S.I.E beauty mart

S.I.E beauty mart S I E වෙතින් ඔබට නවතම නිශ්පාදන පෙලක්

අපගේ උනුසුම් සුබපැතුම් 🥰🥰🥰🥰🥰🥰🥰🥰S.I.E beauty mart
15/11/2024

අපගේ උනුසුම් සුබපැතුම් 🥰🥰🥰🥰🥰🥰🥰🥰
S.I.E beauty mart



Rosemary Oil සහ H**p Protein වලින් සපිරි S - I - E  Wellness ආයුර්වේද Conditioner සමගින් නිරෝගි දිදුලන කෙස් කලඹක් ලබා ගන...
25/10/2024

Rosemary Oil සහ H**p Protein වලින් සපිරි S - I - E Wellness ආයුර්වේද Conditioner සමගින් නිරෝගි දිදුලන කෙස් කලඹක් ලබා ගන්න.

☘️කෙස් කලඹේ තෙතමනය සුරකියි.

☘️හිසකෙස් ආරක්ශා කරයි.

☘️හිසකෙස් වලට දීප්තියක් ලබා දෙයි.

☘️කෙස් ඇවිස්සුන ස්වභාවය අඩුකරයි.

☘️හිස කෙස් වර්ධනය කරයි.

✅නිරෝගී දිදුලන කෙස් කලඹකට ආයුර්වේද සත්කාරය.අදම ඇනවුම් කරන්න

මිල:-
100ml - 1649/=
Island wide dilivery - 200/=

සුරෑපිනියන්ගේ එකම තේරීම SIE WELLNESS







ලස්සන දිදුලන වරලසකට Tea Tree Oil සාරය සපිරි ආයුර්වේද සත්කාරය S - I - E WELLNESS  Ayurvedic Shampoo☘️හිස්කබලේ අසාත්මිකතා ...
25/10/2024

ලස්සන දිදුලන වරලසකට Tea Tree Oil සාරය සපිරි ආයුර්වේද සත්කාරය S - I - E WELLNESS Ayurvedic Shampoo

☘️හිස්කබලේ අසාත්මිකතා සුව කරයි.

☘️හිස්කබල සහ හිසකෙස් පිරිසිදු කරයි.

☘️තෙල් ගතිය සහ හිස්සොරි අඩු කරයි.

☘️හිසකෙස් හානිවීම වළක්වයි.

☘️හිසකෙස් වල volume එක වැඩි කරයි.

☘️හිසකෙස් වර්ධනය කරයි.

✅දිදුලක ලස්සන වරලසකට හිමිකම් කියන්න.අදම ඇනවුම් කරන්න.

මිල:-
100ml - 1499/=
Island wide dilivery - 200/=

සුරෑපිනියන්ගේ එකම තේරීම SIE WELLNESS








04/10/2024
සමේ සියළුම ප්‍රශ්න විසදන රහසක් SIE වෙතින්.💎S.I.E wellness day body lotion(SPF 25)💎මෙම සුවිශේෂී බොඩි ලෝෂන් එක මගින් ✅සමේ ...
03/10/2024

සමේ සියළුම ප්‍රශ්න විසදන රහසක් SIE වෙතින්.

💎S.I.E wellness day body lotion(SPF 25)💎

මෙම සුවිශේෂී බොඩි ලෝෂන් එක මගින්

✅සමේ ඉරිතැලීම් හා කොරළ නැති කරයි

✅සමේ ඇති ලප කැලැල් මකා දමයි

✅AC කාමර වල වැඩ කිරීමේදී සම වියළීම හා සමට හානි වීම වලකයි

✅අහිතකර සූර්‍ය කිරණවල බලපෑමෙන් සම ආරක්ෂා කරයි

✅සමට අවශ්‍ය තෙතමනය ලබා දේ

✅සමට දීප්තිමත් පෙනුමක් ලබාදෙයි

✅SPF 25 අඩන්ගු නිසා බය නැතුව අව්වට උනත් පාවිච්චි කරන්න පුලුවන්.

ලංකාවේ හදන අපේම නිශ්පාදනයක් නිසා සමට අහිතකර බ්ලීචින් රසදිය වගේ අහිතකර කිසිම දෙයක් මෙහි අන්තර්ගත නැහැ.
👍උසස් තත්වයේ Shea butter , Niacinamide , Virgin coconut oil , (Olive)fruit oil සමග S.I.E wellness day body lotion .......

200ml ම රු.3990/= යි.
Island wide dilivery 200/=
නිවසටම ගෙන්වා ගන්න ඔබේ නම ලිපිනය හා දුරකතන අංක දෙකක් අපට ලබා දෙන්න
(භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න)

WhatsApp -







🟡 කොණ්ඩෙ ගැලවෙන එකට වදවුණු කාලේ ඉවරයි😍🍃SIE HAIR TREATMENT OIL🍃🟢හිසකෙස් ශක්තිමත් කරන ලංකාවේ අංක 1 ආයුර්වේදමය නිෂ්පාදනය..🟢...
02/10/2024

🟡 කොණ්ඩෙ ගැලවෙන එකට වදවුණු කාලේ ඉවරයි😍

🍃SIE HAIR TREATMENT OIL🍃

🟢හිසකෙස් ශක්තිමත් කරන ලංකාවේ අංක 1 ආයුර්වේදමය නිෂ්පාදනය..

🟢කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

ඔබේ,

✅හිසකෙස් ගැලවීම නවතයි

✅අලුතින් හිසකෙස් වැවීම

✅හිසකෙස් අග පැලීම නවත්වයි.

✅හිසකෙස් ශක්තිමත් කරයි.

✅හිසකෙස් වලට පිරිපුන් ස්වභාවයක් ලබා දෙයි.

✅අකලට හිසකෙස් පැසීම සම්පූර්ණයෙන්ම නවතා දමයි.

✅හිසකෙස් වලට අවශ්‍ය පෝෂණය ලබාදී කලු පැහැති අලංකාර කෙස් කලබක් ලබා දෙයි

✅ තට්ටය පෑදීමට ඒම සම්පූර්ණයෙන්ම නවතා දමයි

✅ හිස්සොරි සම්බන්ද ගැටලු මගහරවා දමයි.

✅ සිරුරෙහි උෂ්ණ ගතිය හේතුවෙන් හිසකෙස් යාම සම්පූර්ණයෙන්ම නවතා දමා හිස්කබලෙහි තෙතමනය ආරක්ශා කරයි.

🟢100%ක් ආයුර්වේද නිශ්පාදනයකි
ස්ථීර ප්‍රතිඵල සහිතයි..

⭕⭕Rs. 1299/= පමණයි

Island wide dilivery 200/=
🚚 ආරක්ෂිතව දින 3ක් ඇතුළත නිවසටම ගෙන්වා ගන්න 🚚
👉 භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න 👈

දැන්ම අමතන්න

සුරෑපිනියන්ගේ එකම තේරීම
https://wa.me/c/94775100719









01/10/2024

🤣🤣🤣🤣🤣🤣🤣 කාලක්න්නි🤣🤣🤣🤣🤣🤣🤣🤣

🟠S-I-E Wellness Alpha arbutin Serum🟠🟥ඔයාගෙ මුහුනෙත් ලප කැලැල්, පිග්මන්ටේශන්,අදුරු ලප,අව්වට පිලිස්සීම් තියෙනවද ?මෙන්න S-I...
01/10/2024

🟠S-I-E Wellness Alpha arbutin Serum🟠

🟥ඔයාගෙ මුහුනෙත් ලප කැලැල්, පිග්මන්ටේශන්,අදුරු ලප,අව්වට පිලිස්සීම් තියෙනවද ?

මෙන්න S-I-E Wellness වෙතින් දැන් විසදුමක්

ඕනෑම සමකට සුදුසු මේ සීරම් එක උදේට හෝ රාතියට භාවිතා කලහැකියි.Niacinamide සීරම් සමගද බාවිතා කලහැකියි.

⭕කුරුලෑ කැලැල් සුව කරයි.
⭕පිග්මන්ටේශන් (Pigmentation )සුව කරයි.
⭕මුහුනෙ අදුරු ලප සුව කරයි.
⭕සම වයසට යාමද පාලනය කරයි.
⭕සම පැහැපත් කරයි.
⭕සම දීප්තිමත් කරයි.
⭕පැහැදිලි සමක් ලබාදෙයි.

කුරුලෑ නිසා ඇතිවූ මෙවැනි ගැටලු වලට හොදම විසදුම මෙයයි.ඔබත් අදම ඇනවුම් කරන්න.
මිල:-
20ml :- 3590/=
30ml :- 4590/=
Island wide dilivery 200/=

සුරෑපිනියන්ගේ එකම තේරීම SIE wellness






අවපැහැ මුහුණකට සමුදෙන්න කාලය හරි 🎗️වගේම Pimples වලට හොදම Solution ඒක💞S-I-E Wellness Niacinamide Serum👍සම මතුපිට ඇති කුරු...
30/09/2024

අවපැහැ මුහුණකට සමුදෙන්න කාලය හරි 🎗️වගේම
Pimples වලට හොදම Solution ඒක

💞S-I-E Wellness Niacinamide Serum

👍සම මතුපිට ඇති කුරුලෑ නැති කර බිලිචින් ආසාදන සුව කරයි.

🍁 කුරුලෑ සුව කරයි
🍁 සමේ කැලැල් දුරු කොට සම පැහැපත් කරයි
🍁 සම මතුපිට ආරක්ෂාව වැඩි කර සම රැකගනී
🍁 සම මතුපිට් රේඛා සහ රැලි වැටීම් අවම කරයි
🍁 හිරු කිරණ හානි වලින් ආරක්ෂා
🍁 සම සුමටව තබා ගැනීම
🍁 සම වර්ධනය වීමට උපකාර කරයි
🍁 ඔබේ සම ස්ථිරව සහ නිරෝගීව තබයි
🍁 ඔක්සිකාරක ආතතියෙන් ආරක්ෂා කරයි

සම මතුපිට ඇති කැලැල් හා කුරුලැ අදින් පසු අමතක කරන්න,


💎 Remove Pimples & Acne
💎 Minimizes pore appearance

✅20ml :- 3490/=
✅30ml :- 4260/=
✅Island wide dilivery 200/

දිවයින පුරා බෙදාහැරේ.
භාණ්ඩ ඔබේ නිවසට ලැබුන පසු මුදල් ගෙවා ලබා ගත හැකිය
සුරෑපිනියන්ගේ එකම තේරීම
https://wa.me/c/94775100719









Address

Colombo

Opening Hours

09:00 - 20:00

Alerts

Be the first to know and let us send you an email when S.I.E beauty mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share