Oshi Beauty Cosmatics

Oshi Beauty Cosmatics ලෝකයම පිලිගත් ලංකාවේ හොඳම Cosmetics ආයතනය ස?

🌺 ඔබ දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ ඒ ගැන පසුතැවෙමින් බලා සිටින කෙනෙක්ද?එසේ බලා සිටීමෙන් ඔබට ලැබුණේ කුමක්ද?කිසිවක් න...
18/03/2022

🌺 ඔබ දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ ඒ ගැන පසුතැවෙමින් බලා සිටින කෙනෙක්ද?

එසේ බලා සිටීමෙන් ඔබට ලැබුණේ කුමක්ද?
කිසිවක් නැහැ නේද?
ඔබට ඔබගේ ජීවන වියදම වෙනස් කළ නොහැකි නමුත්,ඔබට ඔබගේ ආදායම වෙනස් කළ හැක..

එන්න අප හා සම්බන්ධ වෙන්න..
ජීවිතය ජය ගන්න අපි ඔබට මග පෙන්වන්නෙමු..

තීරණය ඔබ සතුයි..

Contact us,
Mrs Anosha dilhani -0767358014
Mr Lahiru shanaka - 0771904369

Our 1st Offline meeting of 2022/03/12 at Head Office with Our Super Power Leaders 😍🏆️🌺🌺🌺🌺🌺🌺🌺
17/03/2022

Our 1st Offline meeting of 2022/03/12 at Head Office with Our Super Power Leaders 😍🏆️
🌺🌺🌺🌺🌺🌺🌺

Join and success your life...
17/03/2022

Join and success your life...

Join with Us 🌺🌺🌺🌺🌺
14/03/2022

Join with Us 🌺🌺🌺🌺🌺

🌺Oriflame milk and honey body cream 🌺තාම හොද body lotion එකක් හම්බුනේ නැද්ද? එක එක body lotion වර්ග ගාලා එපා වෙලාද? එහෙන...
29/01/2022

🌺Oriflame milk and honey body cream 🌺

තාම හොද body lotion එකක් හම්බුනේ නැද්ද? එක එක body lotion වර්ග ගාලා එපා වෙලාද? එහෙනම් මෙන්න විසදුම😍
🌺සමේ තෙතමනය ආරක්ෂා කර පෝෂණය ලබාදේ...
🌺️අහිතකර කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු කර නොමැති බව අපි සහතිකයි..
🌺ස්වභාවික මී පැණි සාරය අඩංගු වේ.
Milk and honey Gold nourishing hand and body cream එක තුලින්,
💡කොරල තත්ත්වයෙන් පීඩා විදින ඔබගේ කොරල තත්ත්වය දුරුකරයි
💡සමෙහි අව පැහැ ගැන්වීම් මුළුමනින්ම දුරලයි
💡සමේ ඇතිවන වියළි බව තුරන් කර අවශ්‍ය තෙතමනය ලබා දෙයි
💡හිරු එළියෙන් සමට වන හානිය අවම කරයි
💡සමට අවශ්‍ය තෙතමනය මනාව ලබා දෙයි
💡සම සිනිඳු කරයි
💡ක්ෂණිකව සමට උරා ගනී.

🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

🌺 Oriflame coconut hair oil 🌺

😥ඔබටත් මේ වනතුරු හිසකෙස් වලට ගැලපෙනම ඔයිල් එකක් ලැබුණේ නැද්ද ?

😥වෙළෙඳ පොලේ ඇති එක එක ඔයිල් භාවිතා කලත් කිසිදු ප්‍රතිඵල යක් නැද්ද ? එක එක ඔයිල් වලට රැවටුන කාලයට තිත තබන්න...

ඔරිෆ්ලේම් ආයතනය මගින් හදුන්වා දෙන oriflame coconut hair oil දැන් ඔබ වෙත ලබාගත හැකිය..

මෙම ඔයිල් එක භාවිතය තුලින්
🌺හිසකෙස් නීරෝගී කරවයි.
🌺හිසකෙස් ගැලවීම සම්පූර්ණයෙන්
අවම කරයි..
🌺හිස්සොරි ඇතිවීම නවත්වයි.
🌺හිසකෙස් නීරෝගී ලෙස වර්ධනය කර නිල්වන් දිගු වරලසක් ලබා දෙයි...
🌺ඉමිහිරි සුවදකින් යුක්ත වේ..

ප්‍රතිඵල 100% වෙන මෙය අප වෙතින් ලබාගත හැකිය ...
දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් ඇත....

21/01/2022

🌺🌺🌺🌺 Join With Us 🌺🌺🌺🌺

03/01/2022
• Screenshot ගහගත්ත ආස කරන ඇදුම්  වලින් gallery එක පිරිලද  ?                                                            ...
12/12/2021

• Screenshot ගහගත්ත ආස කරන ඇදුම් වලින් gallery එක පිරිලද ?

• ඒත් ගන්න සල්ලි නැද්ද ?

• හොදම යාලුවාට birth day එකට gift එකක් දෙන්න විදියක් නැද්ද ?

• Girl friend ට boy friend ට gift එකක් දෙන්න අතේ සල්ලි නැතුව දුක් වෙනවද ?

• අවුරැදු 20 ත් පහුවෙලා මේ වගේ පොඩි පොඩි අමතර දේවල් වලට ගෙදරින් සල්ලි ඉල්ලන්න බැරැව worry වෙවී ඉන්නවාද ?

• තමන්ටම කියලා වාහනයක් ගන්න,ගෙයක් හදාගන්න සිහින මවනවාද ?

• ඔබගේ විවාහ මංගල්‍යය උත්කර්ෂවත්ව ගැනීමට සිහින මවනවාද ?

• ඔබත් කැමතිද smart phone එකක් භාවිතා කර දවසට පැය 02 ක් වැනි සුලු කාලයක් වැය කොට මේ සියලුම අවශ්‍යතා ඔබේම මුදලින් ඉටු කරගන්න.
එහෙනම් අදම අපිට message button එකෙන් message එකක් දාන්න...අපි කියලා දෙන්නම් හැමදේම.
ඒ වගේම අපිට call කරන්නත් පුලුවන්.

(0771904369 whatsapp )

🎉️🎉️🎊️🎊️🎈🎈
12/12/2021

🎉️🎉️🎊️🎊️🎈🎈

Address

Colombo

Telephone

+94771904369

Website

Alerts

Be the first to know and let us send you an email when Oshi Beauty Cosmatics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Oshi Beauty Cosmatics:

Share