17/02/2026
දිට්වා case එකෙන් පස්සේ December අන්තිම ඉදන් මේ වෙනකන් orders මුකුත් අපි දුන්නැ🥲.ඒත් orders 400ක් 1000kg වගේ ආවා.අපි ඒ හැමෝටම කිව්වේ මාසයක් යනවා කියල package එක හම්බෙන්න.90% වැඩේට okay .පොඩි සතුටකුත් තියනවා-අපේ corn bliss sweet corn 🌽ම කන්න මාසයක් උනත් බලන් ඉන්න පුඵවන් අපේ කට්ටියට😏happy news එක තමා ඔක්කොම orders queue එකේ තියෙනවා and තව week එක්කින් අතටම හම්බෙයි 🙈 thank you for your patience 🙌🏽
ආ තව scene එකක් දැන් corn bliss packs කියලා ඉල්ලන ගානට brand එකක් වෙලා🥰
පහල photos ටිකත් බලලා like,comment එකක් දාලාම යන්න.(ඔයාලට එවන sweet corn field ටිකක් තියෙන්නේ)📸