13/06/2026
The Participant TB Championship Two-Day Workshop was successfully held on the 11th and 12th of June at the FPASL Office, Colombo 07.
Dr. R. P. Pramitha Shanthilatha, Director of the National Programme for Tuberculosis Control and Chest Diseases (NPTCCD), and Dr. Kanthi Ariyarathne, former Director of the National Programme for Tuberculosis Control and Chest Diseases (NPTCCD) in Sri Lanka, participated in the workshop by DAST
ජුනි මස 11 සහ 12 යන දෙදින තුළ කොළඹ 07, FPASL කාර්යාලයේදී සාර්ථකව පැවැත්වුණු TB Championship දාරිතා වර්ධන දෙදින වැඩමුළුව සහභාගී වීමට හැකිවිය
ජාතික ක්ෂය රෝග පාලන සහ ළය රෝග වැඩසටහනේ (NPTCCD) අධ්‍යක්ෂ වෛද්‍ය ආර්. පී. ප්‍රමිත ශාන්තිලාත සහ ශ්‍රී ලංකාවේ ක්ෂය රෝග පාලන සහ ළය රෝග සඳහා වූ ජාතික වැඩසටහනේ (NPTCCD) හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කාන්ති ආරියරත්න යන මහත්ම මහත්මීන්ද වැඩ සටහනට සහභාගී වූහ. DAST ආයතනය විසින් මෙමෙ වැඩසටහන සංවිධානය කරන ලදි.