Online Shopping By Madu

Online Shopping By Madu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Online Shopping By Madu, Cosmetics Store, Pubudugama, uswetakiyawa, Colombo.
(6)

Venivel  , Vitamin C, Turmeric  වෙන වෙනම අරන් බොන්න අවශ්‍ය නෑ....මෙන්න දැන් හොඳම විසඳුම එකම කැප්සූල් එකකින්....Venivel T...
01/09/2024

Venivel , Vitamin C, Turmeric වෙන වෙනම අරන් බොන්න අවශ්‍ය නෑ....

මෙන්න දැන් හොඳම විසඳුම එකම කැප්සූල් එකකින්....

Venivel
Turmeric
Vitamin C

මුසුකොට සාදන ලද ලංකාවේ අති සාර්ථකතම fairness tablet එක.

වෙනස අත් විදින්න අදම ගන්න

🔴ඔබටත් අවශ්‍ය රන්පැහැ නිකැලැල් සමක් හිමි කරගැනීමටද...?

🔴 කුරුලැ ලප කැලැල් නිසා පීඩා විඳිනවාද....?

🔴සම එකම පැහැයකට ගැනීමට අවශ්‍යද...?

🔴 දිදුලන පැහැපත් නිකැලැල් සමක් ලබා ගැනීමට කැමති කාන්තා හා පිරිමි ඔබ වෙනුවෙන්මයි...💯

🔴 ඔබ තරුණ උනත් මැදී වියෙ උනත් ඔබට භාවිතා කල හැක.

🟣 #අයුර්වේද_දෙපාර්තමේන්තුවේ_අනුමැති_සහ_FSSC_22000 , GSP ඇතුළු තවත් තත්ව සහතික වලින් සමන්විත විශ්වාසනීය අයුරින් ඔබ අතට එන Venivel Fairness Tablet Range 100% වගකීමෙන් යුතුව මිලදී ගන්න.

අත්,පා,ගෙල,ඉකිලි,කිහිලි,බෙල්ල වට සහ දණහිස්, වැලමිට ඇතළු මුහුණෙහි අඳුරු ලප කැළැල්, ඇස් යට කළු වීම්වලට නියම ශාකසාර විසඳුම

මිල රු.990/=පමණි.
දිවයින පුරා බෙදා හැරීම මිළ රු.350/=
Cash On Delivery Available

650mg ➡️ 30

දවසට 01.

මාසයක් සඳහා ප්‍රමාණවත් වේ.

අවම මාස තුනක continue කරන් යන්න විතරයි තියෙන්නේ
පැහැපත් නොවුනොත් මුදල් ආපසු.🔥

සුපැහැදිලි වෙනසකට දැන් ම Order කරන්න

💫මාස තුනක් පමණ නොකඩවා භාවිතා කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකිය.

ඇනවුම් කිරීමට ඔබගේ ,
නම
ලිපිනය
දුරකථන අංක දෙකක්
නගරය
දිස්ත්‍රික්ක
අප වෙත එවන්න​.🙋🙋🙋🙋

උදේ ආහාරයට කලින් එක කැප්සූල් එකක් ගන්න
🔥🔥🔥🔥🔥🔥🔥🔥
Capsules 30=990 /=
Deliver =350/=

Classic beauty Ceylon Goraka capsules 👉ව්‍යායාම 🏃‍♀️🚶‍♀️ හා ආහාර පාලනයට🥞🕑 වෙලාවක් නෑ නේද..👉 😜 කොයිතරම් දේවල් බිවිවත් ඇග ...
25/08/2024

Classic beauty Ceylon Goraka capsules

👉ව්‍යායාම 🏃‍♀️🚶‍♀️ හා ආහාර පාලනයට🥞🕑 වෙලාවක් නෑ නේද..
👉 😜 කොයිතරම් දේවල් බිවිවත් ඇග වගේ බඩනම් අඩුවක් නෑ නේද...
👉ඛඩ නිසා හරියට ඇදුමක් වත් ඇද ගන්න බැ නේද....
➡️ දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත
➡️ FSSC 22000
➡️ USDA Organic
➡️ EU Organic
➡️ NASAA organic
යන තත්ව සහතික වලින් සමන්විත
👉ඖෂධීය ගුණයෙන් යුතු ආයුර්වේද ඖෂධීය සංයෝගයක් වන,
🌹Classic Beauty Solutions වෙතින් හදුන්වා දෙනු ලබන,
# 🥰
Rs. 990/=
Capsules 30.
(500mg)
Delivery 350/=

විශේෂ සෞඛ්ය ප්‍රථිලාභ-----
- අනවශ්‍ය මේදය දහනය කරයි
- ප්‍රතිඔක්සිකාරක වලින් ඉහලයි
- ආහාර ජීර්ණය පහසු කරයි
- කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි
- හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි
- රුධිර සීනි මට්ටමට පාලනයට සහාය වේ
- රුධිර සංසරණ ප්‍රවර්ධනය කරයි
- පිළිකා නාශක ගුණය ඇත
- සිරුරේ බර අඩු කර ගැනීමට හේතු වේ

වැඩි විස්තර සහා ඇනවුම් කිරීමට
🌼නම
🌼ලිපිනය
🌼දිස්ත්‍රික්කය
🌼දුරකථන අංක දෙකක් එවන්න

Address

Pubudugama, Uswetakiyawa
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Online Shopping By Madu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share