ᴢ ᴏ ʀ ᴀ

ᴢ ᴏ ʀ ᴀ This Page Contains Portraits and the Credits Goes to the Original Owners. Thank you for Visiting us and Hope you Guys are Enjoying.

29/01/2026

පරීප්පු + නිවිති = නිකන්ම කෑම දෙකක් නෙවෙයි ❌
👉 ඒක සිරුර ඇතුළේ එකට වැඩ කරන ශක්තිමත් Power Couple එකක්! ⚡🧬
පරීප්පු වල Iron ගොඩක් තිබුණත්,
👉 ඒ Iron සිරුරට හොඳට උරාගන්න Vitamin C එක අත්‍යවශ්‍යයි.
ඒ Vitamin C එක නිවිති වලින් naturally ලැබෙන නිසා
👉 පරීප්පු වල Iron Bio-availability එක සම්පූර්ණයෙන්ම boost වෙනවා 💪
ඒකෙන් නතර වෙන්නේ නෑ 👀
නිවිති වල තියෙන Magnesium + Vitamin K
👉 පරීප්පු වල Protein එක්ක එකතු වුණාම
✔️ මාංශ පේශි ශක්තිමත් කරයි
✔️ DNA Repair ක්‍රියාවලියට සහය දෙයි 🚀
තව එකක්!
නිවිති වල තියෙන Folate + Antioxidants
🧠 මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කරයි
✨ සමට natural glow එකක් දෙයි
ඒ නිසා…
❌ පරීප්පු හොදියෙන් නිවිති ඉවත් කරනවා කියන්නේ
👉 සිරුරට ලැබෙන සුපිරි පෝෂණ ශක්තියක් අපතේ යවනවා වගේ වැඩක්! 🛠🔥
කෑමෙන්ම ශක්තිමත් වෙන්න — smart combo තෝරන්න! 💚
#සිංහල

28/01/2026

බීට් රූට් වල ඔබ නොදන්න ප්‍රයෝජන.
දවසකට වීදුරුවට වඩා බොන්න එපා!!!ඒවගේම දියවැඩියාව තියෙන අය මේක බොද්දි පරිස්සම වෙන්න ඕන. මොකද මේකෙන් සීනි වැඩිවෙන්න පුලුවන්.
.
#සිංහල

25/01/2026

🍓 ස්ටෝබෙරි ගෙඩියකින් ශරීරයට ඇති වැදගත්කම්

1️⃣ ශක්තිමත් ප්‍රතිඔක්සිකරණ බලයක් (Antioxidants)
ස්ටෝබෙරි වල Anthocyanins කියන antioxidant තියෙනවා.

ශරීරයේ free radicals නැති කරලා
කැන්සර්, හෘද රෝග, වයස් වීම (aging) මන්දගාමී කරයි

🧪 විද්‍යාත්මක රහස:
Anthocyanins නිසා තමයි ස්ටෝබෙරි රතු පාට වෙලා තියෙන්නේ 🍓

2️⃣ සමට Natural Glow එකක් ✨
3️⃣ හෘදය සෞඛ්‍යයට හොඳයි ❤️
4️⃣ බර අඩු කරගන්න උදව් වෙනවා ⚖️
5️⃣ මොළයට හොඳයි 🧠
6️⃣ දත් සුදු කරගන්නත් උදව් වෙනවා 😁

゚viralシfypシ゚viralシalシ

24/01/2026

⭕ උදෑසන හිස් බඩට ජලය බොන්නෙ ඇයි?

උදෑසන නින්දෙන් නැගිටලා ජලය වීදුරු 1–2ක් බොන්නෙ

✔️ ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් කරන්න
✔️ ආහාර ජීරණය හොඳ කරන්න
✔️ සමට glow එකක් ලබා දෙන්න

උණුසුම් ජලය පානය කිරීම වඩාත් හොදයි ♥️

゚viralシfypシ゚viralシalシ

01/01/2026

කොහොමද කොල්ලගේ හැකියාව 😍♥️

10/12/2025

මිනිස්සුන්ට වැඩිය හොද qualities සත්ව ලෝකෙ තියෙනවා බං 🥺

10/12/2025

දෙවිවරු වැනි මිනිස්සු 🥺🤍

01/12/2025

Respect 🤝❤️‍🩹

28/11/2025

අනේ දෙවියනේ 🌊🌪️

27/11/2025

මතු බුදු වන අම්මා 🥺🌍❤️‍🩹

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when ᴢ ᴏ ʀ ᴀ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share