇණවුම් කළ හැකියි

WhatsApp 076 117 6172

Happy New Year 2025 🎆  May this year be the one where all your dreams start to come true. May you find new opportunities...
01/01/2025

Happy New Year 2025 🎆
May this year be the one where all your dreams start to come true. May you find new opportunities, create new memories, and experience new joys. May love, happiness, and peace fill every day of your year. Here's to a year of growth, gratitude, and endless blessings! 🌟💖

I hope this wish brings positivity and happiness to your heart 🎉✨

Flax Seeds👌 එනම් හණ ඇට මඟින් මිනිස් පුරස්ථි ග්‍රන්ථිය සහ මෙලනෝමා පිළිකා වල වර්ධනය සහ පරිවෘත්තීය මර්ධනය කළ හැකියිඒ වගේම ව...
09/12/2024

Flax Seeds👌 එනම් හණ ඇට මඟින් මිනිස් පුරස්ථි ග්‍රන්ථිය සහ මෙලනෝමා පිළිකා වල වර්ධනය සහ පරිවෘත්තීය මර්ධනය කළ හැකියි

ඒ වගේම විකිරණ ප්‍රතිකාර මගින් ඇතිවන ශ්වසන පටක හානි අවම කර පැවැත්ම වැඩි දියුණු කළ හැකියි☝

විශේෂයෙන්ම පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා සහ පියයුරු පිළිකා ඇති රෝගීන්ගේ පිළිකා ජෛව සලකුණු අඩු කරන බව ද ඔප්පු වී ඇත✔

ඉතින් මෙවැනි ඉතාම ඉහළ ගුණාත්මක හණ ඇට, ලංකාවේ ඕනෑම තැනකට Nature's Nut Heaven අපගෙන් ගෙන්වා ගන්නට පුළුවන්

ඔබගේ ඇණවුම් වෙන්කරවා ගැනීමට අපගේ WhatsApp හරහා සම්බන්ධ වන්න🤗

Nature's Nut Heaven 076 117 6172

Pumpkin Seeds👌 එනම් වට්ටක්කා ඇට යනු සෞඛ්‍යයට හිතකර මේද, තන්තු සහ විවිධ ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ප්‍රභවයකි. මෙම බීජ ...
09/12/2024

Pumpkin Seeds👌 එනම් වට්ටක්කා ඇට යනු සෞඛ්‍යයට හිතකර මේද, තන්තු සහ විවිධ ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් ප්‍රභවයකි.

මෙම බීජ වල මොනොසැටරේටඩ් මේද අම්ල අඩංගු වන අතර එය නරක කොලෙස්ටරෝල් හෙවත් අඩු ඝනත්ව ලිපිඩ අඩු කිරීමට සහ රුධිරයේ හොඳ කොලෙස්ටරෝල් වැඩි කිරීමට උපකාරී වේ.

වට්ටක්කා බීජ වල මැග්නීසියම් පැවතීම රුධිර පීඩන මට්ටම විධිමත් කිරීමට උපකාරී වේ

ඉතින් මෙවන් ගුණ සමුදායක් ඇති ගුණාත්මක වට්ටක්කා ඇට පහසුවෙන් ඔබට අපගෙන් ඇණවුම් කරගන්න පුළුවන් 🤗

WhatsApp 076 117 6172
-Nature's Nut Heaven -

Fueling your body🤗 with the good stuff👌Nature's Nut Heaven  076 117 6172
26/10/2024

Fueling your body🤗 with the good stuff👌

Nature's Nut Heaven
076 117 6172


Nuts are a nutrient-rich food providing us with fibre, protein, vitamins, minerals and other micronutrients that could h...
26/10/2024

Nuts are a nutrient-rich food providing us with fibre, protein, vitamins, minerals and other micronutrients that could help reduce our risk of body issues

We provide you high quality nuts & seeds💯

WhatsApp us 076 117 6172
-Nature's Nut Heaven -

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Nature's Nut Heaven posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nature's Nut Heaven:

Share