Level up Community pvt ltd

Level up Community pvt ltd As a registered company (Level Up Community Pvt.

Ltd., PV 00267126), all our products are ITI lab tested (SLAB & SWEDAC accredited), fully registered, and guided by government registered Ayurvedic doctors (Doc.Reg.No. - SLAMC 12977) 🌿

🌕 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪔බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ජීවිත පණිවිඩය සිහිපත් කරමින්,මෛත්‍රිය, කරුණාව සහ සමාදානයෙන් පි...
30/05/2026

🌕 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🪔

බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ජීවිත පණිවිඩය සිහිපත් කරමින්,
මෛත්‍රිය, කරුණාව සහ සමාදානයෙන් පිරි සතුටුදායක වෙසක් මංගල්‍යයක් ඔබ සැමට ප්‍රාර්ථනා කරමු. ✨

මෙම වෙසක් දිනය ඔබගේ ජීවිතයට සැනසීම, සෞභාග්‍යය හා යහපත් සිතුම් පිරුණු ආලෝකයක් ගෙන එනු ඇතැයි ප්‍රාර්ථනා කරමු. 🙏

Remembering the great message of the Buddha's life,
we wish you all a happy Vesak filled with love, kindness and peace. ✨

We hope this Vesak day will bring a light filled with comfort, prosperity and good thoughts into your life. 🙏

Ministry Of Beauty සෙනෙහසින් ගෙනෙන🍨 මහා අයිස්ක්‍රීම් දන්සල 🍨📅 මැයි 30 – වෙසක් පොහෝ දින📍 Ministry of Beauty Factory අසලඔබ...
28/05/2026

Ministry Of Beauty සෙනෙහසින් ගෙනෙන
🍨 මහා අයිස්ක්‍රීම් දන්සල 🍨

📅 මැයි 30 – වෙසක් පොහෝ දින
📍 Ministry of Beauty Factory අසල

ඔබත් පවුලේ සැමත් එක්ක අනිවාර්යයෙන්ම එන්න 🙏✨

📍Location:
https://maps.app.goo.gl/52Y5JXCzpi5xEuvf6

23/05/2026

Ministry of Beauty – A New Era Begins
Something Special Is Coming Soon..💚

Behind every great person is a mother who believed in them first. Today, we honor the ambition and resilience of every m...
10/05/2026

Behind every great person is a mother who believed in them first. Today, we honor the ambition and resilience of every mom. Here’s to the love that shapes us! 🥂🌱

Radiance Cream එක භාවිතයෙන් පස්සෙ, අපේ පාරිභෝගිකයින් ලබපු අත්දැකීම්😇🤩1️⃣“ඔයාලගෙ ක්‍රීම් එක නම් මරු. එක කුරුලෑවක්වත් නෑ ද...
06/05/2026

Radiance Cream එක භාවිතයෙන් පස්සෙ, අපේ පාරිභෝගිකයින් ලබපු අත්දැකීම්
😇🤩

1️⃣
“ඔයාලගෙ ක්‍රීම් එක නම් මරු. එක කුරුලෑවක්වත් නෑ දැන්. ඔයාලව විශ්වාස නිසාමයි ආයෙත් ඔයාලගෙම ප්‍රොඩක්ට් එක ගන්න බැලුවෙ”

2️⃣
“මූණ සුදු වෙලා, එළිය වෙලා කියලා හැමෝම කියනවා. හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට රිසාල්ට් ලැබෙයි කියලා ”

3️⃣
“ මේකප් නැතුවත් ඩීසන්ට් ලුක් එකක් ඇවිල්ලා දැන්”

4️⃣
“ hamadama use karnn gattata passe loku wenasak penawa dn. Ayeth order ekak dann inne mn”

Radiance Face Cream,
ඔබේ මුහුණේ සමටත් පැහැපත් දිදුළන බවක් ලබාගන්න

මිල = රු. 3200
🚚 Cash on Delivery – Delivery charge Rs.200
📦 Bank transfer – Delivery FREE

🏠 ගෙදරටම ගෙන්වා ගන්න
ඔයාගෙ,
1️⃣ නම
2️⃣ ලිපිනය (දිස්ත්‍රික්කය සමග)
3️⃣ දුරකථන අංක දෙකක්
4️⃣ Cash on Delivery / Bank Transfer ?
එක්ක අපිට වට්සැප් මැසෙජ් එකක් දාන්න.
Whatsapp - 075 930 4407

කෙටි කාලයකින් සිරුරේ පැහැපත් බව වැඩිකර ගන්න සොයන ඔබට... 😍 MB Herbal Fast Whitening Body Lotion! උසස්ම ප්‍රමිතියෙන් යුතු ...
02/05/2026

කෙටි කාලයකින් සිරුරේ පැහැපත් බව වැඩිකර ගන්න සොයන ඔබට... 😍 MB Herbal Fast Whitening Body Lotion!

උසස්ම ප්‍රමිතියෙන් යුතු මේ නිෂ්පාදනය භාවිතා කරලා පාරිභෝගිකයින් ලබාගත් ඉහළම ප්‍රතිඵල සහ විශ්වාසයයි මේ. ✨❤️

ඔබේ සමටත් දැන් පැහැපත් දිදුලන පෙනුමක්! ඔබත් තවමත් පැහැපත් වෙන්න හොඳම විසඳුම සොයනවාද? පාරිභෝගිකයින්ගේ ඉහළම ප්‍රතිචාර ලැබු...
28/04/2026

ඔබේ සමටත් දැන් පැහැපත් දිදුලන පෙනුමක්!

ඔබත් තවමත් පැහැපත් වෙන්න හොඳම විසඳුම සොයනවාද? පාරිභෝගිකයින්ගේ ඉහළම ප්‍රතිචාර ලැබුණු අපගේ Fast Whitening Body Lotion දැන්ම ඇණවුම් කර වෙනස වටහා ගන්න. ✨✅

ඔබේ සමටත් දැන් පැහැපත් දිදුලන පෙනුමක්! ✨💖අඳුරු වුණු සමට සමුදී, ඉතා කෙටි කාලයකින් ස්වාභාවිකවම සම පැහැපත් කරගන්න. MB Herba...
27/04/2026

ඔබේ සමටත් දැන් පැහැපත් දිදුලන පෙනුමක්! ✨💖

අඳුරු වුණු සමට සමුදී, ඉතා කෙටි කාලයකින් ස්වාභාවිකවම සම පැහැපත් කරගන්න. MB Herbal Fast Whitening Body Lotionඔබේ සමේ තෙතමනය ආරක්ෂා කරමින් පෝෂණය කරයි

සුවිශේෂී Combo Pack එක දැන් රු. 5,300/- කට විතරයි! 😱💥මෙම සුවිශේෂී දීමනාව අද අප්‍රේල් 27 දින පමණයි! ✨🎁පැකේජයට ඇතුළත්:✅ Su...
27/04/2026

සුවිශේෂී Combo Pack එක දැන් රු. 5,300/- කට විතරයි! 😱💥

මෙම සුවිශේෂී දීමනාව අද අප්‍රේල් 27 දින පමණයි! ✨🎁

පැකේජයට ඇතුළත්:
✅ Sun cream
✅ Fast Whitening Body Lotion
✅ Double Active Magic Oil
✅ Body Wash

ගෙදරටම order කරන්න, ඔයාගේ:
1️⃣ නම
2️⃣ ලිපිනය (දිස්ත්‍රික්කය සමඟ)
3️⃣ දුරකථන අංක දෙකක්
4️⃣ Bank Transfer ද නැත්නම් Cash on Delivery ද?

📲 දැන්ම Whatsapp කරන්න: 075 930 4407
ඉක්මන් කරන්න! 🏃‍♀️තොග අවසන් වන තුරු පමණයි 😍

ඔබේ මුහුණේ තෙල් ගතිය පාලනය කරලා, කුරුලෑවලින් තොර නිරෝගී සමක් ලබාගන්න තිබෙන හොඳම විසඳුම! 🌿✨ දින 11ක් වැනි කෙටි කාලයකින් ප...
26/04/2026

ඔබේ මුහුණේ තෙල් ගතිය පාලනය කරලා, කුරුලෑවලින් තොර නිරෝගී සමක් ලබාගන්න තිබෙන හොඳම විසඳුම! 🌿✨

දින 11ක් වැනි කෙටි කාලයකින් පාරිභෝගිකයින් අත්විඳි සැබෑම වෙනස මෙන්න.

Address

Ministry Of Beauty, Handugala Road, Danhena
Deiyandara

Alerts

Be the first to know and let us send you an email when Level up Community pvt ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share