21/09/2026
Ruuceylon Pomegranate BodyLotion🌿❤️
➡️ දෙළුම් කියලා කියන්නේ අපේ ශරීරයට අධික පෝෂණයක් ලබා දෙන අමුද්රව්යයක්.
ඉතින් අද වන විට
අපි අපේ වයසට වඩා වයස පෙන්න පටන් අරන් නේද?
නැතිනම්
මුහුණ එක පාටක්
ඇඟ එක පාටක් වෙලා වගේ නේද?
ඉතින් අපි ඔන්න ගෙනවා අඩුවටම හොඳම විසඳුමක්.
➡️ දෙළුම් සාරය ප්රධාන කොට ගත් සහා
➡️ Alpha arbutin
➡️ vitami C මුසු කර නිෂ්පාදනය කර ඇති
දෙළුම් බොඩි ලෝෂන් මගින් ඔබට
🔔 මුහුණට සමාන පැහැයක් ඇගට ලබා ගත හැක.
🔔 වයස්ගත පෙනුම පාලනය කළ හැක.
Ruu ceylon delum body lotion-
100ml - Rs.510/=
300ml - 1450/=
මෙම නිෂ්පාදන මගින්,
✔️සමට රන්වන් පැහැයක් ලබා දෙයි
✔️සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
✔️හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
✔️වැලමිට කලු,බෙල්ල වට අවපැහැ ඇති සියලුම ප්රදේශ අවපැහැයන් මකා දමයි.
✔️ඕනෑම සමකට භාවිතා කළ හැක.
කාන්තා/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
ඔබත් අදම භාවිතා කර වෙනස වටහාගන්න.