Trend pluse LK

Call Website Contact the business

Trend pluse LK “Small business, big dreams 🌱”“Best deals, better choices 💸”“Delivering quality you can trust. 📦”“We create. You enjoy.”
“Simply the best.”
(18)

14/06/2026

එන්න ළමයි අද ගෙදර ඉන්න දවසක හැමෝම හැමෝටම ෆලෝවර්ස්ලා 5000 ගානේ එකතු කරගමු.

🎉 Birthday Surprise Packages Available 🎉ඔබගේ ආදරණීය කෙනාගේ උපන්දිනය තවත් විශේෂ කරන්න අපේ Birthday Packages සමඟ! 🎁💖✨ Fres...
13/06/2026

🎉 Birthday Surprise Packages Available 🎉

ඔබගේ ආදරණීය කෙනාගේ උපන්දිනය තවත් විශේෂ කරන්න අපේ Birthday Packages සමඟ! 🎁💖

✨ Fresh Rose Bouquet
✨ Surprise Cake
✨ Teddy Bear
✨ Photo Frame / Magic Mirror
✨ Greeting & Wish Cards

💰 Packages Starting From Rs.5000 Only

📦 Customized Gift Packages Available
📸 Photo & Video Service Available

📅 Offer Valid Until 30th June

📩 DM Us To Order Now
📱 WhatsApp: 0782083410

"More than a gift, it's a beautiful memory." ❤️

Happy customer🥰♥️
13/06/2026

Happy customer🥰♥️

Makeup brushes set  available ♥️DM to oder
13/06/2026

Makeup brushes set available ♥️
DM to oder

12/06/2026

🐻💙 HUSMA GANNA TEDDY BEAR 💙🐻ඔයාගේ ආදරණීය කෙනාට special gift එකක් හොයනවද? 😍මෙන්න super soft & cute “හුස්ම ගන්න” Teddy Bea...
12/06/2026

🐻💙 HUSMA GANNA TEDDY BEAR 💙🐻

ඔයාගේ ආදරණීය කෙනාට special gift එකක් හොයනවද? 😍
මෙන්න super soft & cute “හුස්ම ගන්න” Teddy Bear 🧸✨
නිදාගන්න වෙලාවටත් ලස්සන companion එකක් 💫

🌈 Available Colors:
💗 Pink
🤎 Brown
💙 Sky Blue
💛 Cream
🩶 Grey

✨ Soft & Fluffy
✨ Breathing Effect
✨ Perfect Gift Idea
✨ Kids & Lovers දෙන්නටම ගැලපේ

📩 දැන්ම inbox කරන්න
Limited Stock Available 🔥

🎀💝 අපේ ආදරණීය Customer කෙනෙක්ගෙන් ලැබුණු ලස්සන Feedback එකක්! 💝🎀ඔයාලා දෙන Gift එක ලැබෙන කෙනාගේ සතුට වගේම, ඒ ගැන ඔයාලා අප...
11/06/2026

🎀💝 අපේ ආදරණීය Customer කෙනෙක්ගෙන් ලැබුණු ලස්සන Feedback එකක්! 💝🎀

ඔයාලා දෙන Gift එක ලැබෙන කෙනාගේ සතුට වගේම, ඒ ගැන ඔයාලා අපිට දෙන Feedback එකත් අපිට ගොඩක් වටිනවා. ❤️✨

මේ ලැබුණු Feedback එක අපේ සේවාව ගැන Customer කෙනෙක් තැබූ විශ්වාසයේ පුංචි මතකයක්. 🥰

ඔයාලගේ සතුට තමයි අපේ සාර්ථකත්වය. ඒ නිසා හැම Order එකක්ම ආදරයෙන් සහ වගකීමෙන් සූදානම් කරනවා. 🎁✨

ස්තූතියි අපිව විශ්වාස කරලා ඔබේ විශේෂ අවස්ථා වල කොටසක් කරගත්තාට. ❤️

📩 Customized Gift Boxes සඳහා අදම Inbox කරන්න. The Trend Plus.lk ✨🎀

❤️🎁

🎁❤️ විශේෂ ආදරණීය ඕඩර් එකක් ❤️🎁මේ ලස්සන Gift Box එක අපෙන් ගියේ ආදරණීය අක්කා කෙනෙක්ගෙන් එයාගේ ආදරණීය මල්ලිට. 🥰✨එයා ඉල්ලපු ...
11/06/2026

🎁❤️ විශේෂ ආදරණීය ඕඩර් එකක් ❤️🎁

මේ ලස්සන Gift Box එක අපෙන් ගියේ ආදරණීය අක්කා කෙනෙක්ගෙන් එයාගේ ආදරණීය මල්ලිට. 🥰✨

එයා ඉල්ලපු හැම අයිටම් එකක්ම ආදරයෙන් Customize කරලා, ලස්සනට Pack කරලා යවන්න අපිට පුළුවන් වුණා. 🎀🎁

ඔයාලටත් තමන් ආදරේ කරන කෙනෙක් වෙනුවෙන් විශේෂ Gift Box එකක් හදලා දෙන්න ඕනේ නම් අපිව අදම අමතන්න. 💝

✅ Fully Customized Gift Boxes
✅ Boys & Girls Gifts
✅ Affordable Prices
✅ Special Offers Available

🔥 මේ දවස්වල Special Offers ක්‍රියාත්මකයි!

📩 Inbox කරන්න
📱 Contact කරන්න
The Trend Plus.lk ❤️✨

*Offer! Offer! Offer!*🥳🥳🥳🥳🥳This offer is valid until *June 30th*  *Includes:*- Bento cake  - Breathing teddy  - 6 roses ...
10/06/2026

*Offer! Offer! Offer!*🥳🥳🥳🥳🥳

This offer is valid until *June 30th*

*Includes:*
- Bento cake
- Breathing teddy
- 6 roses flower bouquet

*Full price:* 3000/=

Address

Dematagoda
Dematagoda
00009

Alerts

Be the first to know and let us send you an email when Trend pluse LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Trend pluse LK:

Shortcuts

Share