Fresh LIfe

Fresh LIfe Tips for your lifeStyle
Health + Ai
Healthy Life TRICS
(4)

25/06/2026

බ්ලඩීට ඇත්තට මොකක් වෙන්න ඇතිද?






23/06/2026

අලිපේර කියන්නෙත් නියම පලතුරක්, ඔයත් මේ ගැන දන්නවද?





22/06/2026

තූල් කියන්නේ වෙනමම ආතල් එකක් තූල් තියන ඔයාගේ යාලුවාවත් මේක පෙන්නලා බේරගන්න


***co


21/06/2026

🥩හොයාගෙන හරක් මස් කන රහස මෙන්න පිස්සුවෙන් වගේ හරක් මස් කන යාලුවාව මෙන්ශන් කරන්න



🚀

😳 වයසට යන එක නවත්තන්න බැරි වුණත්... වේගය අඩු කරන්න පුළුවන්!විද්‍යාත්මකව තහවුරු කරපු මේ ආහාර 10 ඔබේ සම, මොළය සහ ශරීරය තරු...
21/06/2026

😳 වයසට යන එක නවත්තන්න බැරි වුණත්... වේගය අඩු කරන්න පුළුවන්!
විද්‍යාත්මකව තහවුරු කරපු මේ ආහාර 10 ඔබේ සම, මොළය සහ ශරීරය තරුණව තියාගන්න උදව් කරනවා. 🌱💚

⚠️ අංක 10 ආහාරය ගොඩක් දෙනෙක් නොදන්න රහසක්!

📌 Save කරගන්න. පස්සේ හොයන්න වෙයි.

⚠️2026.06.18 දින සිට  සෞඛ්‍යය ආමාශගතයෙන් පාසල් ආපන ශාලා සදහා තහනම් කළ ආහාර වර්ග ⚠️දරුවන්ගේ ආහාර පුරුදු ඔවුන්ගේ සෞඛ්‍යයට ...
21/06/2026

⚠️2026.06.18 දින සිට සෞඛ්‍යය ආමාශගතයෙන් පාසල් ආපන ශාලා සදහා තහනම් කළ ආහාර වර්ග ⚠️

දරුවන්ගේ ආහාර පුරුදු ඔවුන්ගේ සෞඛ්‍යයට සෘජුවම බලපානවා. අධික සීනි, අධික ලුණු, කෘත්‍රිම වර්ණ හා රසකාරක අඩංගු ආහාර නිතර භාවිතා කිරීමෙන් දියවැඩියාව, අධි රුධිර පීඩනය, ස්ථූලතාවය සහ වෙනත් සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැක.

🚫 සැකසූ මස් වර්ග
🚫 ෆාස්ට් ෆුඩ්
🚫 සීනි අධික බේකරි නිෂ්පාදන
🚫 ජෙලි, ටොෆී, චොකලට් සහ රසකැවිලි
🚫 කෘත්‍රිම බීම වර්ග සහ එනර්ජි ඩ්‍රින්ක්ස්
🚫 ඉන්ස්ටන්ට් නූඩ්ල්ස් හා අධි සැකසුම් ආහාර

✅ ස්වභාවික ආහාර, පලතුරු, එළවළු සහ නිවසේ සකස් කළ ආහාර වැඩිපුර භාවිතා කරමු.

💚 අදම සෞඛ්‍ය සම්පන්න තේරීමක් කරන්න. ඔබේ පවුලේ අයත් දැනුවත් කිරීමට මෙම පෝස්ට් එක Share කරන්න!

#සෞඛ්‍ය

19/06/2026

💪🌱 "Soya Meat නරකයි" කියලා අහල තියෙනවද?

ඒත් ඇත්තටම Soya Meat වල protein තියෙනවාද? 💥
Gym යන අය ඇයි මේක කන්නේ? 🤔
ඇත්ත දැනගන්න මේ video එක අවසානය වෙනකන් බලන්න!

⚠️ ඔබ හිතන දේවල් වලින් සමහරක් වැරදි වෙන්නත් පුළුවන්...


විනාඩියක් නෙවෙයි, තත්පර 30න් මේක හදන්න පුළුවන් නම් ඔයා සුපිරිම වැඩ්ඩෙක් තමයි! 😲🔥බලමු කාගෙද Prefrontal Cortex එක උපරිමයටම...
19/06/2026

විනාඩියක් නෙවෙයි, තත්පර 30න් මේක හදන්න පුළුවන් නම් ඔයා සුපිරිම වැඩ්ඩෙක් තමයි! 😲🔥

බලමු කාගෙද Prefrontal Cortex එක උපරිමයටම වැඩ කරන්නේ කියලා. උත්තරේ දන්න අය ඉක්මනටම පහලින් Comment එකක් දාන්න! 👇👇

18/06/2026

🩺 ඔබත් මේ ලක්ෂණ නොසලකා හරිනවාද?

ලිංගයේ හිස රතු වෙනවාද? කැසෙනවාද? සුදු පොතු වගේ පැල්ලම් පේනවාද?

බොහෝ දෙනෙක් මේ ලක්ෂණ සාමාන්‍ය දෙයක් කියලා හිතනවා. නමුත් Pearly Papules, Lichen Planus සහ Psoriasis වගේ තත්ත්ව අතර වෙනස හඳුනාගැනීම වැදගත්.

මේ වීඩියෝ එකෙන් ඒ රෝග ලක්ෂණ, වෙනස්කම් සහ වෛද්‍ය උපදෙස් ලබාගත යුතු අවස්ථා ගැන සරලව දැනගන්න. 👨‍⚕️🥭


17/06/2026

විටමින් වලට මේ තරම් දෙයක් කරන්න පුලුවන් කියලා ඔයා කවදාවත් දැනගෙන ඉන්න නැතුව ඇති









Address

97 Sea Street, 11
Colombo
00200

Alerts

Be the first to know and let us send you an email when Fresh LIfe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share