Rizzy Food Products

Rizzy Food Products “Your Diet is a Bank Account. Good Food Choices are Good Invesment”

- Bethenny Frankel -

පාරම්පරික සහල් අතිරේකය.....ශ්‍රී ලංකාවේ පාරම්පරික සහල් වලින් නිශ්පාදනය කරන BaBee Cereal මාස 6 ට වැඩි පොඩිත්තන්ට අතිරේක ආ...
25/01/2025

පාරම්පරික සහල් අතිරේකය.....

ශ්‍රී ලංකාවේ පාරම්පරික සහල් වලින් නිශ්පාදනය කරන BaBee Cereal මාස 6 ට වැඩි පොඩිත්තන්ට අතිරේක ආහාර ලබාදීම ආරම්භ කල පසු ලබා දිය හැකි ඉතා ගුණදායක ආහාරයකි.. BaBee Cereal නමින් හඳුන්වාදෙන මෙම නිශ්පාදනය සඳහා පාරම්පරික සහල් වර්ග 8 කට වඩා වැඩි ප්‍රමානයක් යොදාගනී.. මේ සඳහා භාවිතා කරන සහල් රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව නිශ්පාදනය කරනු ලබන අතර මෙම Cereal සෑදීමට ප්‍රථම සහල් හොඳින් සෝදා වේලා ගනු ලබයි.. පසුව අඹරාගන්නා ලද සහල් ඇසුරුම් කර ඔබ වෙතට ගෙන එනු ලබයි.. මෙම Cereal කල් තබා ගැනීම සඳහා කිසිදු කල් තබාගැනීමේ ද්‍රව්‍ය එක්කර නොමැත.. තවද සීනි, ලුණු හෝ මේදය අඩංගු නොවේ..

සාදා ගන්නා ආකාරය..

මාස 6 - අවු.1 ( අතිරේක ආහාර ලබා දීම ආරම්භ කිරීමෙන් පසු ) මෙම සීරියල් සියලුම ළමුන් සඳහා පිලියෙල කර ඇති බැවින් එක් එක් ප්‍රමානයේ සහල් කැබලි අන්තර්ගත වේ.. පොඩිත්තන්ට ලබා දෙන ආහාර කැබලි වල ප්‍රමාණය අනුව මෙම Cereal හලාගැනීමෙන් පසු හොඳින් තැම්බීමෙන් ආහාරය සකසාගත හැක..පොල්කිරි එක්කර තැම්බීමෙන් ද සකසා ගත හැක.. (සකස්කර ගත් ආහාරයට සීනි හෝ ලුණු හෝ පැණි එක් කිරීමෙන් ආහාරය රස ගන්වාගත හැක. (දරුවාට ලුණු, සීනි ලබාදීම ආරම්භ කර ඇත්නම් පමනක් ))

අවුරුද්දට වැඩි..

මෙම සහල් සීරියල් හොඳින් තම්බාගෙන ( පොල්කිරි සමග හෝ නොමැතිව ) ලුණු, සීනි හෝ පැණි එක් කර පොඩ්ඩන්ට ආහාරය සඳහා ලබාදිය හැක.. තවද ආමන්ඩ් කුඩු, කජු මද කුඩු, හාල්මැස්සන් කුඩු එක්කර වුවද පොඩ්ඩන්ට ලබාදිය හැක..

🌾 **Why Choose Traditional Rice Mix Cereal for Your Kids?** 🌟

Give your little ones the gift of nature’s goodness with our **Traditional Rice Mix Cereal**, made from Sri Lanka’s finest rice varieties like **Suwandel, Kalu Heenati, Pachchaperumal, and Kuruluthuda**. Perfect for growing kids, this nutrient-packed cereal is:

👶 **Packed with Benefits**:
✅ Provides long-lasting energy for active days
✅ Supports growth with natural plant proteins
✅ Aids digestion with fiber-rich ingredients
✅ Boosts immunity with antioxidants
✅ Enhances brain development with iron and B vitamins
✅ Strengthens bones and teeth with magnesium and calcium

🎉 **Now available at just Rs. 420.00 for a 250g pack!**
📲 **Order now on WhatsApp** and give your kids the best start to a healthy life.

🌾 **Why Choose Traditional Rice Mix Cereal for Your Kids?** 🌟  Give your little ones the gift of nature’s goodness with ...
24/12/2024

🌾 **Why Choose Traditional Rice Mix Cereal for Your Kids?** 🌟

Give your little ones the gift of nature’s goodness with our **Traditional Rice Mix Cereal**, made from Sri Lanka’s finest rice varieties like **Suwandel, Kalu Heenati, Pachchaperumal, and Kuruluthuda**. Perfect for growing kids, this nutrient-packed cereal is:

👶 **Packed with Benefits**:
✅ Provides long-lasting energy for active days
✅ Supports growth with natural plant proteins
✅ Aids digestion with fiber-rich ingredients
✅ Boosts immunity with antioxidants
✅ Enhances brain development with iron and B vitamins
✅ Strengthens bones and teeth with magnesium and calcium

🎉 **Now available at just Rs. 420.00 for a 250g pack!**
📲 **Order now on WhatsApp** and give your kids the best start to a healthy life.

👶 Why Choose This Mix?✅ Easy to digest and gentle on tiny bellies✅ Rich in fiber, iron, and essential vitamins✅ 100% nat...
07/12/2024

👶 Why Choose This Mix?
✅ Easy to digest and gentle on tiny bellies
✅ Rich in fiber, iron, and essential vitamins
✅ 100% natural and free from additives
✅ Promotes healthy growth and brain development
🍚 Simply cook it into a creamy porridge and pair with a touch of fruit or jaggery for a wholesome, delicious meal!
🎉 Order now for just Rs.420.00!
📲 WhatsApp us to place your order today!

පාරම්පරික සහල් අතිරේකය.....ශ්‍රී ලංකාවේ පාරම්පරික සහල් වලින් නිශ්පාදනය කරන BaBee Cereal මාස 6 ට වැඩි පොඩිත්තන්ට අතිරේක ආ...
06/12/2024

පාරම්පරික සහල් අතිරේකය.....

ශ්‍රී ලංකාවේ පාරම්පරික සහල් වලින් නිශ්පාදනය කරන BaBee Cereal මාස 6 ට වැඩි පොඩිත්තන්ට අතිරේක ආහාර ලබාදීම ආරම්භ කල පසු ලබා දිය හැකි ඉතා ගුණදායක ආහාරයකි.. BaBee Cereal නමින් හඳුන්වාදෙන මෙම නිශ්පාදනය සඳහා පාරම්පරික සහල් වර්ග 8 කට වඩා වැඩි ප්‍රමානයක් යොදාගනී.. මේ සඳහා භාවිතා කරන සහල් රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව නිශ්පාදනය කරනු ලබන අතර මෙම Cereal සෑදීමට ප්‍රථම සහල් හොඳින් සෝදා වේලා ගනු ලබයි.. පසුව අඹරාගන්නා ලද සහල් ඇසුරුම් කර ඔබ වෙතට ගෙන එනු ලබයි.. මෙම Cereal කල් තබා ගැනීම සඳහා කිසිදු කල් තබාගැනීමේ ද්‍රව්‍ය එක්කර නොමැත.. තවද සීනි, ලුණු හෝ මේදය අඩංගු නොවේ..

සාදා ගන්නා ආකාරය..
මාස 6 - අවු.1 ( අතිරේක ආහාර ලබා දීම ආරම්භ කිරීමෙන් පසු )
මෙම සීරියල් සියලුම ළමුන් සඳහා පිලියෙල කර ඇති බැවින් එක් එක් ප්‍රමානයේ සහල් කැබලි අන්තර්ගත වේ..
Cereal හලාගැනීමෙන් පසු හොඳින් තැම්බීමෙන් ආහාරය සකසාගත හැක..
පොල්කිරි එක්කර තැම්බීමෙන් ද සකසා ගත හැක..
( සකස්කර ගත් ආහාරයට සීනි හෝ ලුණු හෝ පැණි එක් කිරීමෙන් ආහාරය රස ගන්වාගත හැක. (දරුවාට ලුණු, සීනි ලබාදීම ආරම්භ කර ඇත්නම් පමනක් ))

අවුරුද්දට වැඩි..
මෙම සහල් සීරියල් හොඳින් තම්බාගෙන ( පොල්කිරි සමග හෝ නොමැතිව ) ලුණු, සීනි හෝ පැණි එක් කර පොඩ්ඩන්ට ආහාරය සඳහා ලබාදිය හැක.. තවද ආමන්ඩ් කුඩු, කජු මද කුඩු, හාල්මැස්සන් කුඩු එක්කර වුවද පොඩ්ඩන්ට ලබාදිය හැක..

👶 Why Choose This Mix?
✅ Easy to digest and gentle on tiny bellies
✅ Rich in fiber, iron, and essential vitamins
✅ 100% natural and free from additives
✅ Promotes healthy growth and brain development

🍚 Simply cook it into a creamy porridge and pair with a touch of fruit or jaggery for a wholesome, delicious meal!

🎉 Order now for just Rs.420.00!
📲 WhatsApp us to place your order today!

අපගේ නවතම හඳුන්වාදීමක් ලෙස පාරම්පරික සහලින් නිෂ්පාදනය කරන Baby Cereal මාස 6ට වැඩි කුඩා ළමුන්ට යෝග්‍ය පෝෂදායක ආහාරයකි.🍵🍵අ...
29/10/2024

අපගේ නවතම හඳුන්වාදීමක් ලෙස පාරම්පරික සහලින් නිෂ්පාදනය කරන Baby Cereal මාස 6ට වැඩි කුඩා ළමුන්ට යෝග්‍ය පෝෂදායක ආහාරයකි.

🍵🍵අද දින සිට මෙම නිශ්පාදනය ඔබට ලබාගත හැක..🍵🍵

30/09/2024
24/09/2024
--- Suwandel Rice Cereals For Kids ---Traditional rice cereal made from Suwandel rice is an excellent choice for kids. T...
20/09/2024

--- Suwandel Rice Cereals For Kids ---

Traditional rice cereal made from Suwandel rice is an excellent choice for kids. This nutritious and wholesome meal is rich in fiber, vitamins, and antioxidants, supporting healthy growth and digestion. Suwandel rice has a soft texture and mild flavor, making it perfect for children's sensitive taste buds. Mixed with coconut milk or water, it creates a creamy, satisfying dish that is easy to digest. Quick to prepare, it's an ideal option for busy parents seeking a healthy, weight-gaining meal for their children, packed with essential nutrients and natural goodness.

දේශීය සහල් දැන් ලබාගත හැක. සුවඳැල් පච්චපෙරුමාල් කුරුළුතුඩ රත් සුවඳැල් මඩතවාලු WhatsApp මගින් ඇනවුම් ලබාදෙන්න..Organic Tr...
27/08/2024

දේශීය සහල් දැන් ලබාගත හැක.
සුවඳැල්
පච්චපෙරුමාල්
කුරුළුතුඩ
රත් සුවඳැල්
මඩතවාලු

WhatsApp මගින් ඇනවුම් ලබාදෙන්න..

Organic Traditional Rice You can oder now..
Suwandel
Pachchaperumal
Kuruluthuda
RathSuwandel
Madathawalu

Send a WhatsApp Massage…

Traditional Suwandel Rice Suwadal rice, also known as "suwandel," is a traditional variety of rice that has been cultiva...
21/08/2024

Traditional Suwandel Rice

Suwadal rice, also known as "suwandel," is a traditional variety of rice that has been cultivated in Sri Lanka for centuries. This rice has a distinct aroma, flavor, and texture, and is an important staple food in Sri Lankan cuisine. In this article, we'll explore the unique characteristics of suwadal rice and its significance in Sri Lankan culture.
Suwadal rice is grown mainly in the North Western province of Sri Lanka, particularly in the Kurunegala district. The rice is usually harvested in the dry season, from November to February, and is often cultivated using traditional methods. The rice grains are small, short, and round, and have a creamy-white color. The grains are also very fragrant, with a sweet and nutty aroma that is unique to this variety of rice.
In Sri Lankan culture, suwadal rice has a special place. It is often used in traditional Sri Lankan dishes, such as kiribath (milk rice) and rice and curry. Kiribath is a dish made by cooking suwadal rice in coconut milk and then shaping it into small cakes. It is often served as a breakfast dish, and is also a popular dish during special occasions such as weddings and religious festivals. Rice and curry is another popular dish made with suwadal rice. It is usually served with a variety of curries, including vegetable, meat, and fish curries.
Suwadal rice is not only prized for its taste and aroma, but also for its health benefits. The rice is rich in nutrients such as fiber, vitamins, and minerals, which are essential for maintaining good health. It is also low in fat and cholesterol, making it an ideal food for those who are looking to maintain a healthy diet.
Despite its cultural significance and health benefits, suwadal rice is facing several challenges. The introduction of high-yielding hybrid rice varieties and the decline of traditional farming practices have led to a decrease in the cultivation of suwadal rice. This has resulted in a loss of genetic diversity, as well as the erosion of traditional knowledge and practices related to rice cultivation.
To address these challenges, there are ongoing efforts to promote the cultivation and consumption of suwadal rice. These efforts include initiatives to raise awareness about the cultural and health benefits of suwadal rice, as well as programs to support traditional farmers and encourage the use of sustainable farming practices. By preserving and promoting traditional rice varieties like suwadal, we can not only protect our cultural heritage but also ensure a more sustainable and healthy food system for future generations.
In conclusion, suwadal rice is a unique and important variety of rice that is deeply rooted in Sri Lankan culture. Its distinct aroma, flavor, and texture make it a prized ingredient in traditional Sri Lankan dishes, and its health benefits make it an ideal food for maintaining good health. However, the decline of traditional farming practices and the introduction of high-yielding hybrid rice varieties have led to a decrease in the cultivation of suwadal rice. It is important to preserve and promote traditional rice varieties like suwadal to protect our cultural heritage and ensure a sustainable and healthy food system for future generations.

Retrieved from internet..

Suwandel Organic RiceYou can Order now, 750g Pack Rs 480.00PachchaperumalKuruluthudaMadathawalu..****වස විසෙන් තොර සුවඳැ...
17/08/2024

Suwandel Organic Rice
You can Order now,
750g Pack Rs 480.00

Pachchaperumal
Kuruluthuda
Madathawalu..
*
*
*
*
වස විසෙන් තොර සුවඳැල් සහල්
දැන් ලබාගත හැක
දැන්ම ඇනවුම් කරන්න.
750g ක් රු. 480.00 ලබාගත හැක..

පච්චපෙරුමාල්
කුරුළුතුඩ
මඩතවාලු සහල්ද ලබාගත හැක..

Suwandel Organic RiceYou can buy nowOrder now, 750g Pack Rs 480.00****වස විසෙන් තොර සුවඳැල් සහල්දැන් ලබාගත හැකදැන්ම ඇනවු...
14/08/2024

Suwandel Organic Rice
You can buy now
Order now,
750g Pack Rs 480.00
*
*
*
*
වස විසෙන් තොර සුවඳැල් සහල්
දැන් ලබාගත හැක
දැන්ම ඇනවුම් කරන්න.
750g ක් රු. 480.00

Address

Battaramulla
Colombo
10120

Website

Alerts

Be the first to know and let us send you an email when Rizzy Food Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share