13/05/2026
---
*ගර්භණී සමයේදී වතුර බොන එක ඇයි මෙච්චර වැදගත්?* 💧
අම්මලා ගොඩක් අහනවා "මිස්, මට වතුර බොන්න අමතක වෙනවා" කියලා.
අහන්න, බබාගේ වර්ධනයට, Amniotic Fluid වැඩිවෙන්න, Constipation අඩුවෙන්න වතුර ගොඩක් ඕනේ.
*මොන තරම්ද?*
දවසකට අවම වශයෙන් වතුර වීදුරු 8-10ක්.
*Tip එකක්:*
Phone එකේ Reminder එකක් Set කරගන්න. පැයකට වරක් වතුර වීදුරුවක් බොන්න.
Water Bottle එක ළඟ තියාගන්න.
ඔයා දවසට වතුර කොච්චර බොනවද අම්මේ? Comment එකකින් කියන්න 👇
--