16/11/2024
Venival & Whild Turmeric Body Lotion
ස්භාවික වෙනිවැල් සහ කහ වල ඇති ඖෂධීය ගුණය කැටි කරගත් මෙම නිෂ්පාදනය මගින් ඔබේ සමේ අඳුරු පැහැය ඇතිකරන මෙලනින් වර්ණකය වැඩීම පාලනය කර හිරු රශ්මියෙන් ඔබේ සමට ඇතිවන හානි අවම කරයි.මෙහි අන්තර්ගත විටමින් C සහ E3 මගින් සමෙහි ඇති කළු පැල්ලම් සහ හිරු එළියෙන් ඇති වු පිළිස්සීම් ඉවත්කර පැහැපත් සමක් ලබාදෙයි.
Encapsulating the medicinal properties of natural Venivel and turmeric, this product controls the growth of the melanin pigment that causes the dark color of your skin and minimizes the damage caused to your skin by the sun. The vitamin C and E3 contained in it remove the black spots and sunburns on the skin. Gives fair skin.
990/=