දැනුමෙන් සුවය

දැනුමෙන් සුවය වඩාත් සෞඛ්‍ය සම්පන්න දිවියකට
නිවැරදි දැනුම ලබාගන්න අප හා එක්වන්න 🌿

19/08/2026

මල් පාරක් අත වැනුවොත් හැරිලවත් බලන්න එපා.. 🎵 Special thanks to Pasindu Prabath (Pasindu Liyanaarachchi) for the beautiful intro cover song!

18/08/2026

නිදාගන්න යද්දී කකුල් අස්සේ කූඹි යනවා වගේ, හිරිවැටෙනවා වගේ දැනෙනවද? මේකට කියන්නේ Restless Leg Syndrome (RLS) කියල. #දැනුමෙන්සුවය

17/08/2026

Social Media වල Photos නොදාන අයගේ ඇත්තම මනෝවිද්‍යාව

16/08/2026

එක හාල් ගුල්ලෙක්ගෙන් මුළු හාල් මල්ලම අහක දාන්න වෙනව. #දැනුමෙන්සුවය

15/08/2026

ඇණයක් ඇනුණම පිටගැස්ම හැදෙන්නේ මලකඩ නිසා නෙමෙයි. Tetanus (Lockjaw) Disclaimer: The visual contents and information in this video are intended for educational and informative purposes only. #දැනුමෙන්සුවය

14/08/2026

කාන්තාවන් දැනගත යුතුම PCOS(Polycystic Ovarian Syndrome) රෝග ලක්ෂණ Disclaimer: The visual contents and information in this video are intended for educational and informative purposes only. #දැනුමෙන්සුවය

13/08/2026

වාතයේ තියෙන කුඩා සුවඳ අණු නාසයේ තියෙන ග්‍රාහක (receptors) එක්ක එකතු වෙලා මොළයට විද්‍යුත් සංඥා යවන හැටිත්, හෙම්බිරිස්සාව හැදුනම නහය සෙම වලින් පිරෙන නිසා ඒ ක්‍රියාවලිය ඇනහිටින හැටිත් දැනගන්න

12/08/2026

වෛද්‍යවරුන් සිසේරියන් (C-section) සැත්කමකින් දරුවෙක්ව එළියට ආකාරය. Disclaimer: The visual contents and information in this video are intended for educational and informative purposes only. #දැනුමෙන්සුවය

11/08/2026

අමු සුදුළූණු බිකක් තැලුවාම පිටවෙන 'ඇලිසින්' (Allicin) මගින් අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල් සහ සීනි මට්ටම පාලනය කරලා හදවත නිරෝගී කරන්නේ කොහොමද කියලා බලමු. 🧄

10/08/2026

අපිට ශබ්දය ඇහෙන්නේ කොහොමද කියලා දැනගත්තොත් පුදුම වෙයි How Human Hearing Works

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when දැනුමෙන් සුවය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share