Dhanu online store

Dhanu online store සියලුම රූපලාවණ්‍ය ගැටලු සදහා විසදුම් අවශ්‍ය අය whatsapp 0762235672 මගින් විමසන්න

19/10/2024

🏆🌼🌼මිල අඩු උනා ...690/= ක් පමනයි 🌼🌼💖

සමුහ⁣යේ පිරිසක් අරන් ⁣කොණ්ඩය
වවලා ⁣පෙන්නපු ලංකාවෙි එකම ⁣හෙයා ඔයිල් එක.
☎🎀RS 690/=

Whatsapp or inbox plz 0762235672

ගන්න බැරි උන අයට ආයෙමත් ගෙනාවා💚
🏵️Customer feedback සහිතයි🤗🤗
🌻 කොණ්ඩෙ අහුරු පිටින් යෑම,
🌻තට්ටය පෑදීම ,
🌻හිසකෙස් අග පැලීම,
🌻හිසකෙස් තුනී වී කැඩි යෑම,ආදී සියලුම ප්‍රරශ්න වලට හොදම විසදුම

❤❤❤ වැවෙන් නෑ කියන ඕනිම කොන්ඩයක් මේ වගේම කලුවට ඝණට සති 4 ඇතුලත වවා ගැනීමට අවශ්‍ය නම්,"yes "කියල inbox msg එකක් එවන්න 😍😍වැඩි විස්තර කියන්නම් 😍😍
🏵️Customer feedback සහිතයි 🤗🤗
❤❤ ඔව් මම කියන්නම් ඔබට හොඳම විසදුම 😊

19/10/2024

අවශ්‍ය අය whatsapp 0762235672 මගින් විමසන්න

කෙට්ටු වෙන්න හීන දකින ඔබ capsule වර්ග බොන්න බයයිද? ඒ වගේම capsule සෑහෙන්න කාලයක් බොන්න ඕනේ නේද? ඉතින් ඇයි අපි වැඩී ගණන් ...
19/10/2024

කෙට්ටු වෙන්න හීන දකින ඔබ capsule වර්ග බොන්න බයයිද?

ඒ වගේම capsule සෑහෙන්න කාලයක් බොන්න ඕනේ නේද?

ඉතින් ඇයි අපි වැඩී ගණන් දීලා ඒවා බොන්නේ.

ශරීරයට කිසිම හානියක් නැතිව ආයුර්වේද අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ruu ceylon silm drink එක මගින් අවම මාසයකට 7kg කට වඩා ප්‍රමාණයක් දැන් ඔබට අඩු කර ගත හැක.

අමුද්‍රව්‍ය

මහදුරු
සුදුරු
කොත්තමල්ලි
ඉගුරු
අරළු
සුදුලුණු
කරපිංචා
කුරුඳු
ගොරකා

✔ ලොකු කුඩා සැමට වයස් භේදයකින් තොරව භාවිතා කල හැක.

✔ අධික තරබාරුව අඩු කරයි.
✔ සීනි ක්ලොස්ටරෝල් පාලනය කරයි.

✔ ආහාර සමග ගන්නා මේදය උරා ගැනීම අවම කරයි.

✔ අධික රුධිර පීඩනය පාලනය කරයි.

✔ අක්මාවේ තැන්පත් වන මේදය ඉවත් කරයි.

✔ ආහාර ජීර්ණය පහසු කරයි.
✔ මල බද්ධය මග හැර මල පහ කිරීම ක්‍රමවත් කරයි.
✔ පිළිකා ප්‍රතිකාර සහ සමේ රෝග අවම කරයි.

✔ ඇස් පෙනීම වර්ධනය කරයි , වෙහෙස හා මලානික කම දුරු කර තරුණ බව රැකදෙයි.

✔ ශරීරයට සැහැල්ලුවක් නැවුම් බවක් සහ නව ජීවයක් ගෙන දෙයි.

▪️භාවිතයට උපදෙස් :

දවසට දෙසරයක්

තේ හැදි භාගයක් පමණ තමන් බොන තේ එකට යොදා ගෙන භාවිතා කළ හැක.

100g
Rs 1880/=

Ruuceylon Pomegranate  bodylotion⁣➡️ දෙළුම් කියලා කියන්නේ අපේ ශරීරයට අධික පෝෂණයක් ලබා දෙන අමුද්‍රව්‍යයක්. ඉතින් අද වන වි...
19/10/2024

Ruuceylon Pomegranate bodylotion

⁣➡️ දෙළුම් කියලා කියන්නේ අපේ ශරීරයට අධික පෝෂණයක් ලබා දෙන අමුද්‍රව්‍යයක්.

ඉතින් අද වන විට

අපි අපේ වයසට වඩා වයස පෙන්න පටන් අරන් නේද?

නැතිනම්

මුහුණ එක පාටක්
ඇඟ එක පාටක් වෙලා වගේ නේද?

ඉතින් අපි ඔන්න ගෙනවා අඩුවටම හොඳම විසඳුමක්.

➡️ දෙළුම් සාරය ප්‍රධාන කොට ගත් සහා
➡️ Alpha arbutin
➡️ vitami C මුසු කර නිෂ්පාදනය කර ඇති

දෙළුම් බොඩි ලෝෂන් මගින් ඔබට

🔔 මුහුණට සමාන පැහැයක් ඇගට ලබා ගත හැක.
🔔 වයස්ගත පෙනුම පාලනය කළ හැක.

💐ruuceylon delum body lotion- 300ml - 1450/=

මෙම නිෂ්පාදන මගින්,
✔️සමට රන්වන් පැහැයක් ලබා දෙයි
✔️සමෙහි තෙතමනය ආරක්ෂා කරයි.
✔️හිරු කිරණින් සම ආරක්ෂා කරයි.
✔️වැලමිට කලු,බෙල්ල වට අවපැහැ ඇති සියලුම ප්‍රදේශ අවපැහැයන් මකා දමයි.
✔️ඕනෑම සමකට භාවිතා කළ හැක.

කාන්තා/පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

ඔබත් අදම භාවිතා කර වෙනස වටහාගන්න.

*Pure Cinnamon Capsules*බඩ ඇවිදිල්ලාද ???Exercise කරන්න වෙලාවක් නැද්ද.???මහත් වෙලාද ???අනවශ්‍ය මේදය ඉවක් කර, කලගෙඩියක් ව...
19/10/2024

*Pure Cinnamon Capsules*

බඩ ඇවිදිල්ලාද ???
Exercise කරන්න වෙලාවක් නැද්ද.???
මහත් වෙලාද ???

අනවශ්‍ය මේදය ඉවක් කර,
කලගෙඩියක් වගේ බඩගෙඩිය කට මෙන්න හොඳම විසඳුම මේක නම් යූස් කරන්නම ඕනි දෙයක් අනිවාර්යෙන්ම ප්‍රතිඵල තියෙනවා.....

Capsule 30 - Rs. 980/=
Capsule 60 - Rs. 1620/=

*භාවිතා කරන ආකාරය* :
උදේ ,දවල් හෝ රාත්‍රි කෑමට විනාඩි 15- 30 කට පෙර ලබා ගන්න..
(උපරිම දිනකට Capsule 02ක් දක්වා ලබා ගන්න පුළුවන් )

සාර්ථක ප්‍රතිඵල සදහා මාස 4-7 කාලයක් භාවිතා කරන්න..

⏺️🟠 Capsule ලබා ගැනීමට අකමැති අය සදහා Cinnamon Tablet ද අප සතුව ඇත..

*සුදුසු කාටද*? 👇

❌ ගැබිණි මාතාවන් හැර,
❌අවු. 1.5 ට අඩු දරුවන් සිටින මව්වරුන් හැර,
✅ අවුරුදු 15ට වැඩි කාන්තා/ පිරිමි ඕනෑම අයෙකුට සුදුසුයි

🅾️ Fast Hair Growing Herbal Oilඕනම කොණ්ඩයක් මාසයක් - මාස 3 අතර පැහැදිලි වෙනසක් එන විදියට වවලා පෙන්නනවා .....✅ 100% ක් ස්...
11/10/2024

🅾️ Fast Hair Growing Herbal Oil

ඕනම කොණ්ඩයක් මාසයක් - මාස 3 අතර පැහැදිලි වෙනසක් එන විදියට වවලා පෙන්නනවා .....

✅ 100% ක් ස්වාභාවිකයි

💗ඔයාලා විශ්වාසයෙන් මිලදීගෙන බලන්න.

අඩංගු දේ : 👇
තල තෙල්,එඬරු තෙල් විටමින් E සමඟ ගොටුකොළ ,කරපිංචා, මුකුණුවැන්න ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ Ruu Ceylon Fast Hair Growing Herbal Oil තෛලය මඟින් ඔබගේ හිසකෙස්

✅ ගැලවීයාම වළක්වයි.
✅ ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබාදෙයි.
✅ හිස කැක්කුම නවතාලයි.
✅ හිස්සොරි ඇතිවීම පාලනය කරයි.
✅ කොණ්ඩය අග පැලීම නවතාලයි.

භාවිතා කරන ආකාරය :👇
සතියට 3 වරක්වත් අවම, දවස ගානේ වුවද ප්‍රශ්නයක් නැත.
හිසකෙස් මුල්වල ගල්වා සෙමින් සම්බාහනය කරන්න..

➡️ හිසට තෙල් දමා පැය 3-5 තියා ගන්න..
පසුව සෝදා හරින්න.

Ruu Kesha Hair Oil - Rs. 690/= (100ml)
අවශ්‍ය අය whatsapp 0762235672 මගින් විමසන්න

Ruuceylon මගින් ඔබට හදුන්වා දෙනු ලබන  විශේෂ තේ වර්ගයක් තමයි Green Tea කියලා කියන්නේ.  අපගේ Green tea ඉතාම උසස් ගුණාත්මක ...
28/08/2024

Ruuceylon මගින් ඔබට හදුන්වා දෙනු ලබන විශේෂ තේ වර්ගයක් තමයි Green Tea කියලා කියන්නේ.

අපගේ Green tea ඉතාම උසස් ගුණාත්මක බවින් යුතු නිශ්පාදනයක් වේ.

එමගින් පහත ගැටලු වලට ප්‍රතිඵල බලා ගත හැකි වේ.

🔥ඔබගේ තෙල් අධික කෑම රටාව තුලින්
කොලෙස්ටරෝල් මට්ටම , සීනි මට්ටම , මේදය , බර වැඩි වීම ආදී අපහසුතා මගින් ඔබත් පීඩා විදිනවාද?

මෙයට කදිම විසදුමක් ලෙස Green tea කෝප්පයක් පානය කිරීමෙන් ඔබගේ සෞඛ්‍යය මට්ටම යහපතක් කරගැනීමට අවස්තාව උදාවේ.

Green Tea වලින් ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ 10ක් මෙන්න.

1. ශාක පදනම් වූ ප්රතිඔක්සිකාරක සංයෝග අඩංගු වේ.

2. සංජානන ක්රියාකාරිත්වය වැඩි දියුණු කළ හැකිය.

3. මේදය දහනය කිරීමට උපකාරී විය හැකිය.

4. සමහර පිළිකා ඇතිවීමේ අවදානම අඩු කළ හැකිය.

5.වයසට යාමෙන් මොළය ආරක්ෂා කළ හැකිය.

6. මුඛ සෞඛ්ය සඳහා උපකාර කළ හැකිය.

7. රුධිරයේ සීනි පාලනයට උදව් විය හැක.

8. හෘද රෝග වළක්වා ගැනීමට උපකාර විය හැක.

9. බර අඩු කර ගැනීමට ඔබට උපකාර විය හැක

10. ඔබට දිගු කලක් ජීවත් වීමට උපකාර විය හැකිය.

මෙවැනි සෞඛ්‍යයම ප්‍රතිලාභ අත්විඳීමට ඔබත් හරිත තේ සමග අත්වැල් බැදගන්න..

ඉතා පහසුවෙන් ඔබ ඉන්න ඕනෑම තැනකට ගෙන්වා ගැනීමේ හැකියාව පවතී.

🔥 Green tea 225g - 1700/=

*Green Tea*
*සාදන ආකාරය* 👇👇

*Green tea එකෙන් මේස හැන්දක ප්‍රමාණය උණු වතුර කෝප්පයට එකතු කර ගන්න*

*එය විනාඩි 2-3 ක් තැම්බුණු පසු පානය කරන්න*
*(සීනි භාවිතා කිරීම අත්‍යාවශ්‍යම නොවේ)*

*භාවිතා කරන ආකාරය* 👇👇

*ප්‍රධාන ආහාර වේල් 2 හෝ 3 කට විනාඩි 15කට පමණ පෙර භාවිතා කරන්න.*

*වඩාත් තරබාරු අයෙක්නම් දිනකට 5 වතාවක් පානය කිරීම සුදුසුය.*

*(උදේ සවස තේ වේල සදහාද එක් කර ගත හැකිය )*

18/05/2024

Address

Main Street
Galle

Telephone

+94718243803

Website

Alerts

Be the first to know and let us send you an email when Dhanu online store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share