Dreamy Eye

Dreamy Eye Whatever you need | whenever you need it. Teddies/perfumes/Cosmetics/Gift Box

Dreamy Eye👁️
-Galewela-
📱 074 2243173/072 5571697

🦄🌸
23/09/2026

🦄🌸

🌸🧸 පුංචි හිතකට ලස්සනම තෑග්ගක්! 💕✨🥰 හරිම Cute & Soft Soft Toys දැන් ඔබටත්!🎀 ආදරයෙන් තෝරාගන්න… ඔබ ආදරය කරන කෙනෙකුට ලස්සන s...
18/09/2026

🌸🧸 පුංචි හිතකට ලස්සනම තෑග්ගක්! 💕✨

🥰 හරිම Cute & Soft Soft Toys දැන් ඔබටත්!
🎀 ආදරයෙන් තෝරාගන්න… ඔබ ආදරය කරන කෙනෙකුට ලස්සන surprise එකක් දෙන්න! 💝

✨ Super Soft | Cute | Lovely | Perfect Gift ✨

📲 WhatsApp Orders: 074 2243173
🏦 Bank Deposit Only
🚚 Island-wide Delivery Available
💰 Delivery Fee – Rs. 450/-

💗 කැමති Soft Toy එකේ photo එක WhatsApp කරන්න.
📦 අදම ඔබේ order එක වෙන් කරගන්න! 🧸🌷



Send WhatsApp message

ඔබගේ සිගිත්තාගේ ඔබගේ ආදරණීයන්ගේ උපන්දින උත්සවය ඔබට අවශ්‍ය තේමාවන් යටතේ සාදාරන මිලකට  අලංකාරවත්  ලෙස සැරසිලි කරගැනීමට    ...
14/09/2026

ඔබගේ සිගිත්තාගේ ඔබගේ ආදරණීයන්ගේ උපන්දින උත්සවය ඔබට අවශ්‍ය තේමාවන් යටතේ සාදාරන මිලකට අලංකාරවත් ලෙස සැරසිලි කරගැනීමට
❤️ ✴️ හෝ ✴️❤️
කුලී පදනම මත ලබාගැනීමට අදම අපව අමතන්
D R E A M Y E Y E
Kurunegala Road , Galewela

Wtsp/Mobile 074-2243173
Call 074-2243173

Delevery Available 🚚 🚚 🚚 🚚

අපගේ සේවාවන් 🤩

✳️ All Birth days / Engagement / Proposal
✳️ Bride To Be/ Mom To Be / Gender Reveal
✳️ Any Birth Day Cakes / Cup Cakes
✳️ Party Rental Items / Photo Props
✳️ Ballon Garland Decoration ⭕
✳️ Child Photography




With special discount & offers 😊💚
Hurry Up ! For your Special Day 🔥

DREAMY EYE 🎊️🎂🎈
Kurunegala Road,Galewela

Send WhatsApp message
Isuru Nima Jayasinghe

11/09/2026

මම දැකපු ගොඩක්ම ආදරනීය පවුලක්❤️ඉතින් ඒ අම්මට ගොඩක් ආදරේ කරන ඒ දුවලා දෙන්නා Dreamy eye අපි එක්ක එකතු වෙලා ඒ අම්මගේ උපන්දිනයට සුභපැතුම් එක් කරේ මෙන්න මෙහෙම🥰❤️
Sandali Sachinthana Pavithra Hansani Pastel Frames &c cake

Chathurya's 18th Birthday!❤️එයා ගොඩක් වාසනාවන්ත ගැහැණු ලමයෙක් මොකද ඒ තාත්තා හැමෝටම හොරෙන් එයාව පුදුම කරල සතුටු කරන්න ගොඩ...
04/09/2026

Chathurya's 18th Birthday!❤️

එයා ගොඩක් වාසනාවන්ත ගැහැණු ලමයෙක් මොකද ඒ තාත්තා හැමෝටම හොරෙන් එයාව පුදුම කරල සතුටු කරන්න ගොඩක් මහන්සි උනා කොහොම හරි ඒ තාත්තා "Dreamy Eye-Galewela-"අපෙන් බලාපොරොත්තු වුනු ඒ ආදරය පිරුණු දවස එයාට ඕනි විදියටම ලස්සනට හැඩ කරලා පාට කරල දුන්නා💝

ඉතින් ඒ අම්මා තාත්තා ගොඩක් සතුටු උනා ඒ වගේම ඒ ගැහැණු ලමයා ගොඩක් සතුටු උනා ඉතින් ඒ හැමදේම දැකලා "Dreamy Eye"අපි නිහඩ සතුටක් වින්දා🥹💙

ඔබත් ඔබේ ලස්සන දවස් තවත් ලස්සනට හැඩ කර ගන්න අදම ඔබේ දිනය වෙන් කර ගන්න.

Dreamy Eye-Galewela-
074-2243173
No:26 New super market
Kurunegala rd
Galewela

02/09/2026

Dreamy Eye 👁️ Special offer birthday decorations😍

🎉 DREAMY EYE SPECIAL OFFER – BIRTHDAY/BRIDE TO BE/ANNIVERSARY/ENGAGEMENT AND ALL OTHER EVENT DECORATIONS 🎉
Make your event unforgettable with our beautiful party setups!

✨ Balloon arch decorations
✨ Birthday backdrop setups
✨ Helium balloons (numbers & letters)
✨ Cake table decoration
✨ LED / themed party designs
✨ Full birthday decoration packages at affordable price
✨Entrance with name board

🎈 Perfect for kids & adults birthdays😍
🎁 Custom themes available (pink, gold, blue, cartoon, luxury setups)

💥 LIMITED TIME OFFER – BOOK NOW! 💥
📍 Location: Galewela
📞 Contact / WhatsApp: 074-2243173

If you want, I can also create a professional poster image or social media flyer for this offer.

🎉🎂 SPECIAL OFFER – BIRTHDAY DECORATION PACKAGE 🎂🎉

✨ Make your special day unforgettable for only Rs. 10500/-✨

✅ Balloon Arch Decoration
✅ Happy Birthday neon light
✅ Number Balloons
✅ Cake Table Decoration
✅ Theme Color Setup
✅Entrances with name board

🎁 Perfect for Home Parties & Surprise Celebrations

💥 Special Package Price: Rs. 10500/- Only 💥

📍 Galewela
📞 Call / WhatsApp: 074-2243173

🎈 Book your date now and create beautiful memories with us!

Special thanks for this event💙
Nimali Isu Jayasinghe Sandali Sachinthana Pavithra Hansani Kanchana Prabod Sithaka Dilan Praneeth Sithara

🎉🎊

02/09/2026

ලස්සන දවස් තව තවත් ලස්සනට හැඩ කර ගන්න දැං ඔබට Dreamy Eye අපෙන් පුලුවන්😍 ඔබේ සියලු උත්සව අවස්ථා ඔබට අවශ්‍ය පාටින් ඔබට අවශ්‍ය විදියට හැඩකර ගන්න දැන්ම ඔබේ දිනය වෙන්කරවා ගන්න😘🥹
Dreamy Eye
-Galewela-
074-2243173

Special thanks for Nimali Isu Jayasinghe Sandali Sachinthana Flora Bliss Nimasha Rambawala Kanchana Prabod

25/08/2026

පාට පාට,🦄🐣🐻
Isuru Nima Jayasinghe

24/08/2026

Dreamy Eye[The Teddy House]
-Galewela-
074-2243173

Address

Colombo Road
Galewela
21200

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 20:00
Sunday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Dreamy Eye posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share