11/09/2026
වෛද්ය පීඨයේ උපාධිධාරිනියක වන හෂිනි රංගිකා වන ඇය, අවසන් MBBS විභාගය වැඩ සටහනේ සියලුම ප්රධාන විෂය ධාරා පහෙන්ම පළමු පෙළ ගෞරව සාමාර්ථ ලබා ගැනීමට සමත් වූවාය.
ඒ වගේම ඇය වෛද්ය උපාධිධාරීන්ගේ සීමාවාසික පත්වීම් සඳහා වූ දිවයිනේ පොදු කුසලතා ලැයිස්තුවේ පළමු ස්ථානය ද ඇය විසින් හිමි කරගෙන ඇත.
මෙම උපාධි ප්රදානෝත්සවයේදී MBBS උපාධි වැඩසටහන සඳහා පිරිනැමූ රන් පදක්කම් 32න් , 16ක්ම ඇය විසින් හිමි කරගැනීම, ඇයගේ අතිවිශිෂ්ට අධ්යයන දක්ෂතාවය මනාව පිළිබිඹු කරයි.
ඔබගේ මෙම විශිෂ්ට ජයග්රහණයට අපගේ හෘදයාංගම සුබ පැතුම් පුද කරන අතර අනාගත වෘත්තීය හා පර්යේෂණ ජීවිතය තව තවත් සාර්ථක වේවා කියල ප්රාර්තනය කරනවා 🌺🙏💙