30/08/2025
සුව කිරීමට අපහසු තුවාල සුව කරන හොඳම තැන.
Wound care & nursing care center - Embilipitiya
Wound Care & Nursing Care Center - Udagama, Embilipitiya.
📞 Call: 047 226 4462
📲 WhatsApp: 077 557 8455
Because your healing is our priority❤️
දියවැඩියා තුවාල, ශල්‍යකර්මවලින් පසු තුවාල සහ ඕනෑම නිදන්ගත තුවාලයක් සඳහා පූර්ණ සෞඛ්යාරක්ෂිත, විද්‍යානුකූල සහ වේදනා රහිත සත්කාරක සේවාව. පළපුරුදු හෙද නිලධාරීන් මගින් සිදුකරන විශ්වාසනීය ප්‍රතිකාර දැන් එකම තැනකින්. ඉක්මන් සුවය සඳහා අදම අපව අමතන්න