ඔබයි මමයි - Neurodiversity & Autism

ඔබයි මමයි - Neurodiversity & Autism Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ඔබයි මමයි - Neurodiversity & Autism, Medical and health, No. 231, De Saram Place, Colombo 10, Colombo.

ඔටිසම් නැතිනම් Autism spectrum disorder (ASD) යනු පුද්ගලයකුට උපතින්ම උරුම වන ස්නායු සංවර්ධන තත්වයකි. එබැවින්, ඔටිසම් යනු පුද්ගලයකුගේ අනන්‍යතාවයකි. වැදගත් වන්නේ ඔටිසම් සහිත පුද්ගලයින්ගේ අනන්‍යතාවය එලෙසින්ම පිළිගැනීමයි.

ආදරේ වැඩි නිසා දරුවන්ට මෙහෙම වෙන්න දෙන්නේ එපා !ස්වාධීනත්වය නොමැතිව හැදෙන දරුවන් වැඩුණු විට එදි නෙදා තීරණ ගැනීමට අරගල කරන...
06/06/2026

ආදරේ වැඩි නිසා දරුවන්ට මෙහෙම වෙන්න දෙන්නේ එපා !

ස්වාධීනත්වය නොමැතිව හැදෙන දරුවන් වැඩුණු විට එදි නෙදා තීරණ ගැනීමට අරගල කරන, අසරණ බවක් දැනෙන, නැතහොත් දෙමාපියන් හෝ සහකරුවන් මත ඕනෑවට වඩා රඳා පවතින වැඩිහිටියන් බවට පත් විය හැකිය. ස්වාධීන දරුවන් වැඩිහිටි වියේදී මුදල්, රැකියා, සම්බන්ධතා සහ ගෙදර දොරේ වැඩ ආදි කටයුතු හසුරුවා ගැනීමට සමත් වේ , එය වඩාත් සතුටු සහ ස්ථාවර ජීවිත කරා යොමු කරනවා .

හැබැයි දරුවාව ස්වාධීන කරන එක එහෙම ආවට ගියාට කරන්න බැහැ!
එහෙනම් කොහොමද එක කරන්නේ කියල අලුත් episode එකෙන් බලන්න
පලවෙනි comment එකේ අමුනලා තියනවා


දරැවන් වැදීමයිදරැවන් හැදීමයිදෙකක්!Episode 5
04/06/2026

දරැවන් වැදීමයි
දරැවන් හැදීමයි
දෙකක්!

Episode 5

Dr. Asiri Hewamalage (Consultant Community Physician)Dr. Buddhika ...

03/06/2026

01/06/2026

සල්ලි කෝචිචර වැය කලත් දරු උපත් අනුපාතය වැඩි වුනේ නැහැ.

ජපානය බිලියන ගණනක් ධනය දරු උපත් අනුපාතය වැඩි කරන්න වියදම් කලා, දකුණු කොරියාව ට්‍රිලියන ගණනක් ධනය වැය කලා ඒ දේම කරන්න ,
ඉතාලි රජය "Assegno Unico" කියන යෝජනා ක්‍රමය හඳුන්වා දුන්නා. එය කළේ,

-දරුවෙකු ඉපදුණු සෑම මාසයකම කෙලින්ම ගෙදරට මුදල් දෙනවා
-දරුවා අවුරුදු 21 වෙනකන් ඒ ගෙවීම් දිගටම කරනවා
-දරුවන් වැඩි වන තරමට වැඩි මුදලක් ලැබෙනවාඒත් වැඩක් වුනේ නැහැ..

ඒත් දරු උපත් අඩුවුනා...
ආර්ථිකය තමයි ප්‍රධාන හේතුව කියල කියනව නමි , මේ රටවල දරු උපත් අනුපාතය වැඩිවිය යුතුයි!

නමුත් එහෙම වුනේ නැහැ.
මේ බලපාන ප්‍රධානම හේතුව තමයි දෙමාපියභාවය ගැන නොදැනුවත්කම...

මුල ඉදන් සරලව ටික ටික මේ ගැන , ලාංකිය සමාජය මේ සම්බන්ධව දැනුවත් කිරිම වැදගත් වෙනවා.මේක ගොඩක් දියුණු රටාවල කරන අලුත්ම සංකල්පයක්. දෙමාපියභාවය ඉගෙන ගන්න එක කලාවක් වගේ කරන්න ඕන දෙයක්!

අලුත්ම Episode එක පළවෙනි Comment එකේ ඇති බලන්න!

මොකද්ද මෙි දරැවෙකුට අවශ්‍යම Circle Of Security  කියල කියන්නෙ ?
31/05/2026

මොකද්ද මෙි දරැවෙකුට අවශ්‍යම Circle Of Security කියල කියන්නෙ ?



Dr. Asiri Hewamalage (Consultant Community Physician)Dr. Buddhika FernandoFacebook - https://web.facebook.com/obayimamayi

රටක අනාගතය!
29/05/2026

රටක අනාගතය!

අලුත් පරම්පරාවට පණිවුඩයක්! රටේ උපත් අනුපාතය ක්‍රමක් ක්‍රමයෙන් පහත වැටිම ගැන රටේ සිටින සියලුම පුද්ගලයන් වගකිවයුතු දෙයක් ව...
28/05/2026

අලුත් පරම්පරාවට පණිවුඩයක්!

රටේ උපත් අනුපාතය ක්‍රමක් ක්‍රමයෙන් පහත වැටිම ගැන රටේ සිටින සියලුම පුද්ගලයන් වගකිවයුතු දෙයක් වෙනවා. මොකද ඉදිරි අනාගතයේදි ලාංකිකයන් විදියට අපි විශාල අර්බුදයකට මේ නිසා පත්වෙනවා.

ගොඩක් අය කියන දෙයක් තමයි අපේ රට දුප්පත් නිසා සහ ආර්ථිකයමට ගැටලු නිසා මේ අඩුවිම උදාවෙමින් පවතින බව. එය එකහෙළා ප්‍රතික්ෂේප කල නොහැකි කරුණක් මෙන්ම එහි සත්‍යතාවයක් තියනවා නමුත්,

ධනවත් රටවලත් මේ ගැටලුවම තියෙනවා
ජපානය, ඉතාලිය, කැනඩාව, දකුණු කොරියාව වැනි රටවල දරු උපත් අනුපාතය 1.5 ට වඩා පහළ වැටිලා තියෙනවා. දකුණු කොරියාව සහ සිංගප්පූරුව 1 ට වත් නොපැමිණෙනවා.මේ රටවල් වල ආර්ථිකව ඉතා ශක්තිමත් බව අමතක කරන්න එපා.

මෙහි ප්‍රධාන කාරණයක් විදියට අප දකින්නෙ දෙමාපියභාවය ගැන සමාජයක් නොදන්නා බවයි.එය වෙනත් දියුණු රටවල මේ මෙහොතේ ඒ ඒ සමාජයන් දැනුවත්කිරිමකට ලක්වෙමින් තියනවා.

ඉතිත් මේ දෙමාපියභාවය ගැන දැනගැනිම හරහා ඉදිරි පරමිපරාවේ ගැටලු රාශිකට විසදුමි ලැබෙනවා.

මුල ඉදන් සරලව හදාරන්න
අපි Commnt එකේ මුල් Episodes 3 අමුනල තියනවා.බලන්න.
අනිත් අයටත් Share කරන්න.

දරැවන් වැදීමයිදරැවන් හැදීමයිදෙකක්!Episode 3
27/05/2026

දරැවන් වැදීමයි
දරැවන් හැදීමයි
දෙකක්!
Episode 3



Dr. Asiri Hewamalage (Consultant Community Physician)Dr. Buddhika FernandoFacebook - https://web.facebook.com/obayimamayi

මෙය 2022 අර්බුදයට කලිනුත් පටන් ගත්ත දෙයක්!ආර්ථිකය කඩා වැටෙන්නට කලිනුත් මේ වෙනස සිදු වෙමින් තිබුණා. ඒ නිසා ආර්ථික අර්බුදය...
26/05/2026

මෙය 2022 අර්බුදයට කලිනුත් පටන් ගත්ත දෙයක්!
ආර්ථිකය කඩා වැටෙන්නට කලිනුත් මේ වෙනස සිදු වෙමින් තිබුණා.
ඒ නිසා ආර්ථික අර්බුදය මෙය ඇති කළේ නැහැ
එය වෙමින් තිබුණු දෙයක් වේගවත් කළා..

මේ දෙමාපියභාවය ගැන නොදැනුවත්කම මේ අඩු වීමට ගොඩක් බලපෑව,
දෙමාපියභාවය ගැන සරලව හදාරමු! අපේ මුල් episodes දෙක
comment එකේ අමුනලා ඇති බලන්න!

Address

No. 231, De Saram Place, Colombo 10
Colombo
01000

Telephone

+94112696697

Website

Alerts

Be the first to know and let us send you an email when ඔබයි මමයි - Neurodiversity & Autism posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ඔබයි මමයි - Neurodiversity & Autism:

Share