S & S Patient Care

S & S Patient Care Compassion. Care. Commitment. 💙

Owned by Mr. Shivaneshvaram Shivalingam & Mrs. Sandali Avishka, we provide trusted patient care services with a personal touch.

Our mission is to bring comfort, dignity, and quality medical assistance to every individual

🇱🇰 සිංහලආයුබෝවන්! S & S Patient Care Service වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.🇬🇧 EnglishAyubowan! Welcome to S & S Patient Car...
25/08/2026

🇱🇰 සිංහල

ආයුබෝවන්! S & S Patient Care Service වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.

🇬🇧 English

Ayubowan! Welcome to S & S Patient Care Service.

🇱🇰 தமிழ்

ஆயுபோவன்! S & S Patient Care Service நிறுவனத்திற்கு உங்களை அன்புடன் வரவேற்கிறோம்.

S & S Patient Care Service
0778610042 / 0702138828

🥰🥰🥰🥰🥰🥰

゚ ゚viralシfypシ゚ ゚viralシ ゚ ❤️🇱🇰

🇱🇰 සිංහලආයුබෝවන්! S & S Patient Care Service වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.🇬🇧 EnglishAyubowan! Welcome to S & S Patient Car...
23/08/2026

🇱🇰 සිංහල

ආයුබෝවන්! S & S Patient Care Service වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු.

🇬🇧 English

Ayubowan! Welcome to S & S Patient Care Service.

🇱🇰 தமிழ்

ஆயுபோவன்! S & S Patient Care Service நிறுவனத்திற்கு உங்களை அன்புடன் வரவேற்கிறோம்.

🎶 ගීත කෝකිලාවියනි… ඔබට සුභ ගමන් 🙏🕊️ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ යුගයක් හැඩගැස්වූ,අසමසම හඬකින් ලාංකීය ජන හදවත් සනසවූ,“ජා...
20/08/2026

🎶 ගීත කෝකිලාවියනි… ඔබට සුභ ගමන් 🙏🕊️

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ යුගයක් හැඩගැස්වූ,
අසමසම හඬකින් ලාංකීය ජන හදවත් සනසවූ,
“ජාතියේ යශෝරාවය” ලෙස විරුදාවලිය ලත්
ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද, ආචාර්ය නන්දා මාලනී මහත්මිය අද අප අතරින් සමුගෙන ඇත.

දශක ගණනාවක් පුරා ඔබේ හඬින් අපට ලබාදුන් ගීත,
ඔබේ නිර්මාණ තුළින් අපට කියාදුන් ජීවිතයේ අරුත,
මනුෂ්‍යත්වය සහ සමාජය පිළිබඳ ඔබේ හඬ…

ඔබ අප අතරින් සමුගත්තත්, ඔබේ හඬ කිසිදා නිහඬ නොවේ.
ඔබ ගැයූ ගීත සමඟින් ඔබේ මතකයත්, ඔබේ මෙහෙවරත් සදාකාලිකවම ශ්‍රී ලාංකේය හදවත් තුළ ජීවමාන වනු ඇත. 🇱🇰🎶

S & S Patient Care Service ආයතනයේ කළමනාකාරීත්වය සහ සියලුම කාර්ය මණ්ඩලය වෙනුවෙන්,
මෙරට සංගීත කලාවට ඔබ විසින් කළ අමිල මෙහෙවරට අපගේ ගෞරවනීය උපහාරය පුද කරමු.

🌹 ගීත කෝකිලාවියනි…
ඔබට සුභ ගමන්! 🙏

ඔබට නිවන් සුව ලැබේවා! 🕊️🙏

— S & S Patient Care Service
Care with Trust, Serve with Heart. ❤️

#නන්දාමාලනී #ගීතකෝකිලාවියනි #ජාතියේයශෝරාවය #නිවන්සුවලැබේවා

Patrika News Shiva Sonixs Maxs Patricia Bardin Dit Courageot-Heulin The Following Film podda
03/08/2026

Patrika News
Shiva Sonixs Maxs
Patricia Bardin Dit Courageot-Heulin
The Following
Film podda

"විශ්වාසය දිනෙන් දින තහවුරු කරමින්, අපගේ හයවන පාරිභෝගිකයා ලෙස Mr. පීරිස් මහතාට ගුණාත්මක සහ ආදරණීය සත්කාර සේවාවක් ලබා දීමට ලැබීම අපගේ විශාල සතුටක්! ❤️

අපව විශ්වාස කරමින්, ඔබගේ ආදරණීයයන්ගේ සුවය සහ රැකවරණය වෙනුවෙන් අප සමඟ අත්වැල් බැඳගත් Mr. පීරිස් මහතාට සහ අප කෙරෙහි අඛණ්ඩව විශ්වාසය තැබූ ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය! 🙏✨

S & S Patient Care Service

📞 0778 61 00 42 / 0702 13 88 28

#සුවසත්කාර

Good morning 🥰🥰☕☕ 🐮🐮🐮🐮🐮🐮🐮🐮Real MillkThe Following S & S Patient Care Shiva Sonixs Maxs Madushika Udayangani Patricia Bar...
03/08/2026

Good morning 🥰🥰☕☕

🐮🐮🐮🐮🐮🐮🐮🐮

Real Millk

The Following
S & S Patient Care
Shiva Sonixs Maxs
Madushika Udayangani
Patricia Bardin Dit Courageot-Heulin
Patrika News

"විශ්වාසය දිනෙන් දින තහවුරු කරමින්, අපගේ හයවන පාරිභෝගිකයා ලෙස Mr. පීරිස් මහතාට ගුණාත්මක සහ ආදරණීය සත්කාර සේවාවක් ලබා දීම...
30/07/2026

"විශ්වාසය දිනෙන් දින තහවුරු කරමින්, අපගේ හයවන පාරිභෝගිකයා ලෙස Mr. පීරිස් මහතාට ගුණාත්මක සහ ආදරණීය සත්කාර සේවාවක් ලබා දීමට ලැබීම අපගේ විශාල සතුටක්! ❤️

අපව විශ්වාස කරමින්, ඔබගේ ආදරණීයයන්ගේ සුවය සහ රැකවරණය වෙනුවෙන් අප සමඟ අත්වැල් බැඳගත් Mr. පීරිස් මහතාට සහ අප කෙරෙහි අඛණ්ඩව විශ්වාසය තැබූ ඔබ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය! 🙏✨

S & S Patient Care Service

📞 0778 61 00 42 / 0702 13 88 28

#සුවසත්කාර

Address

K22/B1, Panakoora, Haradaha, Anhettigama
Deraniyagala
30100

Website

Alerts

Be the first to know and let us send you an email when S & S Patient Care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share