Nirogya Pharma LTD.

Nirogya Pharma LTD. Assist people in Sri Lanka via non prescrib base medicine to improve their healt and quality of life

31/07/2026

No Call Honey.
50g = 500.rs
100g = 1000.rs
200g = 2000.rs
🛵කූරියර් ගාස්තු =300rs.

ඇනවුම ලැබුණු පසු මුදල් ගෙවා ලබා ගන්න.

ඇනවුම් කිරීමට : -
අවශ්‍ය ග්‍රෑම් ප්‍රමාණය ,
ලිපිනය ,
දුරකතන අංක දෙකක්,
අපට Nirogya Pharma LTD.
Whatsapp - 074 192 4440 මැසේජ් එකක් තබන්න.

🤔ඔබට අපගේ නො කැල් හනී නිශ්පාදන පිලිබද ගැටළුවක් ඇත්නම් .

🏥රජයේ මූලික රොහලක වෛද්‍ය වරයෙකු ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය කරන නිශ්පාදනයක් බැවින්. වෛද්‍ය වරයාගෙන් විස්තර කරනු දැන ගැනීමට අවශ්‍ය නම් "0779081519 "මෙම දුරකථන අංකයකට Whatsapp voice මැසේජ් එකක් තබන්න.
ඉඩ ලැබෙන සැම විටම ඔබගේ ප්‍රශ්නයට පිළිතුරු දෙනු ඇත.)
නැතහොත් (සෙනසුරාදා ඉරිදා උදැසන 10.30. රාත්‍රී 9ත් අතර ද පමණක් කොල් ලබා ගැනිම කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. )

Pharmacy සහ Distributor  සදහා අමතන්න.Nirogya Pharma LTD.    0779081519 , 074192440.
26/07/2026

Pharmacy සහ Distributor සදහා අමතන්න.
Nirogya Pharma LTD. 0779081519 , 074192440.

No Cal Honey - දියවැඩියා සීනි ....ප්‍රශ්නය- නෝ කැල් හනී කියන්නේ මොනවාද ?පිලිතුර - දියවැඩියා රෝගයෙන් පෙලෙන අයට භාවිතා කරන...
22/07/2026

No Cal Honey - දියවැඩියා සීනි ....

ප්‍රශ්නය- නෝ කැල් හනී කියන්නේ මොනවාද ?

පිලිතුර - දියවැඩියා රෝගයෙන් පෙලෙන අයට භාවිතා කරන්න හදපු පැනිරසකාරකයක්

ප්‍රශ්නය- දියවැඩියාව තියන අයට පැනිරස හොද නෑ නේද?

පිලිතුර- නෑ.පැනිරස නෙවෙයි එයාලට අගුන සාමාන්‍ය සීනි.හැබැයි අපි ගොඩක් වෙලාවට පැනිරස ලබාගන්න බාවිතා කරන්නෙ සාමාන්‍ය සීනි.ඒක හොද නෑ.

ප්‍රශ්නය- මොනවද නෝ කැල් හනී වල තියෙන්නෙ ?

පිලිතුර- සාමාන්‍ය සීනි හෙවත් සුක්‍රෝස් සහ සංස්ලේශිත පැනිරසකාරකය ක් වන සුක්‍රලෝස්

ප්‍රශ්නය- කෘතීම පැනිරසකාරක ශරීරයට අහිතකරයි නේද?

පිලිතුර- සංස්ලේශිත පැනිරසකාරක වර්ග කීපයක් තියනවා.ඇස්පර්ටේට්,සැකරින් සෝබිටෝල් ආදී ලෙස.සුක්‍රලෝස් කියන්නෙ එකක් විතරයි.
සුක්‍රලෝස් ශරීරයට අහිතකර නොවන බව දීර්ඝ කාලයක් පුරා පරීක්ෂණ සිය ගනනක් මගින් සනාථ කරල තියනව.විශේෂයෙන්ම පිලිකාකාරක බව,ස්නායු පද්දතිය හා සම්බන්ධ අතුරු ආබාධ සහ ප්‍රජනන ක්‍රියාවලිය හා සම්බන්ධ අතුරු ආබාධ ගැන.
එවන් ආබාධ ඇති නොකරන බවට තහවුරු වී ඇති නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය ,ඇමෙරිකානු ආහාර සහ ඖෂධ නියාමන අදිකාරිය ඇතුළු ලෝකය පුරා රටවල් හා ඊට අදාල සංවිධාන මනුශ්‍ය පරිභෝජනය සදහා සුදුසු සංයෝගයක් ලෙස සුක්‍රලෝස් අනුමත කරල තියනවා. ශ්‍රී ලංකාව තුලත් භාවිතයට 2003 ඉදන් අනුමත කරල තියනව.

ප්‍රශ්නය- නෝ කැල් හනී හදල තියෙන්නෙ කාටද?

පිලිතුර- දැනට දියවැඩියා රෝගයෙන් පෙලෙන සහ අදාල රෝගය ඇතිවීමේ අවදානම ඉහල අයට.

ප්‍රශ්නය- නෝ කැල් හනී බෙහෙතක් ද?

පිලිතුර- නෑ.

ප්‍රශ්නය- නෝ කැල් හනී භාවිතයෙන් ලැබෙන වාසි මොනවද ?

පිලිතුර- දියවැඩියාව නිසා ප්‍රතිකාර ගන්න අයගේ බෙහෙත් වලින් කොටසක් වැය වෙන්නෙ සාමාන්‍ය සීනි හරහා ශරීරයට එන සීනි ප්‍රමානය පාලනය කරන්න.නමුත් ඔබ සීනි වෙනුවට නෝ කැල් හනී පාවිච්චි කරනව නම් ඒ ව්දිහට ශරීරයට එන සාමාන්‍ය සීනි 95% නවතිනවා.ඒ නිසා ඔබගේ දෛනික බෙහෙත් ප්‍රමානය ,බෙහෙත් වල මාත්‍රාව,අඩුකරගන්න පුලුවන් .ඉන්සියුලින් පටන් ගන්න එක ප්‍රමාද කරන්න පුලුවන් .ඒ වගේම පැනිරස රසවින්දනයට හැකිවීම නිසා ඔබගේ මානසික මට්ටම යහපත් වීමද සිදු වෙනවා.

ප්‍රශ්නය- නෝ කැල් හනී ගන්න තියෙන්නෙ කොහෙද ?

පිලිතුර- ඇතැම් ප්‍රදේශවල ෆාමසි සහ ඔන් ලයින් ඔඩර් මගින්.

ප්‍රශ්නය- නෝ කැල් හනී ගන්න වෛද්‍ය නිර්දේශයක් ඕනිද?

පිලිතුර- නෑ. නමුත් කුඩා ලමුන්ට හා ගර්භනී, කිරිදෙන මව්වරුන් සදහා වෛද්‍ය නිර්දේශයක් ලබාගන්න.

Nirogya Pharma LTD.

21/07/2026

ගෙඩක් අය අහපු ප්‍රශ්නයක් ,

No Call Honey සීනි එක කොපමණ කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද කියලා : දිනකට සාමාන්‍ය වශයෙන් දිනකට තේ දෙකක් බොන කෙනෙක් සදහා 50g පැකට් එකක් දින 40 ක් පමණ භාවිතා කරන්න පුලුවන්,

( සාමාන්‍ය පැණි රසට බොන කෙනෙක් සදහා දින 40/ අධික ලෙස පැණි රස කැමති කෙනෙක්ට දින 30 කට ප්‍රමාණවත් ).

දැනට අවුරුදු 5 ක සිට No call honey භාවිතා කරන අය අපට ලබා දුන් විස්තර අනුව.

No Call Honey.
50g = 500.rs
100g = 1000.rs
200g = 2000.rs
🛵කූරියර් ගාස්තු =300rs.

ඇනවුම ලැබුණු පසු මුදල් ගෙවා ලබා ගන්න.

ඇනවුම් කිරීමට : -
අවශ්‍ය ග්‍රෑම් ප්‍රමාණය ,
ලිපිනය ,
දුරකතන අංක දෙකක්,
අපට Whatsapp :- 074 192 4440 මැසේජ් එකක් දාන්න.
Nirogya Pharma LTD.

20/07/2026

ගෙඩක් අය අහපු ප්‍රශ්නයක් ,

No Call Honey සීනි එක කොපමණ කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද කියලා : දිනකට සාමාන්‍ය වශයෙන් දිනකට තේ දෙකක් බොන කෙනෙක් සදහා 50g පැකට් එකක් දින 40 ක් පමණ භාවිතා කරන්න පුලුවන්,

( සාමාන්‍ය පැණි රසට බොන කෙනෙක් සදහා දින 40/ අධික ලෙස පැණි රස කැමති කෙනෙක්ට දින 30 කට ප්‍රමාණවත් ).

දැනට අවුරුදු 5 ක සිට No call honey භාවිතා කරන අය අපට ලබා දුන් විස්තර අනුව.

No Call Honey.
50g = 500.rs
100g = 1000.rs
200g = 2000.rs
🛵කූරියර් ගාස්තු =300rs.

ඇනවුම ලැබුණු පසු මුදල් ගෙවා ලබා ගන්න.

ඇනවුම් කිරීමට : -
අවශ්‍ය ග්‍රෑම් ප්‍රමාණය ,
ලිපිනය ,
දුරකතන අංක දෙකක්,
අපට Whatsapp :- 074 192 4440 මැසේජ් එකක් දාන්න.
Nirogya Pharma LTD.

ගෙඩක් අය අහපු ප්‍රශ්නයක් ,No Call Honey සීනි එක කොපමණ කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද කියලා : දිනකට  සාමාන්‍ය වශයෙන් දිනක...
15/07/2026

ගෙඩක් අය අහපු ප්‍රශ්නයක් ,

No Call Honey සීනි එක කොපමණ කාලයක් පාවිච්චි කරන්න පුලුවන්ද කියලා : දිනකට සාමාන්‍ය වශයෙන් දිනකට තේ දෙකක් බොන කෙනෙක් සදහා 50g පැකට් එකක් දින 40 ක් පමණ භාවිතා කරන්න පුලුවන්,

( සාමාන්‍ය පැණි රසට බොන කෙනෙක් සදහා දින 40/ අධික ලෙස පැණි රස කැමති කෙනෙක්ට දින 30 කට ප්‍රමාණවත් ).

දැනට අවුරුදු 5 ක සිට No call honey භාවිතා කරන අය අපට ලබා දුන් විස්තර අනුව.

No Call Honey.
50g = 500.rs
100g = 1000.rs
200g = 2000.rs
🛵කූරියර් ගාස්තු =300rs.

ඇනවුම ලැබුණු පසු මුදල් ගෙවා ලබා ගන්න.

ඇනවුම් කිරීමට : -
අවශ්‍ය ග්‍රෑම් ප්‍රමාණය ,
ලිපිනය ,
දුරකතන අංකය දෙකක්,
අපට Whatsapp :- 074 192 4440
මැසේජ් එකක් දාන්න.
Nirogya Pharma LTD.

දියවැඩියාවදියවැඩියාව යනු කුමක්ද?     රැධිරයේ සීනි පාලනයට ශරීරයට ඇති නොහැකියාව දියවැඩියාව ලෙස සරලවම හැඳින්විය හැකිය.මෙහි ...
13/07/2026

දියවැඩියාව

දියවැඩියාව යනු කුමක්ද?

රැධිරයේ සීනි පාලනයට ශරීරයට ඇති නොහැකියාව දියවැඩියාව ලෙස සරලවම හැඳින්විය හැකිය.

මෙහි ප්‍රධාන ප්‍රභේද තුනක් හඳුනාගත හැකිය.

පළමු වර්ගය (Type 1)
ලාබාල ව⁣යසේදීම ආරම්භ වේ. සීනි පාලනය සඳහා වැදගත් වන ඉන්සියුලින් හෝර්මෝනය ශ්‍රාවයවීමේ ඌණතාවයක් නිසා ඇති වේ.

දෙවන වර්ගය (Type 2)
සීනි පාලනය සඳහා වැදගත් වන ඉන්සියුලින් හෝර්මෝනයට ශරීරයේ අනෙකුත් පටක දක්වා සංවේදීතාව අඩු වීම නිසා ඇති වේ. වැඩිහිටි වයසේදී ආරම්භ වේ.

තෙවන වර්ගය (Type 3)
ගර්භනී සමයේ ඇතිවන හෝර්මෝන වෙනස්කම් නිසා ඇති වේ. සාමාන්‍යයෙන් ගර්භනී සමයෙන් පසුව යතා තත්වයට පත් වුවද පසු කාලීන වශයෙන් දෙවන වර්ගයේ (Type 2) දියවැඩියාව ඇති වීමේ නැඹුරැතාවයක් පෙන්වයි.

රෝග ලක්ෂණ
පළමු වර්ගයේ දියවැඩියාව මූලික අවස්ථාවේදීම රෝග ලක්ෂණ පෙන්වන අතර, තුන්වන වර්ගයේ දියවැඩියාව ගර්භනී සමයේ සිදුකරන රැධිර පරීක්ෂණ වලින් හඳුනා ගනී. දෙවන වර්ගයේ දියවැඩියාව රෝග ලක්ෂණ පෙන්වන්නේ රෝගය ආරම්භ වී වසර 6-7 කාලයක් ගත වූ විටය.

රෝග ලක්ෂණ
1🔘 අධික පිපාසය
🔘 අධික ලෙස මුත්‍රා පිටවීම
🔘 ශරීරය කෙට්ටු වීම
මූලික ලක්ෂණ වන අතර, අනෙකුත් රෝග ලක්ෂණ දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා වේ. ඒවා නම්,
🔘අංශභාගය
🔘හෘදයාබාධ
🔘ඇස් ⁣පෙනීම දුර්වලවීම හා ඇසේ සුද මතු
වීම.
🔘වකුගඩු අකර්මන්‍යවීම.
🔘ලිංගික බෙලහීනතාවය.
🔘තුවාල සුව නොවීම.
🔘ප්‍රතිශක්තිය හීන වීම නිසා නිතර නිතර
ඇතිවන ආසාදන
(මුත්‍රා ආසාදන, නියුමෝනියාව)

දියවැඩියාව පාලනය කළ යුත්තේ ඇයි?
ඉහත කී සංකූලතා රැධිරයේ සීනි පාලනය අක්‍රමවත්වීම ආරම්භ වීමත් සමග ආරම්භ වන අතර, ඒවාට අදාල රෝග ලක්ෂණ පෙන්වීම වසර කීපයකට පසුව ආරම්භ විය හැක. වසර 15-25 කාලයකට පසුව සියලුම සංකූලතාවල ලක්ෂණ පාහේ පෙන්වයි. සීනි පාලනය දුර්වල නම් එම කාලය තව දුරටත් කෙටිවීම සිදු වේ.

දියවැඩියාව පාලනය කරන්නේ කෙසේද?
මේ සඳහා ආහාර, ව්‍යායාම, සහ ඔෟෂධ සමග ව්‍යායාම කිරීමත්, ආහාර පාලනයත් අවශ්‍ය වේ.

ආහාර
ශ්‍රී ලාංකිකයන් වන අපගේ ප්‍රධාන ආහාරය බත්වන අතර, බත් මගින් විශාල සීනි ප්‍රමාණයක් එකවර ශරීරයට එකතු වේ. එම නිසා බත් නිසා ශරීරයට එකතුවන සීනි ප්‍රමාණය පාලනය කිරීම අත්‍යාවශ්‍ය සාධකයකි.

බත් වර්ගය් තෝරා ගැනීම.
අඩුම වේගයකින් ශරීරයට සීනි නිදහස් කරනු ලබන්නේ බාස්මතී සහල් බත් වලින් නිසා දියවැඩියා රෝගීන්ට සුදුසුම බත් වර්ගය බාස්මතී වේ. නමුත් එහි මිල අධික බව නිසා දිනපතා පාවිච්චිය අපහසු බැවින්, සීනි නිදහස් කිරීම අතින් ඊලගට අවම නාඩු බත් (තැම්බූ සහල් බත්) වන අතර, කැකුළු බත් (සුදු සහ රතු) වල සීනි නිදහස් කිරීම ඉතා වැඩිය. ⁣ඒ අතරින්ද නිවුඩ්ඩ ඉවත් කරන ලද (පාහින ලද) සහල් වල සීනි නිදහස් කිරීම ඉතාම වැඩිය. ඒ අනුව සහල් වර්ග ගුණදායක ⁣අනුපිළිවෙල පහත පරිදි වේ.
✅බාස්මතී
✅ නාඩු
✅ සමබා
✅ නිවුඩ්ඩ සහිත රතු/සුදු කැකුළු
✅ නිවුඩ්ඩ රහිත රතු/සුදු කැකුළු
මීට අමතරව කුරහන්, මුං ඇට ආදී ධාන්‍ය වර්ගද දියවැඩියා රෝගීන්ගේ ආහාර සඳහා සුදුසු වන අතර,අල වර්ග, පාන්, බනිස් ඇතුළු ⁣බේකරි නිෂ්පාදන දියවැඩියා රෝගීන් සඳහා කෙහෙත්ම සුදුසු නොවේ. එළවළු, මස්, මාළු ආදිය සාමාන්‍ය ලෙස ආහාරයට එකතු කර ගෙන පෝෂණ ඌණතා ඇති වීම වලකා ගත යුතුය.

ගත යුතු ආහාර ප්‍රමාණය
ඔබ ශරීරය එතරම් වෙහෙසවා වැඩ කරනු ලබන අයෙකු නොවේ නම්, වේලකට බත හැඳි 1-2 අතර ප්‍රමාණයක් සෑහේ. ව්‍යාංජන ලෙස හොදි වර්ග වලට වඩා කොළ, එළවළු සහ කෙඳි සහිත එළවළු අවශ්‍ය පමණට ගැනීම ගැටළුවක් නොවේ.

අමතර ආහාර හා පළතුරු
අමතර ආහාර වේල් දෙකක් හෝ තුනක් ලබා ගැනීමෙන් ප්‍රධාන ආහාර වේලකට ගන්නා ආහාර ප්‍රමාණය අඩු කර ගැනීමටත් සීනි පාලනය යහපත් කර ගැනීමටත් හැකි වේ. සීනි රහිත බිස්කට් 2-3 සමග කිරි කහට කෝප්පයක් දියවැඩියා රෝගීන්ට වඩාත් ගුණදායක අමතර ආහාරයකි.
බොහෝමයක් පළතුරැ වල අධික ලෙස සීනි අඩංගු වන බැවින් පළතුරැ වැඩි වශයෙන් භාවිත කිරීම දියවැඩියා රෝගීන්ට ගුණදායක නොවේ. නමුත් පේර, කෙසෙල් ආදියෙහි අඩංගු සීනි ප්‍රමාණය සාපේක්ෂව අඩු වේ.
නමුත් ආහාර යනු ජීවිත⁣යේ ගුණාත්මක භාවය (Quality of life) සම්බන්ධයෙන් වැදගත් සාධකයක් වන බැවින්, ඔබ මුල සිට අධික ලෙස ආහාර පාලනයට ගියහොත් ජීවිතයේ ගුණාත්මක භාවය (Quality of life) වැඩි ප්‍රමාණයක් අහිමි වී යයි. එබැවින් ඔබගේ රැධිරගත සීනි පාලනයට වැදගත් වන අනෙකුත් සාධකයන්ගේ හැසිරීම අනුව වෛද්‍යවරයා සමග ආහාර පාලනය පිළිබඳ සාකච්ජා කර ගත හැක. නමුත් ඔබ ඉන්සියුලින් ලබා ගන්නේ නම් හෝ දියවැඩියාව පාලනයට ඖෂධ 02ක හෝ 03ක් ලබා ග්නේ නම් අනිවාර්ය වශයෙන් ආහාර පාලනය පිළබඳ දැඩි ලෙස සැලකිලිමත් විය යුතුය.

ව්‍යායාම
දිනකට විනාඩි 30ක් හෝ වැඩි කාලයක් දහඩිය දමන ලෙස සතියකට දින 05ක් ව්‍යායාම කිරීම වෛද්‍ය නිර්දේශයයි. මෙහිදී ඇවිදීම , දිවීම, බයිසිකල් පැදීම නිර්දේශ කළ හැක. නමුත් ඔබට එම ව්‍යායාම කිරීම අපහසු නම් හෝ ලැජ්ජාශීලී නම් වේගයෙන් මිලුල අතුගෑම ඉතා හොඳ ව්‍යායාමයක් ලෙස හඳුන්වා දිය හැක.

ඖෂධ
ආහාර පාලනයත්, ව්‍යායාමත් සමග ඖෂධ භාවිත කිරීම මගින් දියවැඩියාව පාලනය කිරීම වෛද්‍ය නිර්⁣දේශයයි. මෙහිදී භාවිත කරන ඖෂධ ගිලින පෙති වඒග සහ ඉන්සියුලින් නික්ෂේපන ලෙස ප්‍රධාන කොටස් දෙකකට වෙන්කර ගත හැකිය. පළමු වර්ගයේ දියවැඩියාව (Type 1) සඳහා සෘජුවම ඉන්සියුලින් භාවිත කිරීමට සිදුවන අතර අතර, දෙවන හා තුන්වන වර්ගයේ (Type 2&3) සඳහා ගිලින පෙති වර්ග මගින් දියවැඩියාව පාලනය කළ හැක. නමුත් දෙවන තුන්වන වර්ගයේ දියවැඩියාවටද අවසන් අදියරේ දී ඉන්සියුලින් විදීමට සිදු වේ.
ගිලින පෙති වර්ග කාණ්ඩ කිහිපක් පවතින අතර, ඒවා තෝරා ගැනීම හා මාත්‍රාව නියම කිරීම ඔබගේ රැධිරගත සීනි ප්‍රමාණය, ඔබගේ වයස, ශරීර සිවාභාවය, පවතින අනෙකුත් රෝගාබාධ ආදිය ගැන සැලකිලිමත් වෙමින් වෛද්‍යවරයා විසින් කරනු ලබයි. වෙනත් රෝගාබාධ නොමැති අවස්ථාවල දී කාණ්ඩ 03ක ඖෂධවල උපරිම මාත්‍රාව දක්වා යොදාගෙන සීනි පාලනයට උත්සහ කළ හැකි අතර, එසේ නොහැකි විට අවසන් විසඳුම ලෙස ඉන්සියුලින් විදීමට සිදු වේ.

මිත්‍යා මත

දියවැඩියාව රෝගය නිසා වකුගඩු ආබාධ ඇතිවීම.
දියවැඩියාව නිසා ඇතිවන සංකූලතාවයක් ලෙස වකුගඩු දුර්වලවීම ඇති වේ. එම වකුගඩු ආබාධිත රෝගීන්ගේ වකුගඩු ක්‍රියාකාරීත්වයේ ප්‍රමාණය මත බෙහෙත් වර්ග වෙනස් කිරීමට සිදුවනවා විනා දියවැඩියා බෙහෙත් නිසා වකුගඩු ආබාධ ඇති නොවේ.

නිට්ටාවට සුව කිරීම
මේ සඳහා ශෛල්‍ය කර්ම ක්‍රම පවතින නමුත්, එවා තරමක් සංකීර්ණය. මී පැණි, රට ඉඳි ආදිය යොදා ගනිමින් සාදා ගනු ලබන ඖෂධ / සංයෝග කෙසේවත් ගුණදායක නොවේ.

Dr ධනුෂ්ක.

බීම වර්ග සදහා සීනී  වෙනුවට No Call Honey 🤏
11/07/2026

බීම වර්ග සදහා සීනී වෙනුවට No Call Honey 🤏

06/07/2026

දියවැඩියාව ට පැනිරස අගුන නෑ.....

පැනි රස කියන්නෙ අපි හැමෝම කැමති රසයක්.පැනිරස රසවිදින්න වැඩිපුරම භාවිතා කරන ක්‍රමය තමයි සාමාන්‍ය සීනි හෙවත් සුක්‍රෝස්.
නමුත් දියවැඩියා රෝගයෙන් පෙලෙන අයට වගේම අදාල රෝගය සම්බන්ධ අවදානම වැඩි අයට සාමාන්‍ය සීනි හෙවත් සුක්‍රෝස් කියන්නෙ හොද දෙයක් නෙවෙයි. ඒ නිසා එයාල පැනිරස රසවින්දනයට නොහැකිව අසීරුවෙන් කාලය ගත කරනව.සමහරු හොරෙන් සීනි කාල ලෙඩේ වැඩිකර ගන්නව.

දියවැඩියාවට අහිතකර වෙන්නෙ සාමාන්‍ය සීනි මිසක් පැනිරස නෙවෙයි.සීනි වැඩිකර ගන්නෙ නැතුව පැනිරස රස විදින්න දැන් හැමෝටම පුලුවන්.ඒ තමයි නෝ කැල් හනී හෙවත් දියවැඩියා සීනි.

No Cal Honey හදලා තියෙන්නෙ සාමාන්‍ය සීනි භාවිතයෙන්ම සංස්ලේශනය කරන සුක්‍රලෝස් කියන සංයෝගය සහ සාමාන්‍ය සීනි භාවිතයෙන්.සුක්‍රලෝස් අධික පැනිරසයකින් යුක්ත වන නිසා කුඩා ප්‍රමානයක් භාවිතයෙන් අපට අවශ්‍ය පැනිරස ලබාගන්න පුලුවන් .සුක්‍රලෝස් මානව භාව්තයට සුදුසු බව සහ අතුරු ආබාධ ඇති නොකරන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අමෙරිකානු ආහාර සහ ඖෂධ පාලක මන්ඩලය(FDA) ඇතුලු සංවිධාන ව්ශාල ප්‍රමානයක් විසින් තහවුරු කල ලොව පුරා භාවිත වන සංයෝගයක්. ලංකාව තුල භාවිතයටත් ආහාර පනත යටතේ අවසර ලබාදීල තියනවා.
සීනි හැදි තුනක් හෙවත් සීනි ග්‍රෑම් දොලහක පැනිරස නෝ කැල් හනි ග්‍රෑම් එකකින් ලබා ගන්න පුලුවන්. ඒ මගින් ඔබගේ දෛනික සීනි පරිභෝජනය 95%කින් අවම කරන්න පුලුවන් නිසා දියවැඩියා රෝගය සහිත අයටත් ශරීරයට අහිතකර නොවන විදිහට පැනිරස රසවිඳින පුලුවන් .

තේ ,කෝපි,සිසිල් බීම විතරක් නෙවෙයි අග්ගලා,හැලප වගේ දේවල් හදන්න උනත් භාවිතා කරන්න පුලුවන් .

ඔයාලට අපේ no call honey. 50g , 100g , 200g වශයෙන්,
pharmacy වලින් සහ ඕන් ලයින් ඕඩර් මගින් ලබා ගන්නත් පුළුවන්.
( 200g පැක් සදහා Delevery free. )

මිළ :- 50g, 500rs.
100g, 1000rs.
200g, 2000rs.

Whatsapp - 074 1924440,
Whatsapp - 077 908 1519,

Address

7th Canel, Moraketiya Road
Embilipitiya
70200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94779081519

Alerts

Be the first to know and let us send you an email when Nirogya Pharma LTD. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nirogya Pharma LTD.:

Shortcuts

Share