13/05/2026
සුපුනිට හැමදාම තිබ්බේ එකම දුක…
“මගේ බඩ අඩු කරගන්න බැරි ඇයි?” කියන එක.
ලස්සන ඇඳුමක් ඇන්දත්,
ෆොටෝ එකක් ගත්තත්,
එයාට එයා ගැන සතුටක් තිබ්බේ නැහැ.
රස කෑම, පැණි බීම, බේකරි කෑම…
“අද විතරයි” කියලා කාලා පස්සේ ආයෙත් දුක් වෙන්නෙත් එයාමයි.
දවසක් එයාගේ යාලුවෙක් කිව්වා 🌿
“උදේටයි හවසටයි කුරුඳු තේ එකක් බොන්න.හැබැයි ඒකත් එක්ක ඔයා පොඩ්ඩක් ඔයා වෙනුවෙන් මහන්සි වෙන්න” කියලා.
එදා ඉඳන් සුපුනි පොඩි වෙනසක් පටන් ගත්තා ✨
☀️ උදේ නැගිට්ට ගමන් උණුසුම් කුරුඳු තේ එකක්
🍯 ටිකක් මී පැණි
🥗 හොඳ කෑම
🏃♀️ පොඩි ව්‍යායාම
දවසෙන් දවස…
එයාගේ ඇඟ වගේම හිතත් වෙනස් වෙන්න පටන් ගත්තා ❤️
සති තුනක් යද්දී,
බඩ ටික ටික අඩු වුණා…
මුහුණේ එළිය වැඩි වුණා…
වැදගත්ම දේ — එයා ආයෙත් එයාට ආදරේ කරන්න පටන් ගත්තා 🌸
🌿 කුරුඳු තේ කියන්නේ මැජික් බීමක් නෙවෙයි…
හැබැයි හොඳ ජීවිතයක් පටන් ගන්න පුළුවන් ලස්සන පුරුද්දක්
Cinnamon Tea (tea bags 25 ) - rs.400
🟤hela rasa by hb – Cinnamon Tea
📞 Whatsapp - 076 8464 053