WonderHerb Naturals

WonderHerb Naturals Wonderherb Naturals is a Sri Lankan company dedicated to crafting the finest evidence-based Ayurvedic products.

09/05/2026

If you have been struggling with Psoriasis for a long time, this is for you.

The Psoriasis Care Pack by WonderHerb Naturals is a comprehensive Ayurvedic treatment combining Psoragen with targeted internal medications, designed for those dealing with severe or long term Psoriasis. Treating it both internally and externally is the key to effective management and that is exactly what this pack delivers.

- Comprehensive internal & external treatment
- Designed for severe and long term Psoriasis
- Guided by our specialist Ayurvedic doctor

Book your online consultation with our specialist Ayurvedic doctor today
Contact us/ WhatsApp on 076 685 9587

For more information, visit www.wonderherbnaturals.com

09/05/2026

ඔබටත් Psoriasis තත්වය දෛනික ජීවිතයට බාධාවක් වෙලාද? 😢

Psoriasis තරමක් උග්‍ර ලෙස හෝ දිගුකාලීන Psoriasis තත්වයෙන් පෙලෙන ඔබ වෙනුවෙන් "Psoriasis Care Pack" එකක් Online මාර්ගය ඔස්සේ විශේෂඥ ආයුර්වේද වෛද්‍ය උපදේශනයකින් පසුව ඔබට ලබාගත හැකි වන අයුරින් අප විසින් හඳුන්වාදී තිබෙනවා.

Psoriasis Care Pack එක මගින් Psoriasis හට වඩාත් හොඳින් සත්කාර කිරීම සහ තත්වය සාර්ථකව පාලනය කිරීම සඳහා අවශ්‍ය වන අභ්‍යන්තර බෙහෙත් සහ බාහිර ආලේපනයක් මෙහි අන්තර්ගත වෙනවා. මෙම විශේෂඥ ආයුර්වේද වෛද්‍ය උපදේශනයේදී ඔබගේ සමේ පිලිබඳ ගැටළු සඳහා පිළිපැදිය යුතු සියල්ල ඔබට දැනගන්න පුළුවන්.

Psoriasis යනු බෝනොවන රෝගයක්.එය වැළදීමට ප්‍රතිශක්තීකරණ පද්ධතියේ විෂමතා නිසා ඇතිවන සෛල සංයුතියේ වෙනස්වීම් ප්‍රධාන සාධකයක් වෙනවා. Psoriasis ඔබේ දෛනික ජීවිතයට බාධාවක් නොවන අයුරින් නිසි ප්‍රතිකාර සහ ජීවන රටාවන්හි වෙනස්කම් තුලින් ඉතා සාර්ථකව පාලනය කරගන්න පුළුවන්.

Psoriasis සඳහාම වන "Psoriasis Care Pack" එක ලබාගැනීමට හා වෛද්‍ය උපදේශනය පිලිබඳ තොරතුර සඳහා 076 685 9587 අංකය මගින් හෝ www.wonderherbnaturals.com හරහා අපව සම්බන්ධ කරගන්න.

හඳුන්වාදෙන "Psoriasis Care Pack" ඖෂධීය පැකේජය !!🌿ඔබට පොතු කබර, දද ,කුෂ්ඨ ආදී රෝග තරමක් දරුණුවට ඇත්නම් හෝ ඒවායින් දිගුකාල...
05/05/2026

හඳුන්වාදෙන "Psoriasis Care Pack" ඖෂධීය පැකේජය !!🌿

ඔබට පොතු කබර, දද ,කුෂ්ඨ ආදී රෝග තරමක් දරුණුවට ඇත්නම් හෝ ඒවායින් දිගුකාලීනව පීඩා විදිනවානම් ,ඒ සඳහාම සුවිශේෂී වූ "Psoriasis Care Pack"නැමැති නිෂ්පාදනය අප විසින් හදුන්වා දී ඇත.

Psoriasis Care Pack එක මගින් මෙම රෝගී තත්වයන් හට වඩාත් හොඳින් සත්කාර කිරීම සඳහා අවශ්‍ය වන අභ්‍යන්තර බෙහෙත් සහ බාහිර ආලේපනයක් මෙහි අන්තර්ගත වේ .

අප හා සම්බන්ධ වී, අපගේ විශේෂඥ ආයුර්වේද වෛද්‍යවරයෙකු හරහා උපදේශනයකින් පසුව මෙය ඔබට ලබාගත හැකි වේ.

වැඩි විස්තර සඳහා 076 685 9587 අංකයෙන්/WhatsApp හෝ අපගේ වෙබ් අඩවිය වන www.wonderherbnaturals.com හරහා අපව සම්බන්ධ කරගන්න

Struggling with Psoriasis, Eczema, or other chronic skin conditions? You don't have to manage it alone. Introducing the ...
05/05/2026

Struggling with Psoriasis, Eczema, or other chronic skin conditions?

You don't have to manage it alone.

Introducing the Psoriasis Care Pack by Wonder Herb Naturals🌿, a comprehensive Ayurvedic treatment combining "Psoragen herbal ointment" with targeted internal medications for complete, holistic management of chronic skin conditions.

✔️ Addresses the root cause
✔️ Targeted internal & external treatment
✔️ Guided by specialist Ayurvedic doctors

Effective management of chronic skin conditions requires treating both internally and externally, and our specialist Ayurvedic doctor will conduct a complete assessment to guide you every step of the way

Speak with our specialist doctors today to find the right care plan for you.
📞 Contact us/Whatsapp- 076 685 9587
🌐 Shop on www.wonderherbnaturals.com

සියලු කටයුතු සාර්ථක වන, සාමය, සතුට සහ දීඝායු පිරි නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි WonderHerb Naturals හි අපි ප්‍රා...
13/04/2026

සියලු කටයුතු සාර්ථක වන, සාමය, සතුට සහ දීඝායු පිරි නිරෝගී සුබ අලුත් අවුරුද්දක් වේවා යැයි WonderHerb Naturals හි අපි ප්‍රාර්ථනා කරමු! ✨🙏

Are you suffering from chronic skin conditions such as Psoriasis, Eczema, Itching, Skin Inflammation, or Dry Scaly Skin?...
07/04/2026

Are you suffering from chronic skin conditions such as Psoriasis, Eczema, Itching, Skin Inflammation, or Dry Scaly Skin?😔

✨ Clinically proven psoriasis relief, made from traditional Sri Lankan herbal medicine.
✨ Relieves inflammation and irritation from psoriasis, eczema, lichen planus, ichthyosis, and other chronic skin conditions.
✨ Soothes itching, reduces redness, and helps prevent flaking, promoting calmer and healthier-looking skin.
✨ Safe for daily use, keeps skin moisturized and comfortable without side effects.

Place your order 👇🏻

www.wonderherbnaturals.com
or
Contact us – 076 685 9587

☘️ Psoragen 50g – Rs. 1,980/-
🚚 Delivery charge islandwide – Rs. 200/-

පොතු කබර, දද , කුෂ්ඨ,කොරල සහ සමේ  ඇතිවන ප්‍රදාහ තත්ත්වයන්  නිසා ඔයා කනස්සල්ලට  පත්වෙලා ද?😔✨       පොතු කබර , දද  , කුෂ්ට...
07/04/2026

පොතු කබර, දද , කුෂ්ඨ,කොරල සහ සමේ ඇතිවන ප්‍රදාහ තත්ත්වයන් නිසා ඔයා කනස්සල්ලට පත්වෙලා ද?😔

✨ පොතු කබර , දද , කුෂ්ට සහ සමේ අධික වියලීම මෙන්ම කොරල වැනි සමෙහි ඇතිවන තත්වයන් අඩුකරයි .
✨ සමේ මතුපිට ඇතිවෙන කැසීම් හා රතු පැහැ ගැන්වී ප්‍රදාහයට පත්වීම අඩු කරයි.
✨ Psoragen සම ආලේපනය සමට ඉක්මනින් අවශෝෂණ වීම නිසා සමේ වියළීම අඩු කරයි.
✨ ඕනෑම තැනක හෝ අවස්ථාවක පහසුවෙන් භාවිතා කර හැකිය.
✨ ස්වභාවික දේශීය ශාක සාර වලින් නිෂ්පාදනය කරන නිසා ඉතා විශ්වාසදායිව අතුරු ආබාධ වලින් තොරව ඕනෑම අයෙකුට භාවිතා කල හැකිය.

🌿 ශ්‍රී ලාංකීය ආයුර්වේදීය නිෂ්පාදනයකි

☘️ Psoragen 50g – Rs. 1,980/-

🚚 දිවයින පුරා බෙදාහැරීම – රු. 200/-

Order කරන්න 👇🏻

www.wonderherbnaturals.com
අමතන්න - 076 685 9587

Do you feel like your memory is getting weaker with age?✨ VitaMem™ –  supports and strengthens your memory✔ Improves mem...
07/04/2026

Do you feel like your memory is getting weaker with age?

✨ VitaMem™ – supports and strengthens your memory

✔ Improves memory
✔ Relieves stress & anxiety
✔ Calms the mind
✔ Boosts immunity

🌿 100% Natural Ayurvedic product
🇱🇰 Registered with the Department of Ayurveda, Sri Lanka
Reg No: AyuTech/02/01/PB/25/1730

🛒 Order today:
🌐 www.wonderherbnaturals.com

📲 076 685 9587

💊 VitaMem Sizes:
• 60 Capsule Bottle – Rs. 1,950/-
• 120 Capsule Bottle – Rs. 2,900/-

🚚 islandwide delivery Rs. 200/- only

වයසට යනවත් එක්ක ඔයාගේ මතකය අඩුවෙනවා වගේ දැනෙනවා ද ?✨VitaMem, ඔබේ මතකය ශක්තිමත් කරන හොදම අභ්‍යන්තර සත්කාරය ✔ මතක ශක්තිය  ...
07/04/2026

වයසට යනවත් එක්ක ඔයාගේ මතකය අඩුවෙනවා වගේ දැනෙනවා ද ?

✨VitaMem, ඔබේ මතකය ශක්තිමත් කරන හොදම අභ්‍යන්තර සත්කාරය

✔ මතක ශක්තිය වර්ධනය කරයි
✔ ආතතිය හා කාංසාව සමනය කර මනස සන්සුන් කරයි
✔ නින්දේ ගුණාත්මකභාවය වැඩි කරයි

🌿 100% ස්වභාවික ආයුර්වේදීය නිෂ්පාදනයකි.

ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඖෂධයකි .
Reg No: AyuTech/02/01/PB/25/1730

🛒 Order කරන්න:
www.wonderherbnaturals.com

📞 අදම අමතන්න: 076 685 9587

💊 VitaMem ප්‍රමාණ:
• 60 කැප්සුල් බෝතල – රු. 1,950/-
• 120 කැප්සුල් බෝතල – රු. 2,900/-
🚚 දිවයින පුරා බෙදාහැරීම රු. 200/- පමණි

ඔයා කොච්චර නිදාගන්න උස්සාහා කරත් නින්ද යන්නේ නැද්ද? ඒ නිසා මනසත් තෙහෙට්ටු වෙලා ද?✨VitaMem™✔ මතක ශක්තිය  වර්ධනය කරයි. ✔ ආ...
30/03/2026

ඔයා කොච්චර නිදාගන්න උස්සාහා කරත් නින්ද යන්නේ නැද්ද?
ඒ නිසා මනසත් තෙහෙට්ටු වෙලා ද?

✨VitaMem™
✔ මතක ශක්තිය වර්ධනය කරයි.
✔ ආතතිය හා කාංසාව සමනයකර මනස සන්සුන් කරයි.
✔ නින්දේ ගුණාත්මකභාවය වැඩි කරයි.

🌿 100% ස්වභාවික ආයුර්වේදීය නිෂ්පාදනයකි.
ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඖෂධීය අතිරේකයකි.
Reg No: AyuTech/02/01/PB/25/1730

🛒 Order කරන්න:

www.wonderherbnaturals.com

📞 අදම අමතන්න: 076 685 9587

💊 VitaMem™ ප්‍රමාණ:
• 60 කැප්සුල් බෝතල – රු. 1,950/-
• 120 කැප්සුල් බෝතල – රු. 2,900/-

🚚 දිවයින පුරා බෙදාහැරීම රු. 200/- පමණි

WondeHerb Naturals විසින් ඔබ වෙත හදුන්වාදෙන   PENTALONTM✨✔රුධිරය පිරිසිදු කර සමේ රෝග සුව කරයි.✔ප්‍රතිශ්ක්තිකරණය ඉහළ නංවය...
16/03/2026

WondeHerb Naturals විසින් ඔබ වෙත හදුන්වාදෙන PENTALONTM✨

✔රුධිරය පිරිසිදු කර සමේ රෝග සුව කරයි.
✔ප්‍රතිශ්ක්තිකරණය ඉහළ නංවයි.
✔කෙටි කාලීන හා නිදන්ගත අක්මා රෝග සුව කරයි.
✔ රක්තවාතය, වාත කැක්කුම් සහා සන්ධි ආබාධ කළමනාකරණය කරයි.
✔ඔසප්වීමේ අක්‍රමිකතා සහ සුද යෑම වැලැක්වීමට සහය වීම.

💊 60 Tablets – Rs. 1,400.00

📦 Order කරන්න:

🌐www.wonderherbnaturals.com එකෙන් හෝ 📲076 685 9587 එකට WhatsApp කරන්න.

Address

Colombo
10120

Alerts

Be the first to know and let us send you an email when WonderHerb Naturals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share